ජාතියක අභිමානය, කුහකයෝ සහ හරක්
උපුටාගැනීම : සිංහල සංගේදම
ජිහාඩ් ත්රස්තවාදීහු ඇමරිකානු සුපිරි ආරක්ෂ පද්ධතීන්ට මැදිව තිබු පෙන්ටගනටත්, ලෝක වෙළඳ මධ්‍යස්ථානයත් ඉතා පහසුවෙන් තම ඉලක්ක බවට පත්කර ගත්හ. ඒ බිහිසුනු ප්‍රහාරය සිදුවූයේ, සැප්තැම්බර් මාසයත 11 වනදාය. එදා සිට ලෝකයම නයින් - ඉලෙවන් ගැන කතා කරන්නට පටන් ගත්තේය. තමන් අපරාජිතයැයි සිතූ බිහිසුනු ත්‍රස්තවාදී ජාලයක් පරාජය කරන්නට අතිබහුතර සිංහල රණවිරුවන් හා එක්වූ දේශප්‍රේමී දෙමළ හා මුස්ලිම් සාමාජිකයන්ගෙන් පිරිසකගෙන්ද සමන්විත වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නෛතික ත්‍රිවිධ හමුදාවෙන් හා පොලිසියෙන් සමන්විත වූ බලමුළුවක් ඒ තුච්ඡ ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කරන්නට සමත්වූ මෙහෙයුම රටක ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමක් වන්නේ ඇයිදැයි නොදන්නවා නම් ඒ ස්ංසකෘතියකට අයත් නැති තිරිසනෙකු විය යුතුය. නැත්නම් පූර්ණ මානසික ආභාධිතඅයෙකු විය යුතුය. යුද්ධය ජයගත්තේ කවුරුන්, කවර පක්ෂය බලයේ සිටියදී දැයි යන්න ද්වීතීයික කාරණයකි. එහෙත් අතීෂය සංකීර්ණ සමාජ, ආර්ථික, දේශපාලනික, තාක්ෂණික වටපිටාවක අපි රටක් ලෙස ත්‍රස්තවාදය ජයගතිමු. මෙහිදී අපි යනු සිංහල දෙමල හා මුස්ලිම් මිනිසුන්ගෙන් සමන්වි. මේ දේශයේ සබුද්ධික, ආභාධිත නැති පුරවැසියන්ය.
මේ ජයග්‍රහනය ඇමරිකාව ලද ජයග්රහනයක් නම්, 5/18 යනු එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක්ද කර අවසන්ය. එපමණක් නොව, පසුකාලීනව හෝ පත්වන වෙනත් ආන්ඩුවක නිලධාරියකු වුව ඒ දිනයේ වැදගත්කම හෙළා දකීද, සී අයි ඒ සංවිධානය ඒ නිලධාරියාට ‘සලකනු‘ නොඅනුමානය.
කරුමෙට මේ ජයග්‍රහනය ලැබුවේ සබුද්ධික මිනිසුන් ඉතා අඩුවෙන් සිටින, කුහකයන් හා හරක් අති බහුතරයක් සිටින රටක්ය. ඒ ඓතිහාසික ජයග්‍රහනය ලබද්දී දේශපාලන නායකත්වය හෙබවූ පිරිස් ඒ ජයග්‍රහනය ජාතික ජයග්රහනයක් කිරීමට ගත් වෙහෙසට හා කළ ආයෝජනයට වඩා වැඩියෙන් කළේ තමන්ගේ බූදලයක් බවට ඒ ජයග්‍රහණය පත් කර, එය තම දේශපාලන ගමන් මගේ තුරුම්පුව බවට පත් කරගන්නටය. හරිහමන් බුද්ධියක් ඇතිව ක්‍රියා කලේ නම්, ඒ ජයග්‍රහනය මේ රට භෞමිකව හා දේශපාලනිකව ඒකීය රටක් බවට පත්කර පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නැති කිරීමට හැකියාව තිබිණි. නමුත් රටට ජාතියට වඩා පක්ෂය බදා ගැනීම අවසන් වන්නේ යුද්ධය ඇතිවූයේ මේ රටේම දෙපිරිසක් අතර යැයි අදහන ඔලමොට්ටලයන්ගේ අතට බලය යෑමෙනි. පිරබාහරන්ගේ උපන්දිනයට ඉටිපන්දම් පත්තු කරන සමලිංගිකයන්, ගංජාකාරයන්ගෙන් සමන්විත අලුගුත්තේරු පරපුරක් කලාව ආක්‍රමණය කිරීමෙනි. කන්නට බොන්නට මළ මුත්‍රා කරන්නට මත්තෙන් පවා ජාතික සංහිදියාව එහා මෙහා වේදැයි සිතන වල්බූරු නිලධාරි පන්තියක් රාජ්‍ය සේවය ආක්‍රමණය කිරීමෙනි.
අවසානයේ සිදුවූයේ ජාතියට අවැඩකි. ඒ අන් කිසිවක් නොව, වීර දිනයක් අහිමිවීමය. වීරයන් සමරන්නට වීරයන් බලයේ සිටිය යුතුය...අප නිතර අවධාරණය කරන පරිද්දෙන් සිඟාලයන් රැලක් බලයට පත්ව සිටින යුගයක සිංහයන්ට ජීවත් වන්නට සිදුවන්නේ වේදනාවෙනි; දුකෙනි.
5/18 දා අප සිහිපත් කරන්නේ නන්දිකඩාලය දිග්විජය කල සේනාංකයන් පමණක් නොවේ. ඒ සැමරුම 1980 දශකයේ මුළභාගයේදී යාපනයේ යුද හමුදා කඳවුරක කාර් බොම්බයෙන් මරා දැමුනු සෙබලුන් 13 ගෙන් ඇරඹිය යුතුය. එදා මෙදාතුර මරා දැමූ ත්‍රිවිධ හමුදා, පොලිස් නිලධාරීන්, භික්ෂූන් වහන්සේ, සිවිල් වැසියන් සියල්ලන් සිහිපත් කළ යුතුය. දෙස් විදෙස් රාජ්‍ය නායකයන්, සියලු දෙනා සිහිපත් කළ යුතුය. භූතානයේ තිම්පු නුවර සිට ස්විට්සර්ලන්තයේ ජීනීවා දක්වා නිල් ආන්ඩුද, කොල ආන්ඩුද කොටියා සමග සාමා සාකච්ඡා මුවාවෙන් යහන්ගත වූ ආකාරය, ඒ නයින් ඌ අපේ මුද්ධ දේශපාලක එකැස් කණුන්ගේ ඇස් වලට වැලි ගසා රාජ්‍යතාන්ත්‍රිකව ශක්තිමත් වූ හැටි සිහිපත් කළ යුතුය. ඒ කොටි මේ කොටින්ගෙන් නසන්නට ඒ කොටින්ට ආයුධ දුන් හැටිද සිහිපත් කළ යුතුය. අහිංසක සෙබලාට ගේ නිල ඇදුමේ බොත්තමෙන්ද, කකුල් කුණු වෙදිදී එය නොතකා මවුබිම රැකි සිංහ පැටවුනට ලැබිය යුතු ඇපල් ගෙඩියන්ද ගසාකෑ හැටිද සිහිපත් කළ යුතුය. ඒ දිගු ගමන අවසානයේ නෙවී පිල්ලේලා, හුසේන් කුමාරයාලා ආදීන්ගේ ආගමනය, දෙමුහුන් අධිකරන ආදී කෙලි ගැනද සිහිපත් කළ යුතුය. එසේම සම්බන්ධන් නමින්, විග්නේශ්වරන් නමින්, හා විජය ලෙච්චිමී මහේෂ්වරන් නමින් හා තවත් බොහො දෙනා නමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක සක්‍රිය බෙදුම්වාදී ක්‍රියාන්විතයක් ඇති බවද පිළිගත යුතුය.
අවසාන වශයෙන් ජීවිත පිදු 27,000ද, අතපය ඇස් කණ් දන්දුන් දසදහස් ගණනක්ද සිටියදී, සක්‍රිය දෙමල බෙදුම්වාදී මෙහෙයුමක් ක්‍රියාත්මක් වෙද්දී, එයට අනුබල දෙන ඊළාම් සිතියම අදින්නට පාට පැන්සල් දෙන, ඇන්ද පසු අත්සන් කරන්නට දිව දික්කරං බලා සිටින ගොබ්බ දේශපාලන ජුන්ටාවක් එක පැත්තකද, තමන් රට බේරාගත්තායැයි කියන පිරිස අනික් පසද සිට, රට බෙදා දෙන ඔප්පුව හෙවත් ව්‍යවස්ථා සංශෝධනය ගැන වදනකදු නොකියා, වයි ෆයි, වැට්, පාන් මිල, වාහාන මිල, මූල්‍ය වංචා ගැන කතා කරන, තර්ක කරන, වේදිකා අභියස ඔලුගෙඩි ගණන ගණින බහුබූත නූතනයක ජාතිකවාදීන් අතලොස්සක් අන්දුන් කුන්දුන්ව ජීවත් වෙති. යම් යම් දේ කරන්නට වෙර දරති. අනික් වුන් හරක් මෙන් කෑ දේ වමාරා කමින් නිදති. රට වැනසෙද්දී ඊට ප්‍රතිචාර දක්වන්නට ස්වභාව ධර්මයාට ඇති උනන්දුව හා පිට කොන්දවත් උන්ට නැත.