ජාතික ලයිස්තුවෙන් විසි වුණ අය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ජාතික ලයිස්තුවෙන් විසි වුණ අය

    ජාතික ලයිස්තුවෙන් විසි වුණ අය. මහින්ද රාජපක්ෂ මහතා විසින් ජාතික ලයිස්තුවට යෝජනා කළ අය තමයි මේ...

    මෙයාලව අයින් කරල තමයි එස් බී දිසානායක, විජිත් විජයමුණි සොයිසා, තිලංග සුමතිපාල, මහින්ද සමරසිංහ සෙට් එක පාර්ලිමේන්තු එන්නේ....

    උගත් නීතීඥයෙක්ව එලවලා යහපාලනයේ නාමයෙන් අට පාස් නැති නූගතෙක්ට ජනාධිපති කම දුන්නට පස්සේ මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?

    167m8zp.jpg
     
    • Like
    Reactions: dilshanjvc

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    කෝ කොටින්ට සල්ලි දීපු ටිරාන් අලස්??

    මෙතන ඉන්න සමහර අය ෆෙඩරල් කාරයෝ. මේ වගේ අදහස් තියෙන අය පාර්ලිමේන්තුවෙන් ඈත් වෙන එක හොදයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    බයියෝ සියලු දෙනාම 18 වෙනිදා අමුඩ ගසාගෙන නුගේගොඩට වරෙව්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඉතිං උඹලාගේ පක්ෂේ උඹලාගේ ලොක්කා .අනික ඔය ආයේ ගන්න සෙට් එකම උඹේ අප්පච්චිගේ ගූ හෝදපු උන්නේ ?? මොනවද මෙතන බෙරිහන් දෙන්නේ පොන්නයා වගේ .
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඉතිං උඹලාගේ පක්ෂේ උඹලාගේ ලොක්කා .අනික ඔය ආයේ ගන්න සෙට් එකම උඹේ අප්පච්චිගේ ගූ හෝදපු උන්නේ ?? මොනවද මෙතන බෙරිහන් දෙන්නේ පොන්නයා වගේ .


    පිස්සු වගේ බන්. මොනාද මේ වෙන්නේ :lol:

     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    yako methana nathi kee denek innawada?
    charitha ratwatte
    ara muzammil karaya
    un ganne nathuwa munwa gaththu eka honday.... nathnam wimal ge sattibyanta puluwan parliament eka sellam dada inna...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අමුඩේ විතරක් ඇතිද හිටං???


    හෙලුවෙන් ආවත් කමක් නෑ. තව මොනවා කියල නැතිවෙන්නද. :lol: දැන් ඉතින් නිදහස් පක්ෂෙ කියල එකක් තියෙනවද හිටං ? :P

    අර පච විමලෙගේ මුසම්මිල් කියන බූුරුවා වගේ එවුන් පාර්ලිමේන්තු එවාගන්න විදියක් නැතිව විමලේ අඩනවා ඇති. :rofl:
     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මෙවුන්ව ආයෙ පත්කරල මිනිස්සු තලාපෙලන්න ඉස්සෙල්ල,,,මේවගේ තක්කඩි ජාතික ලැයිස්තුවෙන් ගෙන්න ගන්න එවුන්ට(පාලකයන්ට ) චන්දෙ දීපු ගොන් ජනතාවට බොන්න ලොකු පුන්නක්කු කල්දේරම් නගරයක් නගරයක් ගානේ නොමිලේ පොවල අලුත් තණ කොල මිටියක් ගානෙ චන්දෙ දුන්නෙ එවුන්ට කවල උපහාර කරල ඉන්නවනම් හොදයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උගත් නීතීඥයෙක්ව එලවලා යහපාලනයේ නාමයෙන් අට පාස් නැති නූගතෙක්ට ජනාධිපති කම දුන්නට පස්සේ මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?

    Joke section එකට දාපන් මේක :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,638
    28,643
    113
    Mahinda issara ugath mahacharyawaru ne list eken damme. ane palayan banna yanna.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Prof G.L P who was the VC of Colombo Uni removed Dr. Gevedu Kumaranatunga along with Prof Nalin de Silva from the University . I was a student at that time.
    So now both GLP and Dr. G. Kumaratunga were not appointed to parliament by MS. We know what GLP did in past 18 years in parliament. So a person who is not as good as GLP cannot be good for Parliament. This was done by MR .He appointed Mr . Janaka Bandara an interdicted ex-Magistrate through national list. No one even raised a voice. !!!! When there were lot of intellectuals in National List.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මහින්දය මලා, හිත හදාගෙන අතේ පාරක් ගහල හිටපන් මයේ පුතේ :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,638
    28,643
    113
    Menna kalin para mahindage natioanl list eka:

    UPFA announced its 17 National list nominations today which include,

    Ratnasiri Wickremanayaka,
    D.M. Jayarathne,
    Dulles Alahapperuma,
    G.L. Peiris,
    D.E.W. Gunasekara,
    Tissa Witharana,
    Githanjana Gunawardena,
    Ellawala Medananda thero,
    Muththu Sivalingam,
    Achala Jagoda,
    Vinayagamoorthy Muralitharan,
    J.R.P. Suriyapperuma,
    Janaka Bandara Priyantha,
    Rajiva Wijesinghe,
    A.H.M. Aswar,
    Malinie Fonseka
    Kamala Ranathunga


    -http://www.dailymirror.lk/3251/upfa-names-national-list