දුමී කුඩු
කුඩුපති ගේ කුඩු
ලන්සාගේ කුඩු
ගොට්ටාගේ කුඩු
බදුර්දීන් කුඩු
කරුපයියා කුඩු
මර්වින් සහ පුත්‍ර මත් පෙති
1. ඉහත ලැයිස්තුවෙන් දේශප්‍රේමී කුඩු වියපාරිකයන් තෝරන්න (ල.කු 15)
2. ඉස්තරම් කුඩු හඳුනාගන්නේ කෙසේද ? (ල.කු 20)
3. ......................
සුවපති මත්පති...
බේරුවල අලුත්ගම ලයින් එකේ රාජිතය හම්බයොන්ට දීගෙන ඉන්නෙ සුපිරියටම.. රාජිතයට සින්හලයට වඩ හම්බය ලොකුයි.. මම් හොදටම දන්න දෙයක් ඒක.. මූ තමයි ලංකාවේ ඉන්න ජරාම දේශපාලන චරිතෙ..
සුවපති මත්පති...[/QU
බේරුවල අලුත්ගම ලයින් එකේ රාජිතය හම්බයොන්ට දීගෙන ඉන්නෙ සුපිරියටම.. රාජිතයට සින්හලයට වඩ හම්බය ලොකුයි.. මම් හොදටම දන්න දෙයක් ඒක.. මූ තමයි ලංකාවේ ඉන්න ජරාම දේශපාලන චරිතෙ..![]()
1. දුමී කුඩු හා ලන්සා කුඩු දේශ ප්‍රේමී කුඩු වන අතර භාවිතයෙන් අහිතකර ප්‍රතිපල නොමැත
2. අප්පච්චි බාප්පච්චි වැඩිම ලගින් ආශ්‍රය කරන්නෙ ඉස්තරම් කුඩු ලබාදෙන උන්ය


1. දුමී කුඩු හා ලන්සා කුඩු දේශ ප්‍රේමී කුඩු වන අතර භාවිතයෙන් අහිතකර ප්‍රතිපල නොමැත
2. අප්පච්චි බාප්පච්චි වැඩිම ලගින් ආශ්‍රය කරන්නෙ ඉස්තරම් කුඩු ලබාදෙන උන්ය
සුවපතිගේ කුඩු, කරුපයියගේ කුඩු ගැන කියන්න දිව නැවෙන්නේ නෑ නේද? ස්වාධින යි නේ...


