ජාතියේ හැව හැලීම සහ අස්ගිරියේ ඇස් ඇරීම

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,817
    778
    113
    ඊයේ අස්ගිරි ප‍්‍රකාශයේ ඉතා වැදගත්ම කොටස වූයේ සිංහලයාගේ චන්දෙන් බලයට පැමිණ අන්තිමටම සිංහලයාටම විරුද්ධව වාචාලකම් කියන සිංහල දේශපාලූවන් දේශපාලන වශයෙන් පරාජය කළ යුතු බවය
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,246
    20,884
    113
    හස්තිශෛලපුර

    :yes::yes::yes:

    මේකට මුලිකත්වය ගන්න ඕනෙත් මහා නායක හාමුදුරු වැරුම තමයි... :yes::yes:
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    කෝ මේකේ හිටපු මැරෙන්න උනත් එන අය.
    මන් හිතන්නේ ඒ හැමෝම කාට හරි කඩේ යනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    :yes::yes::yes:

    මේකට මුලිකත්වය ගන්න ඕනෙත් මහා නායක හාමුදුරු වැරුම තමයි... :yes::yes:

    අනිවා මචන් :yes::yes:
    ඥාණසාර හාමුදුරුවන්ගෙ කතාවයි හැසිරීමයි ගැලපෙන්නේ නෑ. ඒ නිසා ඕන කෙනෙක්ට ජාතිවාදියා කියන්න පුළුවන්. මැති ඇමතිවරු මූලිකත්වය ගත්තොත් ඒකටත් ජාතිවාදියො පටු දේශපාලන අරමුණු වගේ කතා හැදෙනවා. ඒත් මහා නායක ස්වාමීන්වහන්සේලා මැදිහත් උනාම ඒකට මොනා හරි කියන්න ගොඩක් අය බයයි. එස්බී පහුවදාම සමාව ගත්තා. රාජිත සාමාන්‍යයෙන් හිනා වෙලා මාධ්‍යවේදීන්වත් නොමග යවලා හිනාව දාගෙන ඉන්න කෙනෙක් හැබැයි එදා මූන අකුලෝගෙනයි උත්තර දුන්නෙ. රාජිත කියන්නෙ එසේමෙසේ පොරක් නෙවෙයි, ඌ ලේසියෙන් ප්‍රශ්නෙකට ඒ වෙලේම උත්තර නොදී මග හරින එකෙක් නෙවෙයි. ඌ මීට කලිනුත් ඌගෙ හිතට එන හිතලු රජයෙ මතය ජනාධිපතිගෙ මතය කියලා මොනා හරි බයිලයක් ඒවෙලේම කියන කෙනෙක්. මේ පාර බය වෙලා හිටියෙ. මහා නායක ස්වාමීන්වහන්සේලාව නැති කරගත්තා කියන්නේ රජයේ පැවැත්මක් නැති බව ඔය කවුරු කවුරුත් දන්නවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    :yes:
    තවම මහ නායක ස්වාමින් වහන්සේලා තමන්ට ඇති බලය ගැන අවබෝධයක් නෑ...
    උන්වහන්සේලා අවංකව මේකට මැදිහත් වුණානම් ඔය ප‍්‍රශ්න පහසුවෙන් විසඳන්න පුලුවන්....
     
    ඒත් මේවගේ දේකට ලංකාවේ මාධ්‍ය වලින් සහයෝගයක් ලැබෙයි කියල හිතන්න බෑ. එක්කෝ ඉස්සෙල්ල මාධ්‍ය හදන්න ඕනේ, නැත්තම් දේශපාලනේ පිරිසිදු කරන්න ඕනේ...

    නැත්තම් දෙකම ඒක පාර කරන්න ඕනේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    :yes:
    තවම මහ නායක ස්වාමින් වහන්සේලා තමන්ට ඇති බලය ගැන අවබෝධයක් නෑ...
    උන්වහන්සේලා අවංකව මේකට මැදිහත් වුණානම් ඔය ප‍්‍රශ්න පහසුවෙන් විසඳන්න පුලුවන්....

    කීපාරක් නම් රට ශාසනේට පූජා කරාද බන්. ඒ හැම වෙලේම ප්‍රතික්ෂේප කරපු එකනෙ උන්වහන්සේලා කරේ. ඉතින් එදා ඉඳන්ම අනුශාසනාවෙන්ම තමයි ප්‍රශ්ණ විසඳගන්න බලන්නෙ. අහිංසක වැඩියි බන්.

    ඒත් මේවගේ දේකට ලංකාවේ මාධ්‍ය වලින් සහයෝගයක් ලැබෙයි කියල හිතන්න බෑ. එක්කෝ ඉස්සෙල්ල මාධ්‍ය හදන්න ඕනේ, නැත්තම් දේශපාලනේ පිරිසිදු කරන්න ඕනේ...

    නැත්තම් දෙකම ඒක පාර කරන්න ඕනේ...

    දේශපාළුවන්ව නම් ලොවෙත් හදන්න බෑ. මාධ්‍ය, ඇති ජාතිවාදය යට නොගහා, නැති ජාතිවාදය අවුස්සන්නෙත් නැතිව මධ්‍යස්ථව වැඩ කරොත් මේ ප්‍රශ්ණ විසඳගන්න ලේසියෙන්ම පුළුවන්. මේවා ඉතින් සංවේදී සබ්ජෙක්ට් නෙ බන්. මාධ්‍යටත් ඉතින් හැඟීම් දැනීම් පාලනය කරන් ඉන්න අමාරුයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,246
    20,884
    113
    හස්තිශෛලපුර
    කීපාරක් නම් රට ශාසනේට පූජා කරාද බන්. ඒ හැම වෙලේම ප්‍රතික්ෂේප කරපු එකනෙ උන්වහන්සේලා කරේ. ඉතින් එදා ඉඳන්ම අනුශාසනාවෙන්ම තමයි ප්‍රශ්ණ විසඳගන්න බලන්නෙ. අහිංසක වැඩියි බන්.

    දේශපාළුවන්ව නම් ලොවෙත් හදන්න බෑ. මාධ්‍ය, ඇති ජාතිවාදය යට නොගහා, නැති ජාතිවාදය අවුස්සන්නෙත් නැතිව මධ්‍යස්ථව වැඩ කරොත් මේ ප්‍රශ්ණ විසඳගන්න ලේසියෙන්ම පුළුවන්. මේවා ඉතින් සංවේදී සබ්ජෙක්ට් නෙ බන්. මාධ්‍යටත් ඉතින් හැඟීම් දැනීම් පාලනය කරන් ඉන්න අමාරුයි.

    This is a good discussion

    :yes::yes: