AI යුටියුබ් විඩියො වලට බාවිතා කරන්න හොද විදිහක් දැක්කා.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    යු බටේ උඩ පහල යන ගමන් දැක්කේ. සම්පුර්ණායන්ම AI වලින් නොහාදා දැනට ඔයාලා හදන විඩියෝ වල ඉෆෙක්ට් වලට මේක බාවිතා කරන්න පුලුවන් වෙයි. ලස්සන වැඩක් වගේ පේනවා.

    මම කරන්නේ නැතත්, මේවා කරන එලකිරියන්ලාට වැදගත් වෙයි කියලා දැම්මේ. හැදුවොත් අපිටත් බලන්න දාපල්ලා.