ජාතියක් වැටුනු කල රටක් කොහෙද?

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ජාතියක් වැටුනු කල රටක් කොහෙද?

ජාතියක් වැටුනු කල රටක් කොහෙද? මිනිසුනේ එතකොට හෙටක් කොහෙද?

ජාතියේ වීරවංශය ලියන්නට විමල් වීරවංශ, අංක 20 කොලඹින්.


wimal%20weerawansa.jpg

මේ වීරවංශයයි...
 

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    මෙවෑනි අය ජතියකට ලජ්ජා වක් ගේන බව නම් පෙනෙ
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජාතියේ වීරවංශය ලියන්නට කලින් A/L ලියල වරෙන්

    විමල් වීරවංස 20 X
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ළමයින්ට උප්පැන්නේ දෙන්න ගෑනිගේ වයස අඩු කරලා මුගේ වයස වැඩි කරලා හොර සහතික, ID පාස්පෝට් හොරු මුන්. මුන් ඉන්නකන් කරන්නේ මිනිස්සුන්ට ජාතිවාදේ වපුරලා ගොන්නුන්ට අන්දවන එකයි ඒ කියල මුන්ගේ හොර වහගන්න එකයි. මුන්ගේ බයිලා වලට රැවටෙන මිනිස්සුත් තාම ඉන්නවනේ.