ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතයි..!

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපේ දුර්වල කමට අනිත් උන් පලිද බන්??මම අහන්නේ ඇයි අපිට වැඩියෙන් ළමයි හදන්න බැරි? ඇයි අපිට එකමුතුවෙන් අපේ බිස්නස් වැඩි දියුණු කරන්න බැරි??? ඇයි අපිට බැරි අනුන් දිහා බලන්නේ නැතුව අපේ වැරදි නිවැරදි කරගන්න??? මුස්ලිම් බෝ වීම වැඩි වැඩි කියා කියා ඉන්නේ නැතුව...අපේ බෝ වීම ගැන ඇයි හිතන්න බැරි?? අරුන්ගේ මුන්ගේ සංවර්ධනය නොසලකා...අපිව සංවර්ධනය කරගන්නේ කොහොමද කියලා සිතුවොත් කොහොමද? ඇයි අපි අපේ වැරදි ගැන කතාකරන්න මැලි වෙන්නේ? මේ හැමදේටම හේතුව අපේ කම්මැලිකම අපේ වැරැද්ද:yes: අන්තීමට මේවා කියන මමත් වැරදි:sorry:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    www.elakiri.com/forum/showthread.php?t=1496340
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    වැඩි වැඩියෙන් දරුවන් නෙමෙයි බන් හැම පවුලකටම ලමයි දෙන්නෙක්ට සීමා කරන්න ඕන.
    :cool:

    අනිවා මචන්..හැබැයි එක හැම එකෙක්ටම වෙන්න ඔනෙ..නැත්තන් වැඩක් වෙන්නෙ නෑ...