ජාතික හෑදුනුම්පත

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    ජාතික හෑදුනුම්පත

    මචන්ලා මගෙ NIC එක හොදටම අවුල් ගිහින් තියේන්නේ..
    එක එකදවසින් හදාගන්නනේ කොහොමද? මොනවද ඔනි දේවල් දන්න එකෙන් කියපල්ලා.

    අනික මගේ එකේ රෑකියාව ශිෂ‍ය්ය කියලා එක වෙනස් කරගන්නත් ඔනි.
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    ඔබගේ ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවක මහතා හමුවන්න :yes::yes:
     
    • Like
    Reactions: Sutin

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මචන්ලා මගෙ NIC එක හොදටම අවුල් ගිහින් තියේන්නේ..
    එක එකදවසින් හදාගන්නනේ කොහොමද? මොනවද ඔනි දේවල් දන්න එකෙන් කියපල්ලා.

    අනික මගේ එකේ රෑකියාව ශිෂ‍ය්ය කියලා එක වෙනස් කරගන්නත් ඔනි.
    eka dawasin kiwwata eka dawasen oka karanna baa..

    mulinma Passport size photos 5 k ganna. eelangata Gramasewaka gawata gihin ID application form ekak illagena eka purawanna. Original birth certificate ekai eke copy 2k withara thiyaganna ona unoth denna. original eka aniwa ona.

    parana ID ekak thibila nathi wela nam police complain ekak dala eke copy ekakuth ona.

    gramasewaka oyage application eka sahathika karala adu padu monawa hari thiyenawa nam oyata kiyai.
    eeta passe AG office ekata (pradeshiya lekam karyalaya) gihin ethanin ara application form eka sahathika karaganna.

    normal widiyata karanwa nam oya form tika daanna puluwan size liyum kawarekui.. muddarai aran yanna..ethakota AG office eken oyage documents check karala balala ok nam ewa liyum kawareta dala seal karala ID department ekata yawanawa.

    1day service eken karanawa nam AG office eken certify karala dunnata passe Baththaramulle thiyena Suhurupaya ta yanna. (Diyatha Uyana Laga, Passport office eka thiyenneth ethanamai)

    Udema yanna wenawa nathnam loku polimak set wenawa, dawasakata application 1000-1500 withara enawa.. token deela thamai athulata ganne. warakata 50k wage ganne. parakku unoth hawas wenakal inna wenawa.
    othanata kattiyata enne ude pandara 3-4 wage idanlu. Token issue karanawa ude 7 ho 8 idan.
    Mathaka athuwa salli aran yanna Rs 1500 k da koheda gannawa 1day service ekata.

    wedi wisthara http://www.drp.gov.lk/Templates/home page-sinhala.html
     
    • Like
    Reactions: Sutin

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් හිතන්නෙ සුහුරුපායට ගිහින් එක දවසින් කරන්න පුලුවන් . එතනින්ම ඇප්ලිකේශන් අරගෙන ෆිල් කරල එතනම ඔන්ලයින් ෆොටෝ ගහල හදාගන්න පුලුවන් . හරියටම දන්නෙ නෑ . වෙබ් සයිට් එකේ තියන හොට් ලයින් එකට කෝල් කරල අහපන්
     
    • Like
    Reactions: Sutin

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මචන්ලා මගෙ NIC එක හොදටම අවුල් ගිහින් තියේන්නේ..
    එක එකදවසින් හදාගන්නනේ කොහොමද? මොනවද ඔනි දේවල් දන්න එකෙන් කියපල්ලා.

    අනික මගේ එකේ රෑකියාව ශිෂ‍ය්ය කියලා එක වෙනස් කරගන්නත් ඔනි.

    ජාතික හැදුනුම්පත ලබා ගැනීම

    ජාතික හැදුනුම්පත හදන්න මේ ටික ගෙනියන්න ඔ්න

    1. නව හැදුනුම්පතක් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය-මේක ග්‍රාම සේවකගෙන් අරගන්න.
    2.උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් - මම අරන් ගියපු උප්පැන්න සහතිකය එයාලා තියාගත්තා.
    3. පැරණි හැදුනුම්පත - මගේ ID එක නැතිවුන නිසා මම පොලිස් පැමිණිල්ලක් දාලා පැමිණිල්ලේ කොපි එකක් අරන් ගියා.
    4. නව හැදුනුම්පත සදහා නිර්දේශිත ප්‍රමාණයේ ෆොටෝ 3ක්

    සාමාන්‍ය ක්‍රමයට ID එක එන්න මාස දෙකක් විතර යනවා කියල ග්‍රාමේ කිව්වා, ඒ නිසා එක්දින සේවයෙන් තමයි මම හැදුනුම්පත හදාගත්තේ..

    එක්දින සේවයෙන් හැදුනුම්පත ලබා ගැනීම..

    ඉල්ලුම්පත්‍රය පුරවගෙන ෆාෙටෝ 3 අදාල තැන්වල අලවලා අායිම අරන් යන්න ග්‍රාම සේවක ලගට.මතක අැතිව රු15ක මුද්දර අරන් යන්න.. ග්‍රාම සේවක ඉල්ලුම්පත්‍රයේ අඩුපාඩු බලලා සහතික කරල අායිම අපිට දෙනවා ප්‍රා. ලේ කාර්යාලයට අරන් ගිහින් සහතික කරගන්න කියල.
    ප්‍රා. ලේ කාර්යාලයේ හැදුනුම්පත් අංශයට ගිහින් භාර දෙන්න. එයාලා ඉතුරු ටික කරල සහතික කරලා අයිම සීල් කරපු ලියුම් කවරෙක දාලා ඉල්ලුම්පත අපිට දෙනවා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යන්න කියල.

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

    මේක තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ.. පාන්දරින් යන තරමට වැඩේ ලේසියි..

    මෙන්න මැප් එක
    https://www.google.lk/maps/place/De...d17dbe6b967d767e!8m2!3d6.9032773!4d79.9170935

    මම යද්දි නම් 8 විතර වුනා. අැතුල් වෙන තැන් සිවිල් අාරක්ෂක නිළධාරියෙක් අංක දෙනවා. (මගේ අංකේ 528 ) එතනම නිළධාරියෝ දෙන්නෙක් අපේ ලියකියවිලි වල සීල් එකක් ගහනවා. අංක පිලිවෙලට තමයි ගන්නේ.. මෙතනින් සීල් ගහගෙන යන්න එතනම වම්පැත්තේ තියෙන බිල්ඩින් එකේ 9 වෙනි තට්ටුවට..එතන තමයි ID හදන්නේ.. 9 වෙනි තට්ටුවේ D පර්යන්තයට ගිහින් තමන්ගේ අංකය එනකම් වාඩි වෙලා TV එක දිහා බලාගෙන AC එකේ ඉන්න තමයි තියෙන්නේ.. අංක 10න් 10ට තමයි ගන්නේ. තමන්ගේ අංක කතා කරාම ඉල්ලුම් පත්‍ර භාරගැනීම කියල තියෙන කවුන්ටර් එකකට Application භාර දෙන්න, එතනම තියෙනවා මුදල් ගෙවීමේ කවුන්ටර් එකත්.. මට රු 1000ක් ගියා ID එකට.

    සල්ලි ගෙවලා එතනින් දෙන Receipt එක අරන් යන්න A කාෙටසට.. එතන තමයි එක්දින සේවා හැදුන්ම්පත් නිකුත් කරන්නේ.. දැන් ඉතින් වාඩි වෙලා කෙල්ලෙක් දිහා බලන් ඉන්න තමයි පුතා තියෙන්නේ.. ID එක හදලා ඉවර වුනාම නම කියල කතාකරනවා, Receipt එක දීලා ID එක ගන්න.

    මම 8t විතර ගිහින් 12.30 වගේ වෙද්දි එළියට අාවා.. පාන්දරින් ගියොත් ඉක්මනට එන්න පුලුවන් වෙයි..

    රැකියාව වෙනස් කරනවනම් දැන් කරන රැකියාවේ පත්වීම් ලිපිය ඔ්න මම දන්න විදියටනම්, ග්‍රාමසේවකගෙන් හරියටම විස්තර දැනගන්න පුලුවන්...

    Last edited:
    • Like
    Reactions: Sutin

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    eka dawasin kiwwata eka dawasen oka karanna baa..

    mulinma Passport size photos 5 k ganna. eelangata Gramasewaka gawata gihin ID application form ekak illagena eka purawanna. Original birth certificate ekai eke copy 2k withara thiyaganna ona unoth denna. original eka aniwa ona.

    parana ID ekak thibila nathi wela nam police complain ekak dala eke copy ekakuth ona.

    gramasewaka oyage application eka sahathika karala adu padu monawa hari thiyenawa nam oyata kiyai.
    eeta passe AG office ekata (pradeshiya lekam karyalaya) gihin ethanin ara application form eka sahathika karaganna.

    normal widiyata karanwa nam oya form tika daanna puluwan size liyum kawarekui.. muddarai aran yanna..ethakota AG office eken oyage documents check karala balala ok nam ewa liyum kawareta dala seal karala ID department ekata yawanawa.

    1day service eken karanawa nam AG office eken certify karala dunnata passe Baththaramulle thiyena Suhurupaya ta yanna. (Diyatha Uyana Laga, Passport office eka thiyenneth ethanamai)

    Udema yanna wenawa nathnam loku polimak set wenawa, dawasakata application 1000-1500 withara enawa.. token deela thamai athulata ganne. warakata 50k wage ganne. parakku unoth hawas wenakal inna wenawa.
    othanata kattiyata enne ude pandara 3-4 wage idanlu. Token issue karanawa ude 7 ho 8 idan.
    Mathaka athuwa salli aran yanna Rs 1500 k da koheda gannawa 1day service ekata.

    wedi wisthara http://www.drp.gov.lk/Templates/home page-sinhala.html

    thanku bro........
    rep+
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    ජාතික හැදුනුම්පත ලබා ගැනීම

    ජාතික හැදුනුම්පත හදන්න මේ ටික ගෙනියන්න ඔ්න

    1. නව හැදුනුම්පතක් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය-මේක ග්‍රාම සේවකගෙන් අරගන්න.
    2.උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් - මම අරන් ගියපු උප්පැන්න සහතිකය එයාලා තියාගත්තා.
    3. පැරණි හැදුනුම්පත - මගේ ID එක නැතිවුන නිසා මම පොලිස් පැමිණිල්ලක් දාලා පැමිණිල්ලේ කොපි එකක් අරන් ගියා.
    4. නව හැදුනුම්පත සදහා නිර්දේශිත ප්‍රමාණයේ ෆොටෝ 3ක්

    සාමාන්‍ය ක්‍රමයට ID එක එන්න මාස දෙකක් විතර යනවා කියල ග්‍රාමේ කිව්වා, ඒ නිසා එක්දින සේවයෙන් තමයි මම හැදුනුම්පත හදාගත්තේ..

    එක්දින සේවයෙන් හැදුනුම්පත ලබා ගැනීම..

    ඉල්ලුම්පත්‍රය පුරවගෙන ෆාෙටෝ 3 අදාල තැන්වල අලවලා අායිම අරන් යන්න ග්‍රාම සේවක ලගට.මතක අැතිව රු15ක මුද්දර අරන් යන්න.. ග්‍රාම සේවක ඉල්ලුම්පත්‍රයේ අඩුපාඩු බලලා සහතික කරල අායිම අපිට දෙනවා ප්‍රා. ලේ කාර්යාලයට අරන් ගිහින් සහතික කරගන්න කියල.
    ප්‍රා. ලේ කාර්යාලයේ හැදුනුම්පත් අංශයට ගිහින් භාර දෙන්න. එයාලා ඉතුරු ටික කරල සහතික කරලා අයිම සීල් කරපු ලියුම් කවරෙක දාලා ඉල්ලුම්පත අපිට දෙනවා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යන්න කියල.

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

    මේක තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ.. පාන්දරින් යන තරමට වැඩේ ලේසියි..

    මෙන්න මැප් එක
    https://www.google.lk/maps/place/Dep...Di8Q_BIIpQEwDQ

    rep +