සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි

Revollusion

Member
May 28, 2013
240
14
0
සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලැබීය.
සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, එස් බී දිසානායක, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, අංගජන් රාමනාදන්, එම් එල් ඒ එම් හිස්බුල්ලාහ්, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාපා, ඒ එච් එම් ෆවුසි ඔවුහුය.

මැතිවරණයට පෙර මැතිවරණ කොමසාරිස්ට බාර දුන් සන්ධාන ජාතික ලැයිස්තුවට හිටපු පාර්ලිමනේ්තු මන්ත්‍රීවරු 11ක් දෙනෙක්ගේ නම් ඇතුළත් වූහ.

ඒ එච් එම් ෆවුසි, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහාචාර්ය රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක ඔවුහුය.

ජාතික ලැය්ස්තුවේ නම් කර සිටි සෙසු පිරිස වූයේ මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්මි ෂෙරිෆ්, මලිත් ජයතිලක, ශිරාල් ලක්තිලක, මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය බී ඒ රත්නපාල, කරුපයියා ගනේෂමූර්ති, ලෙස්ලි දේවේන්ද්‍ර, සෝමවීර චන්ද්‍රසිරි, එම් එස් උතුමා ලෙබ්බේ, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, එම් එෆ් එම් මුසම්මීල් සහ ගෙවින්දු කුමාරතුංග ය.
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
විජාතික ආණ්ඩුවට එරෙහිව ජාතික විපක්ෂයක්

මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන් ජනතාව මෛත්‍රීපාලට පක්ෂපාතව සිටි “ප්‍රබල” මන්ත්‍රී වරුන් රොත්තක්ම ගෙදර යැවූහ. මේ ජනතාව ඉතා පැහැදිළි පණිවුඩයක් දෙමින් කියා සිටින්නේ තමන් නායකයා ලෙස පිළිගන්නේ මහින්ද මිස මෛත්‍රීපාල නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර එය එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් කිරීමේ උත්සාහයට තමන් එකඟ නොවන බවත් ය. එහෙත් අද මෛත්‍රිපාල සහ චන්ද්‍රිකා මේ ජනමතය අමු අමුවේ පාගා දමමින් පරාජිත මන්ත්‍රී වරුන් හොර ජාතික ලැයිස්තුවක් හරහා පාර්ලිමේන්තුවට ගැනීමටත්, මොවුන් යොදාගෙන රනිල් සමග විජාතික ආණ්ඩුවක් (ජාතික ආණ්ඩුවක් නොවේ) සෑදීමටත් උත්සාහ කරති. විජාතික ආණ්ඩුවේ එකම අරමුණ බටහිරයන්ගේ කීමට අනුව දෙමළ බෙදුම්වාදීන්ට දොළ පිදේනි දීම ය. මේ සඳහා පාර්ලිමේන්තුවේ බලය ගොඩනගාගැනීමත් විපක්ෂය දුර්වල කිරීමත් රනිල්-මෛත්‍රීපාල-චන්ද්‍රිකා කල්ලියේ අපේක්ෂාව වේ.

සන්ධානයේ ඡන්ද දායකයන් මෙන්ම පක්ෂයේ ප්‍රාදේශීය සභා, පළාත්සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් මෛත්‍රීපාලව ප්‍රතික්ෂේප කරන්නේ පක්ෂයට විරුද්ධව ජනාධිපතිවරණයට තරග කළ ඔහු කුමන්ත්‍රණයක් කරහා පක්ෂ නායකත්වය ඩැහැගත් දා පටන් ය. සබෑ ජන සහයෝගයක් නොමැති මෛත්‍රීපාල තම බලය රැකගැනීම උදෙසා ගෙනගියේ එකාධිපති වැඩ පිළිවෙලකි. මැතිවරණය ආම්භයේදීම තමන් සිදු කළ වෛරී ප්‍රකාශය හේතුවෙන් තම නායකත්වයට තර්ජනයක් එල්ල වන බව දැනගත් ඔහු උසාවිය ලවා පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම් තහනම් කරවාගත්තේය. ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් වීමට මොහොතකට පෙර විශාල ප්‍රචාරයක් දෙමින් මහින්ද ජය ගත්තද තමන් අගමැතිකම කිසි සේත්ම ලබා නොදෙන බව පවසා ව්‍යවස්ථා විරෝධී ලිපියක් යැවීය. (ව්‍යවස්ථාවට අනුව අගමැති ලෙස පත් කෙරිය යුත්තේ වැඩිම මන්ත්‍රී වරුන් පිරිසකගේ විශ්වාසය ලැබෙන පුද්ගලයා ය. පාර්ලිමේන්තුව පත් වීමට පෙර සිටම ජනාධිපතිවරයා මහින්දට අගමැති කම දිය නොහැකි බව පැවසීමම ව්‍යවස්ථා විරෝධී ය). අවසන් මොහොතේ පක්ෂයේ ලේකම් වරු ඉවත් කළේය. ඉන්පසු ජාතික ලැයිස්තුව අයිති මෛත්‍රීපාලට නිසා රනිල්ගේ වලියේ එල්ලීමට කැමති මන්ත්‍රී වරුන් පිරිසක් ඒ හරහා පත් වන බව අනුර කුමාර ඇතුළු පිරිස් හරහා ජනතාවට දැනෙන්නට සැලැස්වීය. මේ ක්‍රියා මගින් සන්ධාන ඡන්ද දායකයන් පිරිසක් අධෛර්යමත් කරවා කිසිවකුට ඡන්දය නොදමා සිටීම සඳහා ඔවුන් යොමු කරවීමට මෛත්‍රීපාලට හැකි විය.

මේ සියල්ලෙන් නොනැවතුන මෛත්‍රීපාල අද රනිල්ගේ විජාතික ආණ්ඩුවට එකතු නොවන මන්ත්‍රී වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවට තර්ජනය කරයි. බල ලෝභය දුරු කළ, මෛත්‍රී සහගත පාලකයෙක් ලෙස ජනාධිපතිවරණයට පෙර හුවා දක්වන ලද මෛත්‍රීපාලගේ බල තණ්හාව, වෛරය සහ ඒකාධිපතිවාදය අද හෙළිදරව් වී ඇත. එදා “මෛත්‍රී පාලන” බොරුව ගෙනගිය රනිල්ලා අද “ජාතික” ආණ්ඩුවක් තුලින් “සම්මුතිවාදී”, “ලිච්ඡවි” පාලනයක් ඇති කරවන බවට අළුත් බොරුවක් ගෙනැවිත් ඇත. මේ බොරු මවාපෑම් වලට යටින් ඇත්තේ රටේ ඒකීය භාවය පාවාදීමෙත් සිංහල සංස්කෘතිය දුර්වල කිරීමේත් බටහිරයන්ගේ අවශ්‍යතාවයය. මේ ක්‍රියා වලට පාර්ලිමේන්තුවෙන් එල්ල වන විරෝධය නිදහස් පක්ෂය තුළ මෛත්‍රීපාලගේ ඒකාධිති බලය යොදා යටපත් කිරීමත් ඉන්පසු එන ජනතා විරෝධය ලේ ගංගාවක් හරහා විනාශ කිරීමත් මේ විජාතිකයන්ගේ අවශ්‍යතාවය වේ. මේ විනාශය වැළැක්වීමටනම් අද සිදු කළ යුත්තේ රටේ ජාතිකත්වය සහ ඒකීය භාවය නියෝජනය කෙරෙන ජාතික විපක්ෂයක් රනිල්ගේ විජාතික ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමයි.

ගත්තේ FB එකෙන්.
 
Last edited:

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113

    umba mayson bass ne bun. kohen hari ahulagena ewa wiswasa kerenawa :lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    සිරිසේන බලයට ආවෙ යූඑන්පී බහුතරයක ඡන්දෙන් (99%).එහෙව් එකේ ඇයි ඌට නිදහස් පක්ෂයේ බලය දුන්නෙ.මෙන්න බලලෝභය.මේ හරකා දැන් වැඩ කරන්නෙ යූඑන්පී එකට අවශ්‍ය විදියට.ඒ කියන්නෙ නිදහස්පක්ෂය දැන් යූඑන්පී එකට පාවාදීල ඉවරයි.මෙහෙව් නායකයෙක් ඉන්න පක්ෂයක ඉන්නෙ ඇයි? කොන්දක් නැද්ද මේ මන්ත්‍රීවරැන්ට.යකෝ කාටවත් ඕව විදියට නටන රෑකඩයෙක් යටතේ ඉන්නවට වඩා හොද නැද්ද ගෙදරට වෙලා බුදියගන්නඑක.යහ පාලනය,ඒකාධිපති පාලනය කිය කිය ආපු එකා දැන් සේරටම හපන්.
     
    Last edited: