ජාතියේ මත්කුඩු පියා !!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජාතියේ මත්කුඩු පියා !!!

    48168161_473462349844375_7951218370345435136_n.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,626
    13,322
    113

    දුමින්ද සර්ලගේ බදු කවලන් quality නෑ
    අන්න එකට ගොටබය සර්, මනුස්සය වගේම තමයි බඩුත් quality
    100 % genuine
    මිලදී ගැනීමට පෙර පොහොට්ටු ලකුණ තිබේදැයි හොදින් පරික්ෂා කරන්න .
     
    • Like
    Reactions: salinthe

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    දුමී කුඩු

    කුඩුපති ගේ කුඩු

    ලන්සාගේ කුඩු

    ගොට්ටාගේ කුඩු

    බදුර්දීන් කුඩු

    කරුපයියා කුඩු

    මර්වින් සහ පුත්ර මත් පෙති

    1. ඉහත ලැයිස්තුවෙන් දේශප්‍රේමී කුඩු වියපාරිකයන් තෝරන්න (ල.කු 15)
    2. ඉස්තරම් කුඩු හඳුනාගන්නේ කෙසේද ? (ල.කු 20)
    3. ......................
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුවපති මත්පති...

    බේරුවල අලුත්ගම ලයින් එකේ රාජිතය හම්බයොන්ට දීගෙන ඉන්නෙ සුපිරියටම.. රාජිතයට සින්හලයට වඩ හම්බය ලොකුයි.. මම් හොදටම දන්න දෙයක් ඒක.. මූ තමයි ලංකාවේ ඉන්න ජරාම දේශපාලන චරිතෙ..​
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දුමී කුඩු

    කුඩුපති ගේ කුඩු

    ලන්සාගේ කුඩු

    ගොට්ටාගේ කුඩු

    බදුර්දීන් කුඩු

    කරුපයියා කුඩු

    මර්වින් සහ පුත්ර මත් පෙති

    1. ඉහත ලැයිස්තුවෙන් දේශප්‍රේමී කුඩු වියපාරිකයන් තෝරන්න (ල.කු 15)
    2. ඉස්තරම් කුඩු හඳුනාගන්නේ කෙසේද ? (ල.කු 20)
    3. ......................

    1. දුමී කුඩු හා ලන්සා කුඩු දේශ ප්‍රේමී කුඩු වන අතර භාවිතයෙන් අහිතකර ප්‍රතිපල නොමැත

    2. අප්පච්චි බාප්පච්චි වැඩිම ලගින් ආශ්‍රය කරන්නෙ ඉස්තරම් කුඩු ලබාදෙන උන්ය
     
    • Haha
    Reactions: Xi Jinping

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සුවපති මත්පති...

    බේරුවල අලුත්ගම ලයින් එකේ රාජිතය හම්බයොන්ට දීගෙන ඉන්නෙ සුපිරියටම.. රාජිතයට සින්හලයට වඩ හම්බය ලොකුයි.. මම් හොදටම දන්න දෙයක් ඒක.. මූ තමයි ලංකාවේ ඉන්න ජරාම දේශපාලන චරිතෙ..​

    කොහොමත් ඌට සින්හල චන්ද නෑනෙ . ඒක දැනගෙන තමා කාලකන්නිය හම්බයින්ට කඩේ යන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුවපති මත්පති...

    බේරුවල අලුත්ගම ලයින් එකේ රාජිතය හම්බයොන්ට දීගෙන ඉන්නෙ සුපිරියටම.. රාජිතයට සින්හලයට වඩ හම්බය ලොකුයි.. මම් හොදටම දන්න දෙයක් ඒක.. මූ තමයි ලංකාවේ ඉන්න ජරාම දේශපාලන චරිතෙ..​
    [/QU:)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,363
    8,516
    113
    රූකඩ රාජ්ජේ
    1. දුමී කුඩු හා ලන්සා කුඩු දේශ ප්‍රේමී කුඩු වන අතර භාවිතයෙන් අහිතකර ප්‍රතිපල නොමැත

    2. අප්පච්චි බාප්පච්චි වැඩිම ලගින් ආශ්‍රය කරන්නෙ ඉස්තරම් කුඩු ලබාදෙන උන්ය

    සුවපතිගේ කුඩු, කරුපයියගේ කුඩු ගැන කියන්න දිව නැවෙන්නේ නෑ නේද? ස්වාධින යි නේ...:P:P

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1. දුමී කුඩු හා ලන්සා කුඩු දේශ ප්‍රේමී කුඩු වන අතර භාවිතයෙන් අහිතකර ප්‍රතිපල නොමැත

    2. අප්පච්චි බාප්පච්චි වැඩිම ලගින් ආශ්‍රය කරන්නෙ ඉස්තරම් කුඩු ලබාදෙන උන්ය

    සුවපතිගේ කුඩු, කරුපයියගේ කුඩු ගැන කියන්න දිව නැවෙන්නේ නෑ නේද? ස්වාධින යි නේ...:P:P

    :lol::lol::lol: