ජාතිය සහ සිසේරියන්.

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ජාතිය සහ සිසේරියන්.

    මට හිතුන බොහෝ දෙනෙක් මේ ගැන හිතන්නේ නැතිදෝ කියල. මම දැක්ක රජයේ රෝහලක සිංහල අම්මාවරුට දරුවා ලැබෙන්න නියමිත දිනේට කලින්, බට දාල, තව මොනාද බොන්න දීල දහසක් වද දීල ඒවා හරි ගියේ නැත්නම් සිසේරියන් සැත්කම කරලා හරි දරුවා බලෙන් එලියට ගන්නවා. අමාරු වෙනකල් ඉන්නේ නැහැ.

    ඒ රෝහලේම ඒ වාට්ටුවේම ඉන්න මුස්ලිම් මව් වරු දරුවා ලැබෙන්න නියමිත දිනය පහු උනත් අමාරු වෙනකල් තියන් ඉන්නවා සතියක් හරි කිසිම විදියකින් සිසේරියන් සැත්කම කරන්නේ නැහැ.

    සිංහල අම්ම කෙනෙක් සාමාන්‍ය දරු උපතක් සඳහා නිර්දේශ කරලා තිබුනත් ඒ අය අමාරු වෙනකල් තියන්නේ නැතිව by-force treatment කරලා ලමයව එලියට ගන්නවා නැතිනම් සිසේරියන් සැත්කම කරලා ළමය කලින් එලියට අරන් කියනවා හරියට හැරිලා හිටියේ නැහැ, පෙකණිය පැටලිලා, හුස්ම ගත්තේ නැහැ කියල( එහෙම වෙන්නේ නියමිත දින වෙනකල් ඉන්නේ නැතිව බලෙන් ගන්න නිසයි කියලයි මට හිතෙන්නේ.)

    සමහර විට මම වැරදි කියල හිතේවි නමුත් මම දැක්ක මගේ බිරිඳ ඇතුළු තවත්නි සිංහල මව් වරු කිහිප දෙනෙක්මි නියමිත දිනට කලින් විවිධ ප්‍රතිකාර කරලා බලෙන් දරුවා එලියට ගන්න අතරේ දින පහු වෙලා දවස් ගියත් මුස්ලිම් මව් වරු සාමාන්‍ය දරු උපතක් වෙනකල් වාට්ටුවේ තියාගෙන ඉන්නවා.

    ඇයි මේ විදියට වෙනස්කම්​
    ජාති වාදය තියෙන්නේ කොතනද කා ලඟද???
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    අනේ බන් ඔතන ඇති ජාතිවාදයක් නෑ. ඔතන තනිකරම තියෙන්නේ අපේ සුකුමල බිරින්දෑවරුන්ගේ කම්මැලිකමයි අකමැත්තයි. දොස්තරුන්ට ඕන නෑ බලෙන් ලමයි එලියට ගන්න.

    අමාරුව දරා ගන්න අමාරු බව පිලිගන්නවා. ඒත් ටිකක් මහන්සි වෙලා දෙයක් කරන්න අපේ ගෑනු කැමති නෑ. ඒකයි සිසේරියන් කරන්නේ. ලමයා බඩේ තියාගෙන මාස ගානක් කට්ට කාපු හැටි මතක නිසා ගොඩක් අය එක ඩරුවෙක්ට සීමා වෙනවා. මම දැක්කා එලකිරියෙම එකෙක් දාලා තිබ්බා, ගෑනි ලමයි හදන්න කැමති නැද්ද මොකක්ද බයිලයක්.

    මුස්ලිම් උන්ගේ ආච්චියි අම්මයි දුවයි එකම වෝඩ් එකේ ඇඩ්මිඩ් වෙලා ලමයි හදනවා.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ehema ekak na eka unge kemaththa...monahari wela lamaya badedi nathi unoth minissu baninne caesarean karala gaththe nathuwa lamaya maragaththa kiyala.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම දැකපු දෙයක්.ගොඩක් ප්‍රයිවට් හොස්පිට්ල් වල බබාලා හම්බවෙන්න ගියාම සිසේරියන් කරනවා.සාමන්‍ය විදියට ඩිලිවරි එකක් කරන්නේ නැතුව.

