ජාතික වීර මහාමාන්‍ය ශ්‍රීමත් මහින්ද රාජප

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ජාතික වීර මහාමාන්‍ය ශ්‍රීමත් මහින්ද රාජප

ජාතික වීර මහාමාන්‍ය ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ මහතා සැප්තැම්බර් 2 දින සිට නව සන්ධානයකින් විපක්ෂයේ විරාජමානව වැඩ සිටීමට සැරසෙයි.

The_National_Hero_Sir_Mahinda_Rajapaksa_Sinhala.png
 
Last edited:

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
තමනට විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමේ අදහසක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ පක්‍ෂ නායකයන් හා පැවති හමුවකදී දන්වා තිබේ.

ඉදිරි පාර්ලිමේන්තුවේදී තමන් විපක්ෂයේ අසුන් ගනිමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් පවසා ඇති ඔහු විපක්ෂ නායක ධූරය සදහා වෙනත් සුදුසු පුද්ගලයෙකු පත්කර ගන්නා ලෙෂ ඉල්ලා ඇත.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
තමනට විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමේ අදහසක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ පක්‍ෂ නායකයන් හා පැවති හමුවකදී දන්වා තිබේ.

ඉදිරි පාර්ලිමේන්තුවේදී තමන් විපක්ෂයේ අසුන් ගනිමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් පවසා ඇති ඔහු විපක්ෂ නායක ධූරය සදහා වෙනත් සුදුසු පුද්ගලයෙකු පත්කර ගන්නා ලෙෂ ඉල්ලා ඇත.
ජනවාරි 8 පැරදුනාමත් කිවුවෙ මම විශ්‍රාම සුවෙන් ඉන්නවා කියලනෙ :P
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
තමනට විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමේ අදහසක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ පක්‍ෂ නායකයන් හා පැවති හමුවකදී දන්වා තිබේ.

ඉදිරි පාර්ලිමේන්තුවේදී තමන් විපක්ෂයේ අසුන් ගනිමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් පවසා ඇති ඔහු විපක්ෂ නායක ධූරය සදහා වෙනත් සුදුසු පුද්ගලයෙකු පත්කර ගන්නා ලෙෂ ඉල්ලා ඇත.
කවුද ඉතින් කිව්වෙ විපක්ෂ නායක වෙනව කියල:cool:;)
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
පැටියා;18872807 said:
ජනවාරි 8 පැරදුනාමත් කිවුවෙ මම විශ්‍රාම සුවෙන් ඉන්නවා කියලනෙ :P

ඔව් මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානන් වහන්සේ එහෙම ප්‍රකාශ කරන්නට යෙදුන නමුදු ජනතා ඉල්ලීමට කන් දීමක් වශයෙනුත් පැවති ආන්ඩුවේ නොමනා ක්‍රියා නිසාත් නැවතත් සටනට එන්න සිදු උනා.:yes:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඔව් මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානන් වහන්සේ එහෙම ප්‍රකාශ කරන්නට යෙදුන නමුදු ජනතා ඉල්ලීමට කන් දීමක් වශයෙනුත් පැවති ආන්ඩුවේ නොමනා ක්‍රියා නිසාත් නැවතත් සටනට එන්න සිදු උනා.:yes:
    :rolleyes:
    :rofl::rofl:
    patta horek :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැටියා;18872807 said:
    ජනවාරි 8 පැරදුනාමත් කිවුවෙ මම විශ්‍රාම සුවෙන් ඉන්නවා කියලනෙ :P

    eka thama ban oya denuth karanna yanne. parliament eken adu ganata kala bila nidahase vipaksheta wela comedy story aha aha vishrama suwen kal gewai :P
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මරුසිරා;18872897 said:
    උබනම් රියල් බයියෙක් ....:P

    බයියෙක්ද ගොයියෙක්ද දන් නෑ. රියල් දඩ බුවෙක් කියල නම් දන්නව

    Evil_Otter_Face.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජාතික වීර මහාමාන්‍ය ශ්‍රීමත්

    ඔය මදි බං උතුමානන්ට. ඊලඟ පාර ත්‍රෙඩ් එක දාද්දි මෙහෙම දාපන්.

    "ජාතික වීර සද්ද විද්ද පලඟ පතිර ශ්‍රීමත් වීර පරාක්‍රම මහා මාන්‍යය දෝන කතරිනා මහින්ද රාජපස්ස" කියලා
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ගොබ්බ ජොර්ක් එක ජනාදිපති කෙනක් මන්ත්‍රි උන එකයි

    හරකෙක් උනාට කමක් නෑ උම්බෑ කියල ඒක ප්‍රදර්ශනය කරන්න එපා