ආදරණීය බයියනි,
මොනා උනත් උබල දැන් අපේ එකාගේ කොල්ලො,
ජෙප්පො උබලව අවුස්සන්න නොයෙකුත් දේ කරාවි,
මෛන්ද මාත්තයගෙ පවුර්සත්තෙ කියාවි,
රූ වරුන ගයාවි,
එපා රැවටෙන්න - එපා නග්ගගන්න,
වෙච්ච සෙතක් නෑනේ උන්දගෙ පස්සෙන් ගියාට,
එකට යමු ගමනක් ඔව් රනිල් එක්ක,
අළුත් ගමනක්,
ආදරෙන්.
මොනා උනත් උබල දැන් අපේ එකාගේ කොල්ලො,
ජෙප්පො උබලව අවුස්සන්න නොයෙකුත් දේ කරාවි,
මෛන්ද මාත්තයගෙ පවුර්සත්තෙ කියාවි,
රූ වරුන ගයාවි,
එපා රැවටෙන්න - එපා නග්ගගන්න,
වෙච්ච සෙතක් නෑනේ උන්දගෙ පස්සෙන් ගියාට,
එකට යමු ගමනක් ඔව් රනිල් එක්ක,
අළුත් ගමනක්,
ආදරෙන්.