ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට (අය්යො bbs :P)

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට (අය්යො bbs :P)

    2014 දෙසැම්බර් මස 23 21:21:10 | . , ඡායාරූප ශාන්ත රත්නායක

    ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට

    මේ රට ඇද වැටී ඇති ආගාධයෙන් ගොඩ ගැනීමට ජනවාරි අට වැනි දා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට කටයුතු කරන බව කොළඹ විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ කොළඹ හයිට් පිටියේ දී පැවසූහ.
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන ජාතික සඟ සමුළුව ‘දැයම එකතු වෙමු මෛත්‍රී පාරමිතාවට‘ මැයෙන් අද (24) කොළඹ හයිඩ් පිටියේ දී පැවැතිවිණි.

    DSC_5664.jpg

    DSC_5759.jpg

    අය්යො bbs :P
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    විමල්ගෙ රාවණා බලය අද ආපහු කියනව මහින්දට චන්දෙ දෙන්න කියල අපි කියන්නේ නැහැ කියල
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    විමල්ගෙ රාවණා බලය අද ආපහු කියනව මහින්දට චන්දෙ දෙන්න කියල අපි කියන්නේ නැහැ කියල
    අනෙ මචන් මොන බලයක් වත් ඔනි නෑහෑ ජන බලය හොදටම ඈති මයිත්‍රි ගොයියට...මෙ පාර සුනාමි ආවා වගෙ හොදගෙන යන්න ජන බලයක් නම් මයිත්‍රි ගොයියට එනවා..එක නම් විශ්වාසයි:yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,688
    28,745
    113
    ‘සමුළුවට එනු’ රාවණ බලයෙන් සේවකයන්ට බලපෑම්

    සුගතදාස ක්‍රීඩාංගනයේ පාපන්දු ක්‍රීඩා පිටියේ අද (23) පැවැත්වෙන් රාවනා බලය සංවිධානයේ සමුළුවක් සඳහා මොරටුව ට්‍රයිස්ටාර් ඇඟලුම් කම්හලේ සේවය කරන තරුණ තරුණියින් බලහත්කාරයෙන් රැගෙන යන බව වාර්තා වේ.

    එම සමුළුවට කිසියම් සේවකයෙකු සහභාගී නොවන්නේනම් ඔහුගේ වැටුපෙන් රුපියල් 1000ක් කපා දමන බවද ට්‍රයිස්ටාර් හිමිකාරිත්වය පවසා තිබේ.

    එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙද මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවීමට නියමිත අතර මෙසේ බලහත්කාරයෙන් සේවකයන් රැගෙන යාම ජනතා මතයට අනිසි බලපෑමක් කිරීම නැමති නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුත්තක ඝනයට ‍ගැනේ.

    සේවක සේවිකාවන් සඳහා "රාවනා බලය" ලෙස සඳහන් T-SHIRTයක්ද ලබා දී ඇත.

    සෙනග රැගෙන ගිය බස් රථ NB9075, NA1232, NA1145, NA1116, NA9254, NB1173, NB4345, NA1145, NA3423, NA1125 මෙම සියලු බස්රක මොරටුව කටුබැද්ද ඩිපෝවේ ලංගම බසර්ථ වීමද විශේෂයකි.
     
    කොහොමද හොයාගත්තේ මචං?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඔව් කඩේ යනව තමා, ඒ බඩ වියත රැකගැනීමට නොව ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමටයි.
    #Support MY3
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බදියුර්දීන් පැමිණියාට අපිත් කැමති නැහැ.
    ඒත් මේ බදියුර්දීන්ව දිනවන ඡන්දයක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය ඇති කරන ඡන්දයක්
    මේ සිංහලයාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොවේ
    මේ දමිළ ජනයාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොවේ
    මේ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොවේ
    මේ බෞද්ධයාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොව
    මේ කිතුණුවාගේ ප්‍රශ්න පමණක් විසදන ඡන්දයක් නොවේ
    මේ ඉස්ලාමිකයාගේ ප්‍රශ්න විසදන ප්‍රශ්නයක් නොවේ
    මේ හින්දුන්ගේ ප්‍රශ්න විසදන ප්‍රශ්නයක් නොවේ
    දැන් පැවැත්වෙන්නේ සිංහල දමිළ මුස්ලිම් බෞද්ධ කිතුණු ඉස්ලාම් හින්දු අපි හැමෝටම අවශ්‍ය නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සදහා වන ඡන්දයකි.
    නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ පසු ගෙම්බන් හා අන්තවාදීන්ට ජනතාව බුද්ධිමත්ව පිළිතුරු දැක්විය යුතුය.
    හොද්ද රස කරන්න ගොරකා දමන මුත් ගොරකත් එක්ක බත් නොකමු

    සැ.යු-කුඩු දුමින්ද හා මැර මර්වින්ද මෛත්‍රීට සහය දැක්වීමට අසා ඇති නමුත් ඔවුන්ව එක් කරගැනීමට විපක්ෂය විරුද්ධ වී ඇත
     
    සැ.යු-කුඩු දුමින්ද හා මැර මර්වින්ද මෛත්‍රීට සහය දැක්වීමට අසා ඇති නමුත් ඔවුන්ව එක් කරගැනීමට විපක්ෂය විරුද්ධ වී ඇත

    ආ එකයි මේ සීන් එක? ඊයෙ පෙරේද මර්වින් අපේ පැත්තෙ මහ අමුතු talk වගයක් දුන්න. හරියට මෑන් ජනාධිපතිටවත් කඩේ යවන්ඩ බැරි උත්තමයෙක් වගේ. එහෙනං බයවෙලා.