අපේ දුර්වල කමට අනිත් උන් පලිද බන්??මම අහන්නේ ඇයි අපිට වැඩියෙන් ළමයි හදන්න බැරි? ඇයි අපිට එකමුතුවෙන් අපේ බිස්නස් වැඩි දියුණු කරන්න බැරි??? ඇයි අපිට බැරි අනුන් දිහා බලන්නේ නැතුව අපේ වැරදි නිවැරදි කරගන්න??? මුස්ලිම් බෝ වීම වැඩි වැඩි කියා කියා ඉන්නේ නැතුව...අපේ බෝ වීම ගැන ඇයි හිතන්න බැරි?? අරුන්ගේ මුන්ගේ සංවර්ධනය නොසලකා...අපිව සංවර්ධනය කරගන්නේ කොහොමද කියලා සිතුවොත් කොහොමද? ඇයි අපි අපේ වැරදි ගැන කතාකරන්න මැලි වෙන්නේ? මේ හැමදේටම හේතුව අපේ කම්මැලිකම අපේ වැරැද්ද
අන්තීමට මේවා කියන මමත් වැරදි
අන්තීමට මේවා කියන මමත් වැරදි


btw Im sinhala, buddhist!!