ජාතික හැදුනුම්පතක් හදාගන්න උදව්වක් මචන්,,,,

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මචන් පොඩි උදව්වක්..

    අවශ්‍යතාවය : ID කොලේ වෙනුවට නිසි ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම.

    මේක අපේ ගෙවල් ගාව පොඩි එකෙක් තමයි මගෙන් ඇහුවෙ.. මාත් දන් නෑ ඒකයි උබලගෙන් අහන්නෙ..
    පොඩි එකාට 18 වෙන්න ලගයි දැන්.. ඒත් තවම අර ඉස්කෝලෙන් o level ලියන්න ID හදද්දි දුන්න කොලේ තමයි තියෙන්නෙ ID එක වෙනුවට..
    පොර කොරියා යන්න ඉන්නෙ ඒකට දැන් passport හදන්නත් ඕනෙලු.. ඊට කලින් ID card එක හදාගන්න ඕනෙ කිව්වා...

    කොහොමද බන් ID card එක ගන්නෙ.. මට මූව එක්කන් ගිහින් ඒ වැඩ ටික කරල දෙන්නලු..උගෙ අම්මලාට එහෙම ඒ හැටි තේරුමක් නෑ ඒව ගැන ඒකයි ඇවිත් මට කිව්වෙ... මන් ඕව දන්නෙත් නෑ බන් බෑ කියන්නත් බෑ හිතවත් හින්දා..

    දන්න එකෙක් කියපන්කො කොහෙන්ද කොහොමද කරගන්නෙ කියලා.. :baffled:
    මට දැන් මූගෙ මේ වැඩේ කරල දෙන්න සෑහෙන්න රස්තියදු වෙන්න වෙන සීන් එකක් තියන්නෙ :oo:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,896
    11,402

    එක දවසෙන් දෙනවා නේද අයිඩී එකත් දැන් ?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,933
    1
    6,801
    113
    මචං One Day service තියනව
    පොඩ්ඩක් උඹ ඉන්න ප්‍රධාන ද්‍රිස්ත්‍රික්කෙ ඇති කොහෙහරි තැනක්
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    මචන් පොඩි උදව්වක්..

    අවශ්‍යතාවය : ID කොලේ වෙනුවට නිසි ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම.

    මේක අපේ ගෙවල් ගාව පොඩි එකෙක් තමයි මගෙන් ඇහුවෙ.. මාත් දන් නෑ ඒකයි උබලගෙන් අහන්නෙ..
    පොඩි එකාට 18 වෙන්න ලගයි දැන්.. ඒත් තවම අර ඉස්කෝලෙන් o level ලියන්න ID හදද්දි දුන්න කොලේ තමයි තියෙන්නෙ ID එක වෙනුවට..
    පොර කොරියා යන්න ඉන්නෙ ඒකට දැන් passport හදන්නත් ඕනෙලු.. ඊට කලින් ID card එක හදාගන්න ඕනෙ කිව්වා...

    කොහොමද බන් ID card එක ගන්නෙ.. මට මූව එක්කන් ගිහින් ඒ වැඩ ටික කරල දෙන්නලු..උගෙ අම්මලාට එහෙම ඒ හැටි තේරුමක් නෑ ඒව ගැන ඒකයි ඇවිත් මට කිව්වෙ... මන් ඕව දන්නෙත් නෑ බන් බෑ කියන්නත් බෑ හිතවත් හින්දා..

    දන්න එකෙක් කියපන්කො කොහෙන්ද කොහොමද කරගන්නෙ කියලා.. :baffled:
    මට දැන් මූගෙ මේ වැඩේ කරල දෙන්න සෑහෙන්න රස්තියදු වෙන්න වෙන සීන් එකක් තියන්නෙ :oo:
    department ekata gihin unta kiwwama, gedarata ewanawa.
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    එක දවසෙන් දෙනවා නේද අයිඩී එකත් දැන් ?
    මන් දන් නෑ මචන් හරියට.. online appointment එකක් දාල යන්න ඕනෙද? ගෙදරට එවනවද දන් නෑ

    department ekata gihin unta kiwwama, gedarata ewanawa.
    Colombo enna weida ?
    ------ Post added on Dec 15, 2024 at 10:05 AM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,896
    11,402
    113
    https://drp.gov.lk/si/normal.php

    https://drp.gov.lk/si/oneday_branch.php

    එක්දින සේවා අංශය​

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවා අංශය මගින් මහජනතාව වෙත කඩිනම් හා විශ්වසනීය සේවාවක් සපයනු ලබයි. ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව, ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ඉල්ලුම්කරුවන් වෙත එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කරනු ලබයි.
    එක්දින සේවාව සඳහා දින වෙන් කරගෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ඉල්ලුම්කරුවන් ප්‍රථමයෙන් යොාමු යුත්තේ සංහිද සේවා පරිශ්‍රයට යි.මෙහි දී උදෑසන 7.30 සිට ඉල්ලුම්කරුවන් වෙත පැමිණීමේ අනුපිළිවෙලට අංක ලබා දීම හා සංහිඳ පරිශ්‍රය වෙත ඇතුළු කර ගැනීමට කටයුතු කරනු ලබයි.
    එක්දින සේවා අංශය 9 වන මහළේ A,D හා C පර්යන්තය තුල ස්ථාපිත කර ඇත. 9 වන මහළේ D පර්යන්තය වෙත ඉල්ලුම්පත භාර දී එක්දින සේවා ගාස්තුව ගෙවීමෙන් පසුව, ජාතික හැඳුනුම්පත සකස් වන තුරු ඉල්ලුම්කරු 9 වන මහළේ C පර්යන්තයේ රැඳී සිටිය යුතුය. ජාතික හැඳුනුම්පත සකස් වූ පසු දෙපාර්තමේන්තුව විසින් යොමු කරනු ලබන කෙටි පණිවුඩය ලැබීමෙන් පසු 9 වන මහලේ A පර්යන්තය වෙත පැමිණ ඉල්ලුම්කරුට තම ජාතික හැඳුනුම්පත ලබා ගත හැකි වේ. තව ද දකුණු පළාත් කාර්යාලය මගින් ද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා කටයුතු සිදු කරනු ලබයි.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,113
    113
    ග්‍රාමසේවක ලගට ගිහින් ඇප්ලිකේශන් එක දාන්න වෙයි මන් හිතන්නේ, වන්ඩේ ස්ර්විස් යන්න පුලුවන් එතකොට
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    මම කෝල් කරාම ගෑණූ කෙනෙක් කතාකරේ
    ඉපදුන අවුරුද්ද ඇහුවා.
    කෝච්චිය වගේ කියවගෙන ගියා
    " 2005 අයගේ ID කොළේ තියෙන අයට අපි ලබන අවුරුද්දේ මාර්තු අග වෙද්දි Card ගෙවල් වලට එවනවා "
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Thanks mchn..

    blnnmko mchn maath call ekak dala
    ------ Post added on Dec 15, 2024 at 10:16 AM

    ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව
    මචන් මේ ඉල්ලුම්පත ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරගන්න තියේද ?
    ------ Post added on Dec 15, 2024 at 10:17 AM
     
    • Like
    Reactions: wissnshaftler

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    O/L ලිව්වේ කවද්ද?
    ඔය කොලේ දෙන්නේ ID එක එනකම්
    ඉස්කෝලෙට ඇවිල්ලා විස්තර අරගෙන යනවා කොහොමත්, ඕවා වෙනම හදන්න ඕන නැහැ
    උගේ classmatesලට ඇවිල්ලද? එහෙම නැත්නම් පොරට විශේෂ සැලකිල්ලක් නැහැ, post එකේ එවයි හිමීට
     
    • Like
    Reactions: Yin And Yang

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මගේ පරණ එක තිබිල පස්සේ ලගදී අලුත් කාර්ඩ් එකට මාරු උනා මම ගත්තු විදිය කියන්නම්.
    එකටම ස්ටුඩියෝ එකකට යන්න කියන්න ගිහින් කියන්න ID එකට පොටෝ එකක් ඕනේ කියලා, උන් පොටෝ එක ගහල කොලයක් දෙයි දැන් පොටෝ එක අතට දෙන්නේ නැහැ මම හිතන්නේ.. ඊට පස්සේ ඒ කොලේ අරගෙන ග්‍රාම සේවක ලගට යන්න ඕනේ, එයා සිල් එක ගහල කවර එකක දාල දෙනවා.. ඊට පස්සේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කර්යලේට ගිහිල්ල සිල් එක ගහගන්න ඕනේ එතන තමා කඩන්නේ අපි ඉස්සරහ කඩල ආයේ කවර එකක දාල ගාල්ලේ හරි කොලබ හරි යන්න තියෙන්නේ.
    One Day දාපල්ලා 2500 ක් වගේ ගානක් යන්නේ නැත්නම් ඉතින් මාස ගානක් යනවා ගෙදරට එන්න.
    පැය දෙකෙන් අතටම ලැබුන
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    O/L ලිව්වේ කවද්ද?
    ඔය කොලේ දෙන්නේ ID එක එනකම්
    ඉස්කෝලෙට ඇවිල්ලා විස්තර අරගෙන යනවා කොහොමත්, ඕවා වෙනම හදන්න ඕන නැහැ
    උගේ classmatesලට ඇවිල්ලද? එහෙම නැත්නම් පොරට විශේෂ සැලකිල්ලක් නැහැ, post එකේ එවයි හිමීට
    පොර 2007 ඉපදුනෙ ..O level මේ අන්තිමට තිබ්බ එක ලිව්වෙ මන් දන්න විදියට.. මේ කොලෙන් passport හදන ඒව මේව ඕනෙ එකක් කරගන්න පුලුවන් ද ? එහෙම උනොත් id එක හදන වැඩේ ඇතෑරල passport එක හදන්න ගිහෑකි.. මටත් ලේසියි
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    මන් දන් නෑ මචන් හරියට.. online appointment එකක් දාල යන්න ඕනෙද? ගෙදරට එවනවද දන් නෑ

