ගහල තියෙන්නෙ නවකයන්ට නෙමෙයි බන්. නවකයන්ව පිළිගන්න නැටුම් නටන්න ආපු පරණ උන්ට. ඒක නිසා නවකවද පනත යටතේ වරදක් නෙමෙයි.



එතකොට නවකයො ටික ඔක්කොම ආයෙ බස් වල පටොල හමුදාවෙන් වව්නියාවට ගෙනත් දැම්මෙ උන් සහජිවනේ බෙදපු නිසාද??? එතකොට අලුත් බැජ් එකක් ගහලම පන්නන එක නවකවද පනත යටතට ගැනෙන් නැද්ද 

නැත්තන් සජජීවන තිරිසන් කම ස්මතු වෙලා යට යනවද??ගහල තියෙන්නෙ නවකයන්ට නෙමෙයි බන්. නවකයන්ව පිළිගන්න නැටුම් නටන්න ආපු පරණ උන්ට. ඒක නිසා නවකවද පනත යටතේ වරදක් නෙමෙයි.
එතකොට නවකයො ටික ඔක්කොම ආයෙ බස් වල පටොල හමුදාවෙන් වව්නියාවට ගෙනත් දැම්මෙ උන් සහජිවනේ බෙදපු නිසාද??? එතකොට අලුත් බැජ් එකක් ගහලම පන්නන එක නවකවද පනත යටතට ගැනෙන් නැද්ද
නැත්තන් සජජීවන තිරිසන් කම ස්මතු වෙලා යට යනවද??
කාලකන්නියෙක් ඇවිත් සාදාරනියකරණයට.... උබල වගේ පක්ෂ නිසා ජාතිය අමතක වුන එවුන්ව තමා නියම කාලකන්නි. දැන් මට බැනපන්... සතුටු වෙයන්.... උබට කොහොමත් මේ වෙන දේවල් ගැන සතුටුයිනේ..


සමාජවාදය සොයන්නේ නම් ආගම ජාතිය අමතකකරලිය යුතුය. එක්කෝ සමාජ වාදය, නැත්නම් ආගම, ජාතිය. අන්තරේට සහ පෙරටුගාමින්ට වෙලා තියෙන්නේ මේකයි.
සිoහල ජාතියෙ එවුන්ට ගහල යාපෙනෙන් පන්නපු දෙමල අරු, තමන්ගෙ ජාතියෙ ගවුමක් ඇදන් වරන් කියපු එවුන් කාලන්නි, පව් බන් උබල සැබැ සහජීවන මිහක් ගදක් එනව.
අපේ උන් තමයි කාලකන්නි..උං මිනියක් මරල එව්වත් අනිත් උන් මීක් ගන්නෙ නෑ.තමන්ගෙ එකා වෙනුවෙන් ඉන්නවා.දෙමළ එකාව බේරගන්න එක වෙනුවෙන් හැම දෙමළම ඉන්නවා.තමන්ගෙ එකා කියන හැඟීම උන්ට තියනවා.අපේ උන් මොකෙක් හරි තමන්ගෙම ජාතියෙ කෙල්ලෙක් ඩෙනිමක් ගහන් ආවත් ඒකටත් ඒකිව මරං කන්න හදනවා.ඊට පස්සෙ කැම්පස් උන් අට පාස් එවුන් කියලා ආයි මරාගන්නවා.තම්බි කෙල්ලන්ට ඔය "සංස්කෘතිය" ඉගැන්නිලි අරවා මේවා එකක්වත් නෑ.ඔක්කොම තමන්ගෙ එවුන්ම තමයි වධ දෙන්නත් අල්ලගන්නෙ. :/