    මම දන්න විදියට සිසේරියන් කරාම දරු උපත් දෙකයි කරන්න පුලුවන්.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    මම දැකපු දෙයක්.ගොඩක් ප්‍රයිවට් හොස්පිට්ල් වල බබාලා හම්බවෙන්න ගියාම සිසේරියන් කරනවා.සාමන්‍ය විදියට ඩිලිවරි එකක් කරන්නේ නැතුව.

    මම දන්න විදියට සිසේරියන් කරාම දරු උපත් දෙකයි කරන්න පුලුවන්.

    3yi
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ කියන එක පැහැදිලි මදි....

    දැන් මෙතන ජාතිවාදී කවුද? දොස්තරද, ගෑනිගේ මිනිහද, රජයද, උඹද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,987
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    1596.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,987
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට හිතුන බොහෝ දෙනෙක් මේ ගැන හිතන්නේ නැතිදෝ කියල. මම දැක්ක රජයේ රෝහලක සිංහල අම්මාවරුට දරුවා ලැබෙන්න නියමිත දිනේට කලින්, බට දාල, තව මොනාද බොන්න දීල දහසක් වද දීල ඒවා හරි ගියේ නැත්නම් සිසේරියන් සැත්කම කරලා හරි දරුවා බලෙන් එලියට ගන්නවා. අමාරු වෙනකල් ඉන්නේ නැහැ.

    ඒ රෝහලේම ඒ වාට්ටුවේම ඉන්න මුස්ලිම් මව් වරු දරුවා ලැබෙන්න නියමිත දිනය පහු උනත් අමාරු වෙනකල් තියන් ඉන්නවා සතියක් හරි කිසිම විදියකින් සිසේරියන් සැත්කම කරන්නේ නැහැ.

    සිංහල අම්ම කෙනෙක් සාමාන්‍ය දරු උපතක් සඳහා නිර්දේශ කරලා තිබුනත් ඒ අය අමාරු වෙනකල් තියන්නේ නැතිව by-force treatment කරලා ලමයව එලියට ගන්නවා නැතිනම් සිසේරියන් සැත්කම කරලා ළමය කලින් එලියට අරන් කියනවා හරියට හැරිලා හිටියේ නැහැ, පෙකණිය පැටලිලා, හුස්ම ගත්තේ නැහැ කියල( එහෙම වෙන්නේ නියමිත දින වෙනකල් ඉන්නේ නැතිව බලෙන් ගන්න නිසයි කියලයි මට හිතෙන්නේ.)

    සමහර විට මම වැරදි කියල හිතේවි නමුත් මම දැක්ක මගේ බිරිඳ ඇතුළු තවත්නි සිංහල මව් වරු කිහිප දෙනෙක්මි නියමිත දිනට කලින් විවිධ ප්‍රතිකාර කරලා බලෙන් දරුවා එලියට ගන්න අතරේ දින පහු වෙලා දවස් ගියත් මුස්ලිම් මව් වරු සාමාන්‍ය දරු උපතක් වෙනකල් වාට්ටුවේ තියාගෙන ඉන්නවා.

    ඇයි මේ විදියට වෙනස්කම්​
    ජාති වාදය තියෙන්නේ කොතනද කා ලඟද???

    රජයේ රෝහල්වල ගෑණුන්ට ලමයි හම්බ වෙන හැටි උඹ සමීක්ෂණයක් කලා නම් රිපෝට් එකක් හදල මාධ්‍යයට දීපන්. එතකොට උඹටත් සමාජ පිලිගැනීමක් ලැබෙනව. රේඩියෝ ටීවී වැඩසටහන් වලට සම්බන්ධවෙන්නත් පුලුවන්වෙයි. ඊට පස්සෙ දේශපාලනයට යන්නත් පුලුවන් රාවණා බලය වගේ එකක් එක්ක සෙට් වෙලා. ඊට පස්සෙ සෞඛ්‍ය ඇමතිකමක් අරගෙන ආණ්ඩුවට හේත්තු වෙයන්. එතකොට උඹට පුලුවන් අර උඹ මුලින් හදපු රිපෝට් එකේ තියෙන දේවල් ගැන මොනවහරි කරන්න.

    අපිත් ඉතින් පුලුවන් සපෝට් එකක් දෙමු මෙයාට
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනේ බන් ඔතන ඇති ජාතිවාදයක් නෑ. ඔතන තනිකරම තියෙන්නේ අපේ සුකුමල බිරින්දෑවරුන්ගේ කම්මැලිකමයි අකමැත්තයි. දොස්තරුන්ට ඕන නෑ බලෙන් ලමයි එලියට ගන්න.

    අමාරුව දරා ගන්න අමාරු බව පිලිගන්නවා. ඒත් ටිකක් මහන්සි වෙලා දෙයක් කරන්න අපේ ගෑනු කැමති නෑ. ඒකයි සිසේරියන් කරන්නේ. ලමයා බඩේ තියාගෙන මාස ගානක් කට්ට කාපු හැටි මතක නිසා ගොඩක් අය එක ඩරුවෙක්ට සීමා වෙනවා. මම දැක්කා එලකිරියෙම එකෙක් දාලා තිබ්බා, ගෑනි ලමයි හදන්න කැමති නැද්ද මොකක්ද බයිලයක්.

    මුස්ලිම් උන්ගේ ආච්චියි අම්මයි දුවයි එකම වෝඩ් එකේ ඇඩ්මිඩ් වෙලා ලමයි හදනවා.

    :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මචන් උඹ ඇත්තම කියල තියනව. කවුරු මොන බයිල ගැහුවත් මේක තමා ඇත්ත. සිංහල ගෑනු කියන්නෙ මචන් මහ කම්මැලිකමටම හැදෙන ජාතියක්. ප්‍රසූත වේදනාව කියන දේ දරාගන්නව කියල හිතන්නවත් බෑ සිංහල ගෑනුන්ට. මන් මේ සිංහල ගෑනු කම්මැලි කතාව එලකිරියෙ පුන පුනා කියන දෙයක්. ඒක කියනකොට මේ දූපතෙන් එලියෙ වෙන දේවල් දැකපු නැති උන් එනව මාත් එක්ක මරාගන්න. හොද උදාහරණයක් විදිහට බලපන් දියුණු රටවල සිසේරියන් කරන්නෙම නැති ගාන. එයාල සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය වෙලාවකදි විතරයි. ඒ අම්මල කැමැත්තෙන්ම ප්‍රසූත වේදනාව දරාගන්නව. මචන් මන් කියනවට යූටියුබ් එකේ තියනව වෙන රටවල අම්මලට බබාල හම්බවෙන වීඩියෝ පොඩ්ඩක් බලපන් ඒ අම්මල බෙරිහන් දෙන්නෙ නෑ අපේ අය වගේ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ මචන් ඇත්තමයි ආස හිතෙනව එහෙම වීඩියෝ එකක් බලන්නත්. මෙහේ ගෑනු ඉතින් අල්පෙනෙත්තක් ඇනුනත් ගම් 7කට ඇහෙන්න කෑගහන එකනෙ. කවුරු මොන බයිල ගැහුවත් සිංහල ගෑනු කියන්නෙ කම්මැලිම බොළද ඔක්කොම ටික මිනිහ ළගට කරල දෙනකන් බලන් ඉන්න ජාතියක්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉස්සෙල්ල මාත් එක්ක මරාගත්තට දැන් උඹම පිලිඅරගෙන තියෙන්නෙ සිංහල ගෑනුන්ගෙ තරම. සතුටුයි ඒක ගැන.

    ඔතන තියෙන්නේ මුස්ලිම් ගෑනු කම්මැලි නැති එක නෙමෙයි යකෝ උන්ගේ ආගමේ කියලා තියෙන්නේ බබා එලියට එන්න ඕන natural විදිහට කියලා..උන් ආගම කියන එක ඔලුවේ උඩ තියන් අදහන උන්.අපි වගේ නෙමෙයි.ඒක තමා ඔතන මූලිකම හේතුව.බොරු නම් මුස්ලිම් එකෙක්ගෙන් අහලා බලපන්.
     
    ගොන් කතා කියන්න එපා..ඉස්සර ගෑනු ළමයි 10 12 එලියට ගත්තේ සිසේරියන් කරලා නෙමෙයි.ස්වභාවිකව.අදටත් ඉන්නවා ඕන තරම් ගෑනු එහෙම ගන්න.ඉස්සර තරම් නැති වෙන්න පුළුවන්.ඒක ඇත්ත.දැන් ඉන්න ගෑණු මිනිස්සු වැඩිය ළමයි හදන්න කැමති නැහැනේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මචන් උඹ ඇත්තම කියල තියනව. කවුරු මොන බයිල ගැහුවත් මේක තමා ඇත්ත. සිංහල ගෑනු කියන්නෙ මචන් මහ කම්මැලිකමටම හැදෙන ජාතියක්. ප්‍රසූත වේදනාව කියන දේ දරාගන්නව කියල හිතන්නවත් බෑ සිංහල ගෑනුන්ට. මන් මේ සිංහල ගෑනු කම්මැලි කතාව එලකිරියෙ පුන පුනා කියන දෙයක්. ඒක කියනකොට මේ දූපතෙන් එලියෙ වෙන දේවල් දැකපු නැති උන් එනව මාත් එක්ක මරාගන්න. හොද උදාහරණයක් විදිහට බලපන් දියුණු රටවල සිසේරියන් කරන්නෙම නැති ගාන. එයාල සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය වෙලාවකදි විතරයි. ඒ අම්මල කැමැත්තෙන්ම ප්‍රසූත වේදනාව දරාගන්නව. මචන් මන් කියනවට යූටියුබ් එකේ තියනව වෙන රටවල අම්මලට බබාල හම්බවෙන වීඩියෝ පොඩ්ඩක් බලපන් ඒ අම්මල බෙරිහන් දෙන්නෙ නෑ අපේ අය වගේ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ මචන් ඇත්තමයි ආස හිතෙනව එහෙම වීඩියෝ එකක් බලන්නත්. මෙහේ ගෑනු ඉතින් අල්පෙනෙත්තක් ඇනුනත් ගම් 7කට ඇහෙන්න කෑගහන එකනෙ. කවුරු මොන බයිල ගැහුවත් සිංහල ගෑනු කියන්නෙ කම්මැලිම බොළද ඔක්කොම ටික මිනිහ ළගට කරල දෙනකන් බලන් ඉන්න ජාතියක්.

    YouTube videos බලලද සුද්දියෝ ලංකාවේ කොල්ලන්ට වහ වැටිල ඉන්නේ කියල මෙතනෙ උඩ පනින්නෙ ආහ්??? :angry::angry:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔතන තියෙන්නේ මුස්ලිම් ගෑනු කම්මැලි නැති එක නෙමෙයි යකෝ උන්ගේ ආගමේ කියලා තියෙන්නේ බබා එලියට එන්න ඕන natural විදිහට කියලා..උන් ආගම කියන එක ඔලුවේ උඩ තියන් අදහන උන්.අපි වගේ නෙමෙයි.ඒක තමා ඔතන මූලිකම හේතුව.බොරු නම් මුස්ලිම් එකෙක්ගෙන් අහලා බලපන්.
    ඒ උනාට සිංහල අම්මල ප්‍රසූත වදනාව දරන්න බැරිකමට සීසර් කරගන්නව. ඒත් වෙන යුරෝපෙ රටවල අම්මල ප්‍රසූත වදනාව කිසිම බයක් නැතුව කැමැත්තෙන් විදිනව. උඹ තේරුම් ගනින් සිංහල ගෑනු කොච්චර දුර්වලද කියල. ඒක හැම සිංහල ගෑනිටම අදාලයි