ජාතිය සහ සිසේරියන්.
මට හිතුන බොහෝ දෙනෙක් මේ ගැන හිතන්නේ නැතිදෝ කියල. මම දැක්ක රජයේ රෝහලක සිංහල අම්මාවරුට දරුවා ලැබෙන්න නියමිත දිනේට කලින්, බට දාල, තව මොනාද බොන්න දීල දහසක් වද දීල ඒවා හරි ගියේ නැත්නම් සිසේරියන් සැත්කම කරලා හරි දරුවා බලෙන් එලියට ගන්නවා. අමාරු වෙනකල් ඉන්නේ නැහැ.
ඒ රෝහලේම ඒ වාට්ටුවේම ඉන්න මුස්ලිම් මව් වරු දරුවා ලැබෙන්න නියමිත දිනය පහු උනත් අමාරු වෙනකල් තියන් ඉන්නවා සතියක් හරි කිසිම විදියකින් සිසේරියන් සැත්කම කරන්නේ නැහැ.
සිංහල අම්ම කෙනෙක් සාමාන්‍ය දරු උපතක් සඳහා නිර්දේශ කරලා තිබුනත් ඒ අය අමාරු වෙනකල් තියන්නේ නැතිව by-force treatment කරලා ලමයව එලියට ගන්නවා නැතිනම් සිසේරියන් සැත්කම කරලා ළමය කලින් එලියට අරන් කියනවා හරියට හැරිලා හිටියේ නැහැ, පෙකණිය පැටලිලා, හුස්ම ගත්තේ නැහැ කියල( එහෙම වෙන්නේ නියමිත දින වෙනකල් ඉන්නේ නැතිව බලෙන් ගන්න නිසයි කියලයි මට හිතෙන්නේ.)
සමහර විට මම වැරදි කියල හිතේවි නමුත් මම දැක්ක මගේ බිරිඳ ඇතුළු තවත්නි සිංහල මව් වරු කිහිප දෙනෙක්මි නියමිත දිනට කලින් විවිධ ප්‍රතිකාර කරලා බලෙන් දරුවා එලියට ගන්න අතරේ දින පහු වෙලා දවස් ගියත් මුස්ලිම් මව් වරු සාමාන්‍ය දරු උපතක් වෙනකල් වාට්ටුවේ තියාගෙන ඉන්නවා.

ඇයි මේ විදියට වෙනස්කම්
ජාති වාදය තියෙන්නේ කොතනද කා ලඟද???
Last edited: