ජාතික සමගියට වැඩක්

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    700
    481
    63

    මේකට පුලුවන් තරම් සිංහලෙන් කොමෙන්ට් දාපල්ලා.
    බනින්න එපා
    කින්ඩි දාපල්ලා
     
    • Like
    Reactions: Tz4400

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    tamil eelam flag GIF by SOAS Tamil Society
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,984
    1
    63,309
    113
    Mother Earth
    සිංහලෙන් කොමෙන්ට් දාපල්ලා. සිංහල අකුරු දැක්කාම් ඕකුන්ගේ ඇස් පිච්චෙනවා.
    උඹෙද චැනල් එක. සිංහලු කුලප්පු කරලා views ගන්න හදන්නේ. උඹේ වුණත් වෙන එකෙක්ගෙ වුණත් චැනල් එකේ අයිතිකාරයගෙ intension එක ඒක වෙන්න පුළුවන්. ඇමට අහු වෙන්න එපා කොල්ලනේ. Video එක click කරන්නවත් එපා. 🤷‍♂️