ජාතියම.නිහඩ.වී.අවසන්ද?

waligamaya

Well-known member
  • 13533117_1060006320758350_7884008431424075667_n.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගහල තියෙන්නෙ නවකයන්ට නෙමෙයි බන්. නවකයන්ව පිළිගන්න නැටුම් නටන්න ආපු පරණ උන්ට. ඒක නිසා නවකවද පනත යටතේ වරදක් නෙමෙයි.
    :lol::lol::lol::lol: එතකොට නවකයො ටික ඔක්කොම ආයෙ බස් වල පටොල හමුදාවෙන් වව්නියාවට ගෙනත් දැම්මෙ උන් සහජිවනේ බෙදපු නිසාද??? එතකොට අලුත් බැජ් එකක් ගහලම පන්නන එක නවකවද පනත යටතට ගැනෙන් නැද්ද :angry::angry::angry: නැත්තන් සජජීවන තිරිසන් කම ස්මතු වෙලා යට යනවද??

    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    සහෝදරත්වය අවශ්‍ය සිංහල මිනිස්සුන්ට විතරයි. නැවත නැවතත් පැහැදිලි වෙන්නෙ ඒකයි. රට කරවන උන් මේවා දැන් තියාම දැකලා පිලියම් යෙදුවොත් හොඳයි, නැත්නම් තව අවුරුදු දෙක තුනෙන් ආපහු මේ රටේ ජාතිවාදී යුද්දයක් ඇති වෙනවා. සිංහළ දෙමළ. isis එහෙමත් මේකට රිංගන්න ලෑස්තියෙන් නෙ ඉන්නෙ
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    ගහල තියෙන්නෙ නවකයන්ට නෙමෙයි බන්. නවකයන්ව පිළිගන්න නැටුම් නටන්න ආපු පරණ උන්ට. ඒක නිසා නවකවද පනත යටතේ වරදක් නෙමෙයි.

    කාලකන්නියෙක් ඇවිත් සාදාරනියකරණයට.... උබල වගේ පක්ෂ නිසා ජාතිය අමතක වුන එවුන්ව තමා නියම කාලකන්නි. දැන් මට බැනපන්... සතුටු වෙයන්.... උබට කොහොමත් මේ වෙන දේවල් ගැන සතුටුයිනේ..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol::lol::lol::lol: එතකොට නවකයො ටික ඔක්කොම ආයෙ බස් වල පටොල හමුදාවෙන් වව්නියාවට ගෙනත් දැම්මෙ උන් සහජිවනේ බෙදපු නිසාද??? එතකොට අලුත් බැජ් එකක් ගහලම පන්නන එක නවකවද පනත යටතට ගැනෙන් නැද්ද :angry::angry::angry: නැත්තන් සජජීවන තිරිසන් කම ස්මතු වෙලා යට යනවද??

    යකෝ මම කියන එක තේරුම් ගනින් උම්බෑ නොගා. මේක වළියක්. ගුටි කෙළියක්. නවකවද පනත යටතේ ගුටිකෙළගන්න උන්ව අතඩංගුවට ගන්න නීතියක් නෑ. මේක නවකවදයක් නෙමෙයි. සාමාන්‍ය වලියකදි නීතිය ක්‍රියාත්මක කරන විදියටයි පොලිසිය වැඩ කරන්න ඕන.

    නමුත් මෙතන තියෙන ප්‍රශ්නෙ තමයි මේ වළිය ජාතිවාදී මුහුණුවරක් ගැනීම. දෙමළ ජාතිවාදී. ඔය ජේවීපී කාරයො මෙහෙ කැම්පස් වල උන්ගෙ ඔළු හෝදනව වගේ කොටි හිතවාදී කණ්ඩායම් එහෙ උන්ගෙ මොළ හෝදනව ඇති. ආපහු දෙමළ ඊලම පිහිටවන්න. කැම්පස් එක කියන්නෙ දෙවැනි වතාවට ජාතිවාදී අරගලය පටන්ගන්න හොඳ තැනක්. මේ වළියෙන් පේන්නෙ සිංහලයා කෙරෙහි උන්ගෙ හිතේ ඇති වෛරය.

