ජාතික ලැයිස්තු කතන්දරේ වෙනස් වෙන්න ඕනෙ කියලා හිතෙන්නෙ නැද්ද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ජේ.ආර්. ජාතික ලැයිස්තුවක් කියලා 29ක් දානකොට කියලා තියෙන්නෙ ඡන්ද වැඩවල යෙදෙන්න තරම් නිදහසක්, වෙලාවක් නැති ඒ රටේ වැදගත් තීරණ ගන්න අත්‍යාවශ්‍ය ආචාර්ය, මහාචාර්ය කට්ටියව පාර්ලිමේන්තුවට ගන්න කරන වැඩක් කියලා.

    ඒත් ඉතින් දැන් වෙන්නෙ ඒකද? හැම පක්ෂයක්ම ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා කියලයි පේන්න තියෙන්නෙ. නාමයෝජනා දෙන වෙලේට බොරුවට නම් 29ක් දැම්මට, ඒ දාන නම් ටිකෙත් වැදගත් උගත්, අත්‍යාවශ්‍ය කියන එවුන් ඉන්නෙ අතලොස්සයි, තමුන් කැමති උන් ටිකක් තෝරලා දාන එක තමයි අන්තිමේ කරන්නෙ.

    පළවෙනිම වැරැද්ද තමයි ඔය ලිස්ට් එකට මෙලෝ සුදුසුකමක් නැති එවුන්ගේ නම් රිංගවන එක. මේ පාර නම් පැරදෙයි කියලා හිතෙන එවුනුත් ලිස්ට් එක අස්සට රිංගලා. විශ්වා වර්ණපාල කපලා මාලනීවත් පාර්ලිමේන්තුවට දැම්මනෙ.

    දෙවෙනි එක තමයි ලිස්ට් එකේ නම වත් නැති එවුන් දාන එක. මේ විදිහට සරත් , බැසිල් කලින් පාර්ලිමේන්තු ආවා.

    පැරදිච්ච එවුන් ගන්න එක. ජවිපෙත් මේක කරලා තියෙනවා. මිනිස්සු එපා කිව්වනම් උන්ව ආයෙ ගන්න ඕනෙ නෑ.

    දැන් ඡන්දෙ ඉවරවෙලා පක්ශේ ලේකම් දෙන නම් ටිකෙන් තමයි ආසන දෙන්නෙ. මතකනෙ රතන බුවා ලේකම්ව උස්සලා බලෙන් පාර්ලිමේන්තු රින්ගන්න හැදුවා. එහෙම ලේකම් ආයෙ කැමති නම් ටිකක් දෙන්න ඕනෙ නම් කලින් ලැයිස්තුවක් ඕනෙ නෑනෙ. එක්කෝ කලින් දීපු නම් ටිකේ අනුපිළිවෙලට ආසන ලැබෙන්න ඕනෙ.

    ගියපාර රනිලා පැරදිලා අවුරුද්දක් හොරගල් අහුල අහුල හිටියා එන්නෙ නැතුව. මේකත් නවත්වන්න ඕනෙ. ඡන්දෙන් පස්සෙ කෙලින්ම කවුද කියලා කියන්න ඕනෙ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    ඡන්ද වැඩවල යෙදෙන්න තරම් නිදහසක්, වෙලාවක් නැති ඒ රටේ වැදගත් තීරණ ගන්න අත්‍යාවශ්‍ය ආචාර්ය, මහාචාර්ය කට්ටියව පාර්ලිමේන්තුවට ගන්න
    එතකොට බිමල්වගේ දිනන්න පුළුවන් උනුත් යන්නෙ?

    යූනියන් ලොක්කො යන්නෙ?

    උන් හරි වටිනවා ඇතිනේ ර‌ටට?
     
    • Like
    Reactions: Mr.Robot

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔය ජාතික ලැයිස්තුව කියන එක නැතිකරලම දාන්න ඕනේ. හොරු තක්කඩි පිට පාරෙන් පාර්ලිමේන්තුවට රිංගවන්න දාපු එකක්.
     
    • Like
    Reactions: NRTG and handley

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මොළේ කලඳක් වත් නැති වහල් වේසාවො ඉන්නෙ. මුන්ට තියෙන ඡන්ද අයිතිය නැති කරලා දාන්න ඕනේ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔකෙන් බන් මහජන මතය බැලෙන්නෙ නෑ නේ. List එකෙන් ඕනේ පාදඩයෙක් දාගන්න පුලුවන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    ඔය ජාතික ලැයිස්තුව කියන එක නැතිකරලම දාන්න ඕනේ. හොරු තක්කඩි පිට පාරෙන් පාර්ලිමේන්තුවට රිංගවන්න දාපු එකක්.
    @netudara කැමතිද මෙ යොජනාවට
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔය ජාතික ලැයිස්තුව කියන එක නැතිකරලම දාන්න ඕනේ. හොරු තක්කඩි පිට පාරෙන් පාර්ලිමේන්තුවට රිංගවන්න දාපු එකක්.
    මට නම් හිතෙන්නෙ නියාමනය කරන එක තමයි හොඳ.
     
    • Like
    Reactions: NRTG

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ඔව්. ඕක සම්පූර්ණයෙන් අයින් කරල ඒ 29 චන්දෙන් එන්න පුලුවන් විදියට දිස්ත්‍රික් වලට බෙදලා දෙන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka
    ඔය ජාතික ලැයිස්තුව කියන එක නැතිකරලම දාන්න ඕනේ. හොරු තක්කඩි පිට පාරෙන් පාර්ලිමේන්තුවට රිංගවන්න දාපු එකක්.
     

    AnuradhaRa

    Well-known member
  • ඔය ජාතික ලැයිස්තුව කියන එක නැතිකරලම දාන්න ඕනේ. හොරු තක්කඩි පිට පාරෙන් පාර්ලිමේන්තුවට රිංගවන්න දාපු එකක්.

    ඕක ඒ කාලෙ පටන් ගත්තෙ හොද අරමුණකින්

    දැං ඒක අයතා විදියට යොදා ගන්නව
     
    • Like
    • Dislike
    Reactions: Saharan and NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ko me masa 2 kata රාජ්‍ය ප්‍රතිපතිති වෙනසක් උනාද? නැහැ ඔහේ flow එක යයි, අවුරුදු 5 ගියාහම කියයි ,මේ මට රට හදන්න තව 5 ඕනේ කියල , එකත් දෙයි අපේ උන් .
    එතකොට විධායක ජනාධිපති cancel ඒවා මතක නැ ape untaa, පොඩි බෝම්බ කැල්ලක් පුපුරවගනී , 1999 උනේ ඒ වගේ , චන්ද්‍රිකා ආවෙත් ඔහොම නේ , කෝ විධායක ජනාධිපති cancel උනේ නැ .
     
    • Sad
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • ko me masa 2 kata රාජ්‍ය ප්‍රතිපතිති වෙනසක් උනාද? නැහැ ඔහේ flow එක යයි, අවුරුදු 5 ගියාහම කියයි ,මේ මට රට හදන්න තව 5 ඕනේ කියල , එකත් දෙයි අපේ උන් .
    එතකොට විධායක ජනාධිපති cancel ඒවා මතක නැ ape untaa, පොඩි බෝම්බ කැල්ලක් පුපුරවගනී , 1999 උනේ ඒ වගේ , චන්ද්‍රිකා ආවෙත් ඔහොම නේ , කෝ විධායක ජනාධිපති cancel උනේ නැ .
    ආපෝ
    @dilann දෙක