ජාතිය සහ සිසේරියන්.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ශර්මා, උඹ බැඳලාද?

    අප්පෝ තාම මේක ඉවර නැද්ද බාන්
    ශර්ම කාරය පිටරට ගියපු වෙලාවක් උගෙ මොලේ බ්‍රේන් වොශ් කරල ඇත්තේ, සුද්දියෝ හොදයි කියන්ඩ, අල්ලා හුවක්බර් කියනවා වගේ :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අප්පෝ තාම මේක ඉවර නැද්ද බාන්
    ශර්ම කාරය පිටරට ගියපු වෙලාවක් උගෙ මොලේ බ්‍රේන් වොශ් කරල ඇත්තේ, සුද්දියෝ හොදයි කියන්ඩ, අල්ලා හුවක්බර් කියනවා වගේ :lol::lol:

    තාම නෑ බන්.ශර්මා ලංකාවේ ගෑනියෙක්ගෙන් දරුණු ලෙස අතවරයකට ලක්වෙලා වගේ.