ජාතික ලැයිස්තු කතන්දරේ වෙනස් වෙන්න ඕනෙ කියලා හිතෙන්නෙ නැද්ද?

AnuradhaRa

Well-known member
  • ko banz @dilann weran mamaa ube logic eke innawa mehe :lol:
    ලිලිපුට්ටෙකුත් හිටිය උඹල වගේ කතා කරන

    දවසක් මූ සද්දයක් නෑ
    එතකොට අනිත් අය අහනව අද මොකුත් කියන්නෙ නැද්ද කියල

    එදා නං කරන්න ගිය වැඩේ සිරාවටම වරදිනව :lol:
    කාටද මේ කාටුන් එක මතක
     
    • Dislike
    Reactions: Saharan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එහෙනම් ඉතින් JVP එක 3%ක් ගත්ත කාලේ පාර්ලිමේන්තුවේ කතා කරන්න තිබ්බ පිනට ලැබෙන ආසනෙත් නෑ. ඒවා නරකයි නම් වෙනස් කරන්න කියන්න තිබ්බේ ඒ කාලේ.

    ආසන 3ක් ලැබෙනකොට ඒක හොද වෙන්නයි. ආසන 159ක් ලැබෙනකොට ඒක නරක් වෙන එක නම් අවුල්. සමහර විට කියපුවා කරගන්න බැරි උනොත් ආයේ ඔය තියන විදිය එයාලටම ඔන වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    අති බහුතරේ දුන්න එකයි issue එක, NPP කොහොමත් දිනනවා කියල ඔක්කොම දන්නවා

    එහෙනම් ඉතින් JVP එක 3%ක් ගත්ත කාලේ පාර්ලිමේන්තුවේ කතා කරන්න තිබ්බ පිනට ලැබෙන ආසනෙත් නෑ. ඒවා නරකයි නම් වෙනස් කරන්න කියන්න තිබ්බේ ඒ කාලේ.

    ආසන 3ක් ලැබෙනකොට ඒක හොද වෙන්නයි. ආසන 159ක් ලැබෙනකොට ඒක නරක් වෙන එක නම් අවුල්. සමහර විට කියපුවා කරගන්න බැරි උනොත් ආයේ ඔය තියන විදිය එයාලටම ඔන වෙන්නත් පුලුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අති බහුතරේ දුන්න එකයි issue එක, NPP කොහොමත් දිනනවා කියල ඔක්කොම දන්නවා

    ඔක උන්ගේ හපන්කම් හින්දා උන දෙයක් නෙවේ ඉතින් පොහොට්ටුවයි සජබ යුඑන්පී කෙල ගත්ත හින්දා හම්බුන චාන්ස් එකක් බන්. ඔක උනත් ආයෙම අනික් පැත්තට කැරකෙන්න පුලුවන් බන්. ඔච්චර බලයක් ගත්ත ගොටාබය එලවපු එකෙ. වෙන්න බැරි මොනව ද?
     
    • Like
    Reactions: saja