ජනවාරි 8 පැරදුනාමත් කිවුවෙ මම විශ්‍රාම සුවෙන් ඉන්නවා කියලනෙතමනට විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමේ අදහසක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ පක්ෂ නායකයන් හා පැවති හමුවකදී දන්වා තිබේ.
ඉදිරි පාර්ලිමේන්තුවේදී තමන් විපක්ෂයේ අසුන් ගනිමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් පවසා ඇති ඔහු විපක්ෂ නායක ධූරය සදහා වෙනත් සුදුසු පුද්ගලයෙකු පත්කර ගන්නා ලෙෂ ඉල්ලා ඇත.

කවුද ඉතින් කිව්වෙ විපක්ෂ නායක වෙනව කියලතමනට විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමේ අදහසක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ පක්ෂ නායකයන් හා පැවති හමුවකදී දන්වා තිබේ.
ඉදිරි පාර්ලිමේන්තුවේදී තමන් විපක්ෂයේ අසුන් ගනිමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් පවසා ඇති ඔහු විපක්ෂ නායක ධූරය සදහා වෙනත් සුදුසු පුද්ගලයෙකු පත්කර ගන්නා ලෙෂ ඉල්ලා ඇත.

පැටියා;18872807 said:ජනවාරි 8 පැරදුනාමත් කිවුවෙ මම විශ්‍රාම සුවෙන් ඉන්නවා කියලනෙ![]()

ඔව් මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානන් වහන්සේ එහෙම ප්‍රකාශ කරන්නට යෙදුන නමුදු ජනතා ඉල්ලීමට කන් දීමක් වශයෙනුත් පැවති ආන්ඩුවේ නොමනා ක්‍රියා නිසාත් නැවතත් සටනට එන්න සිදු උනා.![]()

පැටියා;18872807 said:ජනවාරි 8 පැරදුනාමත් කිවුවෙ මම විශ්‍රාම සුවෙන් ඉන්නවා කියලනෙ![]()

eka thama ban oya denuth karanna yanne. parliament eken adu ganata kala bila nidahase vipaksheta wela comedy story aha aha vishrama suwen kal gewai![]()

මරුසිරා;18872897 said:උබනම් රියල් බයියෙක් ....![]()
ගොබ්බ ජොර්ක් එක ජනාදිපති කෙනක් මන්ත්‍රි උන එකයි