ජාතික ලොතරැයි මණ්ඩලය

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
ජාතික ලොතරැයි මණ්ඩලය

මචන්ලා,

ජාතික ලොතරැයි මණ්ඩලයේ අලේවි නියෝජිතයකු ( agent) වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනාද ?
මුලිකව කොපමණ මුදලක් ,කාලයක් අවශ්‍යවේද ?:):)

බම්ප් පාරකින්ග හරි සහයක් දීයන් සහෝ ලොකු උදව්වක්:yes::yes:

logo1.png
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නියොජිතයෙක් කියන්නෙ ලැල්ලේ ඉන්න එකා නෙමෙයි නේද/ රීජනල් එකා නේද? ඒ ගැන නම් අවබොදයක් නැ.
     
    • Like
    Reactions: nuwa11

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    නියොජිතයෙක් කියන්නෙ ලැල්ලේ ඉන්න එකා නෙමෙයි නේද/ රීජනල් එකා නේද? ඒ ගැන නම් අවබොදයක් නැ.

    රීජනල් eka bn , wun simitha ganakata koheda ne denne :dull:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    සැහෙන ගානක් ඔනා ඇති කොල්ලො. ඔකත් නිකන් බාර් ලයිසන් එක වගේ වෙන්න ඔනා.

    henam loku deshpalana haiyak one athi :dull:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    දන්න තරමට මහ ලොකු ගේමක් නෑ.
    ඩීලර් කෙනෙක්ද සෙලර් කෙනෙක්ද වෙන්න ඕන?
    ඩීලර් කෙනෙක් නම් 114607000 කෝල් එකක් දීලා බලපන්. සෙලර් කෙනෙක්නම් ඩීලර් කෙනෙක් contact කරගනින්.උන්ගේ වෙබ් එකේ ඇති Dealer list එක.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    දන්න තරමට මහ ලොකු ගේමක් නෑ.
    ඩීලර් කෙනෙක්ද සෙලර් කෙනෙක්ද වෙන්න ඕන?
    ඩීලර් කෙනෙක් නම් 114607000 කෝල් එකක් දීලා බලපන්. සෙලර් කෙනෙක්නම් ඩීලර් කෙනෙක් contact කරගනින්.උන්ගේ වෙබ් එකේ ඇති Dealer list එක.

    ela saho

    patanganna kochchara mudalak dhanna one kiyala wistharayk dannawada
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ela saho

    patanganna kochchara mudalak dhanna one kiyala wistharayk dannawada

    ඕක මාෆියාවක් ...උඹට මැරුම් කන්න වෙයි ..නික ඉදින්
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඕක මාෆියාවක් ...උඹට මැරුම් කන්න වෙයි ..නික ඉදින්

    mata neme ape ayya kenkta ඩීලර් wuge wadath ekka karaganna puluwan kiyala wisthara hoyanne
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕක මාෆියාවක් ...උඹට මැරුම් කන්න වෙයි ..නික ඉදින්

    ඒමොකද බන් ඇහෙම කිවේ? මමත් කරන්න හිතුවේ:frown: