Real රත්තරං;13957621 said:keyboard Fights
හිනත් යනවා බන් ඕක කියන්නද fake අවේ අවජාතක පුතේ
උබල කියනවා නේද ඔන්ලයින් වීරයෝ වෙන්න එපා කියල ඉතින් ඉතින් උබලත් ඔන්ලයින් කැ නොගහ පලයල්ලා කොටුවේ ස්ටේෂන් එක ගාවට එතන කැ ගහපල්ලකෝ. අමාරුයි නේ .උබල තව කියනවනේ කටින් බතල හිටවන්න එපා කියල කටින් හිටවපු බතල බැහැලද නැද්ද කියල නොලිමිට් එකේ තත්වේ දිහා බලපුවම පෙනෙයි දැන් අහන්න එපා ඔහම කියන්න නොලිමිට් එකේ md
උබගේ අම්ම හරි තාත්ත හරිද කියල අනේ නැ වෙලාවක් තියන වෙලාවක ඔකේ රවුමක් දාල බලපල්ලා එතකොට තේරෙයි .මමනම් කටින් හරි බතල හිටෝනවා පස්සේ කලෙක ඔය මහත්මා කට්ටිය හරි කයිනේ

dullලොකු තර්ක ගෙනාවත් ඕව සිනි බෝල කතා වෙන්නේ උබලගේ ඔය තුප්පහි වැඩ නිසා ඒ වගේ තමයි මේ ලොරි ටෝක් දෙන
එවුන් බුද්දාගමට වැදගත් පිරිත් ටිකක් ,බන පොතක් හරි බන පොතක් හොයල දෙන්න කියල හරි ලිපියක් දැක්කම අඩුම ගානේ බම්ප් එකක් වත් දාන්නේ නැහැ එකට මොකද ගැනියෙක් ගැන එකක් දාල තිබුනොත් කෙල හලාගෙන කොමන්ට් 3,4 දාන්නේ නේද ?
උබ මෙතන කට බනිනවද කියල මම දන්නේ නැහැ , එත් උබ කියනවා වගේ කෙල්ලෙක්ගෙ ගල පෙන ෆොටෝ දැම්මම එල කියන බුදු දහම ගැන හොද දෙයක් යනකොට බම්ප් නොකරන වගේ උන් ඇති , එත් උබ කියනවනම් ජාතිවාදය අව්ස්සන්න එපා කියන උන් විතරයි එහෙම කරන්නේ කියල එක බොරුවක් , එහෙමත් ඇති ඒ වගේම ඔය බුදු දහම ගැන කියවන සමහරුත් කෙල්ලොන්ගේ අද නිරුවත් පින්තුර මේකේ දන එකම තමයි කරන්නේ , එක නිසා ජාති වදයට විරුද්ද උන් විතරයි ගැනුන්ගේ ගල පෙන්නන ඒවාට කමෙන්ට් දන්නේ කියල වගේ අදහසක් මතු වෙන විදිහට බොරුවක් උලුප්පල පෙන්නන්න එපා ,
උදාහරණයක් හැටියට මම එහෙම කරලා නැහැ සහ ජාතිවාදී සමහර මෝඩ වැඩ වලට ඉස්සර ඉදලම විරුද්දයි ,
ජාතිවාදයට විරුද්දයි කිව්වම උබල කියන්නේ ඒ බුදු දහමට මෙච්ච්චර හානි වෙන එක බල ගෙන නිකන් ඉන්න කියනවා කියල , එකත් ඇත්තටම උබලම උබලගේ වාසියට නිර්මාණය කරපු කතන්දරයක් ,
සමහරු එහෙම කියනවා ඇති , එත් ජාතිවාදයට විරුද්ද සමහර උන් මේ එලකිරියේම ඉන්නවා මම දැකල තියනවා , බුදුදහමට වෙන හානියට විරුද්ද වෙන්න එපා කියන්නේ නැහැ ,එත් උන් කියන්නේ ජාති ආලය නම පාවිච්චි කරලා මෝඩ තීරණ ගන්න මිනිස්සුන්ව මෙහෙය වන්න එපකියල , අද බලපන් රැඩිකල් ඉස්ලාම් නොකරන, ඔය අන්තවාදී උන් කරන වැඩ වලට සම්බන්ද නැති සාමාන්යෙන් මිනිස්සුත් එක්ක හොදින් ඉන්න හොද මිනිහෙක් මේ එළකිරි එකේ කතා කරන්න අවොත් උ මුස්ලිම් අම්ම තාතෙක්ට ජාතක උන වැරැද්දට කොච්චර කුණුහරප අහ ගන්න ඕනිද ?
උබ කියනවද එක හරි උතුම් වැඩක් කියල ?
යකෝ මමත් මුස්ලිම් වයප්තියට , මුස්ලිම් අන්තවාදයට විරුද්දයි , එත් මම දන්නවා අපි විරුද්ද උනාට කුරණේ වෙනස් වෙන්නෙත් නැහැ ,උන් ලංකාව දල අරාබියට යන්නෙත් නැහැ කියල , එක නිසා කරන්න ඕනි වැඩේ ලංකාවේ යලි යුද්දයක් නිර්මාණය නොකර , නීතිමය සහ රාජ්‍ය මට්ටමෙන් කර ගන්න බලපෑම් කරන්න ඕනි කියල , උබ හිතනවද අද තියන සමහර මෙහෙයවීම් මිනිස්සුන්ව ගෙනියන්නේ ඇත්ත විසදුමකට කියල ,?
මේකයි යාලු , සින්හලයව නගා සිටුවන්න පුළුවන් ,එක හොදයි , ඇත්තටම වෙනද ඕනි , අගමැ ආරක්ෂා වෙන්න ඕනි , වැරදි යලි ඇති නොවෙන්න පසුබිම හැදෙන්න ඕනි
එත් ඔය බොරු ප්‍රචාර වලට බොරු ප්‍රචාර කියනකොට ,බොරු කුපිත කරවීම් වලට විරුද්ද වෙනකොට , රට යුද්දයකට යන තැනට අන්තවාදයට ඔලුව උස්සන්ද දෙන්ඩ එපා කියනකොට , සමහර කරන වැඩ ගැන , ප්‍රයෝගිකව සිද්ද වෙන විදිහ ගැන ප්‍රසන කරනොකොට
උබල තමයි බුදු දහමට සිද්ද වෙන හානියට විරුද්ද වෙන්න එපා කියල මුන් කියන්නේ කියල චිත්‍රයක් මිනිස්සුන්ගේ ඔලුවේ මවන්න යන්නේ ?
එත් ඇත්තටම මම දැකල තියනවා ප්‍රයෝගිකව ගත හැකි විසදුම් ගැන කතා කරන මිනිස්සු මේකේ හිටිය , උන් කතා කරේ ඇත්ත අද දවසේ ප්‍රයෝගික විසදුම් ගැන , උන් කතා කරේ බුදුදහම වෙනුවෙන් ,
එකට මුව වෙලා මුස්ලිම් සමහරු එක දාගන්නත් ට්‍රයි කර වෙන්න ඇති , ඒ උනාට උනේ උබල ඒ කතා කරන්න අපු උන්ට හම්බය කියල ගරහපු එක ,
දැන් මතයක් මවන්න යනවද මෙහෙම කතා කරන උන් තමයි අද නිරුවත් ගැනුන්ගේ නුල් වලට කමෙන්ට් කරන්නේ කියල ?
බොරු එපා බන් , වැරදි දේ වැරදිමයි , වැරැද්ද කරන්නේ මුස්ලිම් එකෙක් නිසාවත් සිංහල එකෙක් නිසාවත් වැරැද්දේ වෙනසක් වෙන්නේ නැහැ
ජාතියට උදව් කරන එකවත් , බුදු දහමට වෙන හානි වලට විරුද්ද වෙන එකවටවත් නෙවෙයි ,විරුද්ද වෙන්නේ සියලුම අන්තවදයන්ට විරුද්ද සමහර ජාති අලෙ පිටින් දල උන් කරන මුඩුක්කු වැඩ වලට ,
කටින් බතල හිටවපන් , හැබැයි වයිරයෙන් මිනිස්සුන්ගේ ඔලු පුරවන්න එපා , ඒ වයිරයෙන් හොදක් වෙන්නේ නැහැ , එක වෙනුවට දැනුමෙන් මිනිස්සුන්ගේ ඔලු පුරවපන් එහෙම කටින් හිටවන බතල අපිත් කන්නම් ,අහපු යුද්දයකට රට ගියොත් ඒ බතල උබලටත් නැති වේවි අපිටත් නැති වේවි

සහෝදරයා රටකට යුද්ධ හමුදාවක් ඉන්න ඕනි ඒ රටට යුද්ධයක් තියෙන්නම ඔනි නැහැ.යම් යුද්ධ හමුදාවක් පෙර පුහුණුවීම් කරන්නේ යුද්ධෙකට යන්නම නෙවෙයි.. අපි සුනාමි පෙර පුහුණුවීම් කරන්නේ (අර සයිරන් නලා කේස් එක දන්නවා නේද) දැන් සුනාමියක් එනවටම නෙවෙයි..හදිස්සියෙවත් ආවොත්...ආවට පස්සේ වැඩක් නැහැනේ ඒ ගැන සුදානමක් නොතිබ්බොත්... ඒ නිසා පෙර පුහුණූවීම ලෑස්තිය ගොඩක් වැදගත්.... එක එක ජාතියේ කලාප ඉල්ලන රටේ.. බංගාලිදේශයේ දැන් කෙරෙන දේ අපිට නොවෙයි කියලා සහතිකයක් දෙන්න පුලුවන්ද.... ඒ නිසා පූර්ව ලෑස්තිය,පෙර පුහුණූවීම්.අනතුර කලින්ම බලාපොරොත්තුවීම අතිශයින වැදගත්....
