"ජාතික_ලැයිස්තුව"

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යූ එන් පී කාරයෝ තාම හැදිලා නෑ .
    මුන්ගේ ජාතික ලැයිස්තුව බලන්න.
    70% ක් සිංහලු ඉන්න රටක යූ එන් පී ජාතික ලයිස්තුවේ 29න් 14ක්ම එකියන්නේ 50% අන්‍ය ජාතිකයන් .
    ජාතිය මොනවා උනත් ප්‍රශ්නයක් නෑ මේ මිනිස්සු වෘත්තීයවේදීන් හරි බුද්ධිමතුන් හරි නම් , අසාත් සාලි වගේ සිංහලයට /බෞද්ධයට ගරහන එවුන් තමයි යූ එන් පීය ලොකුවට දාගෙන ඉන්නේ.
    ඉතින් මේ වගේ පක්ෂයකින් රටට වැඩක් වෙයි කියල හිතන්න පුලුවන්ද?

    සිංහල රටේ සිංහලයට කෙලවන එවුන් සිංහලයගේ කරපිටින් සිංහාසනයට දක්කන්න ඇයි කලු සිංහලයෝ මේ තරම් වලිකන්නෙ....
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිංහල රටේ සිංහලයට කෙලවන එවුන් සිංහලයගේ කරපිටින් සිංහාසනයට දක්කන්න ඇයි කලු සිංහලයෝ මේ තරම් වලිකන්නෙ....

    පාඨලී චම්පික /රතන හාමුදුරුවෝ රෙදි ඇද ගෙනද දන් නෑ තම්බිල එක්ක ඉන්නේ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    JVP ලිස්ට් එක හොද වුනාට දෙන්නෙකුටවත් යන්න වෙන්නේ නෑනේ ජාතික ලැයිස්තුවෙන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    JVP ලිස්ට් එක හොද වුනාට දෙන්නෙකුටවත් යන්න වෙන්නේ නෑනේ ජාතික ලැයිස්තුවෙන්.
    imss.jpg
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290

    :yes::yes: