ජාතික සංඝ සම්මේලනයේ සහය මෛත්‍රීට

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හයිඩ් පිටියෙ
10354139_397280740428164_1973793996550252943_n.jpg

මුත්තයියා එකෙ
10849896_594483003990934_6717950008195829203_n.jpg

මොට්ටපාලට ගූ යන්න ඇති සෙනග නැති නිසා :D
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    2008 යුද්දේ දිනද්දී වැඩබලන ආරක්ෂක ඇමති විදිහට උන්නේ මෛත්‍රීපාල කියල ගොඩක් උන්ට අමතකයි . මෛත්‍රීපාලට LTTE එකෙන් ගහපු බෝම්බෙන් my3 යන්තමින් ජීවිතේ බේරාගත්තේ කියල තව එවුන්ට අමතකයි. දැන් මෛත්රීටම කොටි ලේබලේ අලවන්න හදනවා බයියෝ ටික.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    :P:rofl::rofl: