බම්ප්.
bump
නියොජිතයෙක් කියන්නෙ ලැල්ලේ ඉන්න එකා නෙමෙයි නේද/ රීජනල් එකා නේද? ඒ ගැන නම් අවබොදයක් නැ.

සැහෙන ගානක් ඔනා ඇති කොල්ලො. ඔකත් නිකන් බාර් ලයිසන් එක වගේ වෙන්න ඔනා.රීජනල් eka bn , wun simitha ganakata koheda ne denne![]()
සැහෙන ගානක් ඔනා ඇති කොල්ලො. ඔකත් නිකන් බාර් ලයිසන් එක වගේ වෙන්න ඔනා.

දන්න තරමට මහ ලොකු ගේමක් නෑ.
ඩීලර් කෙනෙක්ද සෙලර් කෙනෙක්ද වෙන්න ඕන?
ඩීලර් කෙනෙක් නම් 114607000 කෝල් එකක් දීලා බලපන්. සෙලර් කෙනෙක්නම් ඩීලර් කෙනෙක් contact කරගනින්.උන්ගේ වෙබ් එකේ ඇති Dealer list එක.
ela saho
patanganna kochchara mudalak dhanna one kiyala wistharayk dannawada
ඕක මාෆියාවක් ...උඹට මැරුම් කන්න වෙයි ..නික ඉදින්
ඕක මාෆියාවක් ...උඹට මැරුම් කන්න වෙයි ..නික ඉදින්

ලේසි නැතුව ඇති ගාල්ල දිස්ත්රික්කයටම 3යි ඉන්නෙ....
ගාල්ලේ 3ට වඩා ඉන්නවා බන්. P&J City එකේත් තිබ්බා මතකයි.