    Colombo enna weida ?
    ------ Post added on Dec 15, 2024 at 10:05 AM
    danatamath register karala nisa loku process ekak na. Card eka request karanna vitharai thiyenne. Mage gannanm mn giyeth na piyanan thama kare, Eeth ape godak aya gihin temporary kole deela, kiwwama sathiyen wage gedarata ewala thibba. Ai ahuwoth ithin mokk hari kiyanna thiyenne
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    මගේ පරණ එක තිබිල පස්සේ ලගදී අලුත් කාර්ඩ් එකට මාරු උනා මම ගත්තු විදිය කියන්නම්.
    එකටම ස්ටුඩියෝ එකකට යන්න කියන්න ගිහින් කියන්න ID එකට පොටෝ එකක් ඕනේ කියලා, උන් පොටෝ එක ගහල කොලයක් දෙයි දැන් පොටෝ එක අතට දෙන්නේ නැහැ මම හිතන්නේ.. ඊට පස්සේ ඒ කොලේ අරගෙන ග්‍රාම සේවක ලගට යන්න ඕනේ, එයා සිල් එක ගහල කවර එකක දාල දෙනවා.. ඊට පස්සේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කර්යලේට ගිහිල්ල සිල් එක ගහගන්න ඕනේ එතන තමා කඩන්නේ අපි ඉස්සරහ කඩල ආයේ කවර එකක දාල ගාල්ලේ හරි කොලබ හරි යන්න තියෙන්නේ.
    One Day දාපල්ලා 2500 ක් වගේ ගානක් යන්නේ නැත්නම් ඉතින් මාස ගානක් යනවා ගෙදරට එන්න.
    පැය දෙකෙන් අතටම ලැබුන
    ow meka hari.. me widiyata kara ganna.. maath gaththa last week.
     
    • Love
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    danatamath register karala nisa loku process ekak na. Card eka request karanna vitharai thiyenne. Mage gannanm mn giyeth na piyanan thama kare, Eeth ape godak aya gihin temporary kole deela, kiwwama sathiyen wage gedarata ewala thibba. Ai ahuwoth ithin mokk hari kiyanna thiyenne
    ම්ච්න් පොඩ්ඩක් අහල කියන්න පුලුවන්ද තාත්තගෙන් ?
     
    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    මචන් පොඩි උදව්වක්..

    අවශ්‍යතාවය : ID කොලේ වෙනුවට නිසි ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම.

    මේක අපේ ගෙවල් ගාව පොඩි එකෙක් තමයි මගෙන් ඇහුවෙ.. මාත් දන් නෑ ඒකයි උබලගෙන් අහන්නෙ..
    පොඩි එකාට 18 වෙන්න ලගයි දැන්.. ඒත් තවම අර ඉස්කෝලෙන් o level ලියන්න ID හදද්දි දුන්න කොලේ තමයි තියෙන්නෙ ID එක වෙනුවට..
    පොර කොරියා යන්න ඉන්නෙ ඒකට දැන් passport හදන්නත් ඕනෙලු.. ඊට කලින් ID card එක හදාගන්න ඕනෙ කිව්වා...

    කොහොමද බන් ID card එක ගන්නෙ.. මට මූව එක්කන් ගිහින් ඒ වැඩ ටික කරල දෙන්නලු..උගෙ අම්මලාට එහෙම ඒ හැටි තේරුමක් නෑ ඒව ගැන ඒකයි ඇවිත් මට කිව්වෙ... මන් ඕව දන්නෙත් නෑ බන් බෑ කියන්නත් බෑ හිතවත් හින්දා..

    දන්න එකෙක් කියපන්කො කොහෙන්ද කොහොමද කරගන්නෙ කියලා.. :baffled:
    මට දැන් මූගෙ මේ වැඩේ කරල දෙන්න සෑහෙන්න රස්තියදු වෙන්න වෙන සීන් එකක් තියන්නෙ :oo:
    පාස් පෝට් හදන්න ඔය කොලේ වලංගුයි. නැවත හැදුනුම්පත් සැකසීමක් අවශ්‍ය නැහැ.
     
    • Love
    Reactions: Flappybird