යූ එන් පී කාරයෝ තාම හැදිලා නෑ .
මුන්ගේ ජාතික ලැයිස්තුව බලන්න.
70% ක් සිංහලු ඉන්න රටක යූ එන් පී ජාතික ලයිස්තුවේ 29න් 14ක්ම එකියන්නේ 50% අන්‍ය ජාතිකයන් .
ජාතිය මොනවා උනත් ප්‍රශ්නයක් නෑ මේ මිනිස්සු වෘත්තීයවේදීන් හරි බුද්ධිමතුන් හරි නම් , අසාත් සාලි වගේ සිංහලයට /බෞද්ධයට ගරහන එවුන් තමයි යූ එන් පීය ලොකුවට දාගෙන ඉන්නේ.
ඉතින් මේ වගේ පක්ෂයකින් රටට වැඩක් වෙයි කියල හිතන්න පුලුවන්ද?
සිංහල රටේ සිංහලයට කෙලවන එවුන් සිංහලයගේ කරපිටින් සිංහාසනයට දක්කන්න ඇයි කලු සිංහලයෝ මේ තරම් වලිකන්නෙ....





සන්ධානේ එකේ හබ්බයෝ යි දෙමළුන් නැතෙයි