මචන් පොඩි උදව්වක්..
අවශ්‍යතාවය : ID කොලේ වෙනුවට නිසි ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම.
මේක අපේ ගෙවල් ගාව පොඩි එකෙක් තමයි මගෙන් ඇහුවෙ.. මාත් දන් නෑ ඒකයි උබලගෙන් අහන්නෙ..
පොඩි එකාට 18 වෙන්න ලගයි දැන්.. ඒත් තවම අර ඉස්කෝලෙන් o level ලියන්න ID හදද්දි දුන්න කොලේ තමයි තියෙන්නෙ ID එක වෙනුවට..
පොර කොරියා යන්න ඉන්නෙ ඒකට දැන් passport හදන්නත් ඕනෙලු.. ඊට කලින් ID card එක හදාගන්න ඕනෙ කිව්වා...
කොහොමද බන් ID card එක ගන්නෙ.. මට මූව එක්කන් ගිහින් ඒ වැඩ ටික කරල දෙන්නලු..උගෙ අම්මලාට එහෙම ඒ හැටි තේරුමක් නෑ ඒව ගැන ඒකයි ඇවිත් මට කිව්වෙ... මන් ඕව දන්නෙත් නෑ බන් බෑ කියන්නත් බෑ හිතවත් හින්දා..
දන්න එකෙක් කියපන්කො කොහෙන්ද කොහොමද කරගන්නෙ කියලා..
මට දැන් මූගෙ මේ වැඩේ කරල දෙන්න සෑහෙන්න රස්තියදු වෙන්න වෙන සීන් එකක් තියන්නෙ