    තේරුණාද? ආයි උම්බෑ ගාන්න එපා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කාලකන්නියෙක් ඇවිත් සාදාරනියකරණයට.... උබල වගේ පක්ෂ නිසා ජාතිය අමතක වුන එවුන්ව තමා නියම කාලකන්නි. දැන් මට බැනපන්... සතුටු වෙයන්.... උබට කොහොමත් මේ වෙන දේවල් ගැන සතුටුයිනේ..

    තොගෙ ආච්චිට හාල් ගරන්ඩ යකො මම සහජීවනයක් කියවන්න ආවෙ නෑ පිස්සුද? මම කිව්වෙ මේක නවකවද පනත යටතෙ වරදක් නෙමෙයි කියලා :growl:
     
    waligamaya

    Well-known member
  • මිනිස්සු බෙදා වෙන්කරන්න් හරිම ලේසියි පොඩි උත්සහයයි ගැන ඕන, නමුත් බෙදා වෙන්වුන මිනිස්සු එකතු කරන එක තමයි ගේම. එක කරන පුළුවන් උන් තමයි මිනිය මිනිසත් වීරයෝ. දෙමලාගේ හිතේ සිංහලය ගැන තරහව හා වෛයිරය තියනකනුත් සිංහලයාගේ හිතේ දෙමළා ගැන තරහව හා වෛයිරය තියනකනුත් මේ ප්‍රශ්න හැමදම මේවිදියට තියේවි. මිට වඩා ගැටළු ඇතිකරවී. :dull::dull:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    සමාජවාදය සොයන්නේ නම් ආගම ජාතිය අමතකකරලිය යුතුය. එක්කෝ සමාජ වාදය, නැත්නම් ආගම, ජාතිය. අන්තරේට සහ පෙරටුගාමින්ට වෙලා තියෙන්නේ මේකයි.
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    සමාජවාදය සොයන්නේ නම් ආගම ජාතිය අමතකකරලිය යුතුය. එක්කෝ සමාජ වාදය, නැත්නම් ආගම, ජාතිය. අන්තරේට සහ පෙරටුගාමින්ට වෙලා තියෙන්නේ මේකයි.

    හුකෑස්.... උන්ට පක්ෂ දේශපාලනේ ලොකු වෙලා....
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සිoහල ජාතියෙ එවුන්ට ගහල යාපෙනෙන් පන්නපු දෙමල අරු, තමන්ගෙ ජාතියෙ ගවුමක් ඇදන් වරන් කියපු එවුන් කාලන්නි, පව් බන් උබල සැබැ සහජීවන මිහක් ගදක් එනව.

    අපේ උන් තමයි කාලකන්නි..උං මිනියක් මරල එව්වත් අනිත් උන් මීක් ගන්නෙ නෑ.තමන්ගෙ එකා වෙනුවෙන් ඉන්නවා.දෙමළ එකාව බේරගන්න එක වෙනුවෙන් හැම දෙමළම ඉන්නවා.තමන්ගෙ එකා කියන හැඟීම උන්ට තියනවා.අපේ උන් මොකෙක් හරි තමන්ගෙම ජාතියෙ කෙල්ලෙක් ඩෙනිමක් ගහන් ආවත් ඒකටත් ඒකිව මරං කන්න හදනවා.ඊට පස්සෙ කැම්පස් උන් අට පාස් එවුන් කියලා ආයි මරාගන්නවා.තම්බි කෙල්ලන්ට ඔය "සංස්කෘතිය" ඉගැන්නිලි අරවා මේවා එකක්වත් නෑ.ඔක්කොම තමන්ගෙ එවුන්ම තමයි වධ දෙන්නත් අල්ලගන්නෙ. :/
     
    ඇත්තටම බුරුකාව උප සංස්කෘතියට ගලපගත්තේ කොහොමද කියල ටිකක් හොයල බලන්ඩ වටිනවා....
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔය යාපනේ කැම්පස් එකේ ඉන්න කොල්ලෝ අමු කොටි

    ඕකුන් මරන්න ඕනේ