අද නේපාලයේ.....හෙට....වෙයිද නැද්ද....
[
................................................................................................................................................................................................................................................................................................................................................
මුස්ලිම් ව්‍යාප්තිය වැඩි වෙනවා සහ මුස්ලිම් වයප්තියත් එක්ක උන්ගේ රැඩිකල් ඉස්ලාමයත් පැතිරෙනවා , මුස්ලිම් බහුතරය වෙන දවසට උබ ඔය කියන දේ අනිවාර්යෙන් වෙයි ,
දැන් ඔය කියනවනේ යද්දයක් අවොත් කරන්න ඕනි දේ ගැන සුදානම් වීම වැදගත් කියල , ඇත්ත එත් යුද්දයක් එන්නේ නැති කරන්න ගෙන්න ඕනි විසදුම ඊට වැඩ වැදගත් නේද ?
උද හරණයක් දෙන්නම්
අද වෙනකොට මුස්ලිම් ජනග්‍රහණය වැඩි වෙමින් තියනවනේ ,මුස්ලිම් ව්‍යාප්තිය වලක්වන්න ඕනි , මුස්ලිම් ජාතිකයන් රටේ බහුතරය වෙන එක වලක් වන්න ඕනි ,මේක තමයි අපිට ඕනි විසදුම
ඉතින් අපිත් පුළුවන් තරම් ළමයි හදමු කියනවනේ , ඇත්ත කතා කරොත් තියන ආර්ථික තත්වයත් එක්ක මේ දේ කරන්න කීදෙනෙක් එකතු වෙනවද ?
මොකද මචන් ළමයි හදපන් කියන්න ලේසියි , එත් කියන මිනිස්සුන්ට කරන්න බැරි දේ තමයි ඒ හදන්න කියන ළමයින්ගේ වියහියදම් කරගන්නේකොහොමද කියල ඇහුවොත් උත්තර දෙන එක ,කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කියන එක පිලිගන්නවා , එත් බහුතරයකට පුළුවන් වේවිද ?
මෙහෙම ප්‍රස්නයක් එනවා නේද උබට උනත්
දැන් අපහු උබල කතා කරනවට අකමැති දෙයක් ගැන කතාවක් කියන්නම්
"පුංචි පවල රත්තරන්"
මේක මෙහෙම කියපු ගමන් උබල කියයි මේ සංකල්පය නිසා තමයි මෙච්චරකට සිංහල මිනිස්සු අඩු උනේ කියල ,අද හාමුදුරු වරු පවා කියනවා මේ සංකල්පයට අහු වෙන්න එපා කියල නේද ?
එත් හිතල බලපන් මචන් ලංකාවේ ආගම බේදයක් නැතුව හැම ජාතියකටම අදාල වෙන එක පව්ලකට හදන්න පුළුවන් ගැන 2ක් ,ඊට වැඩිය හදන ළමයෙක්ට රජයට ගෙවීමක් කල යුතුයි වගේ නීතියක් ගෙනාවොත් චීනයේ වගේ මුස්ලිම් සිංහල කියල බේදයක් නැතුව ජන ව්‍යාප්තිය පාලනය වෙනවා සිංහල බහුතරය කියන එක හැමදාටම රැකෙයි නේද ?
එක නීතිමය වශයෙන් මුස්ලිම් ව්‍යාප්තිය වලක්වන ගන්න හොද ස්ථිර සර බැම්මක් නෙවෙයිද ?
ඔන්න අපහු අද ගැන කල්පනා කරපන් , ඉස්සර පුංචි පවල රත්තරන් කියල තමයි මෙච්චර දෙයක් උනේ කියල හිතන අපේ සමහර උදවියම මේ විසදුම ගෙන්න දෙන්නේ නැහැ නේද ?
තව දෙයක් සිංහල සියට 61 වෙන්න හේතුව මුස්ලිම් ව්‍යාප්තිය විතරක් නෙවෙයි , අවරුදු 30 තිබුන යුද්දයත් එකට හේතුවක් උන ,
තව දෙයක්
අද පුර විද්‍යාත්මක වටිනාකමක් තියන ඉඩම් වල පල්ලි හදපු එක ගැන කියනවනේ , පොඩ්ඩක් හිතල බලපන් බුද්ද සාසන අමාත්‍යංශය හරියට රාජකාරි කරලා තිබුනානම් , පුර විද්ද්යාත්මක ඉඩම් වල පල්ලි ගහන්න දෙයිද ? එහෙම බුද්ද සාසන අමාත්‍යංශයක් තිබුනොත් උබල අද කතා කරන කිසි දෙයක් මාතෘකා නෙවෙයි ,
පල්ලිය ගහන ඒවා පුර විද්‍යාත්මක වටිනා කමක් ඇති ඉඩම් බෙර ගන්න නම් , ක්‍රියාකාරී බුද්ද සාසන අමාත්‍යංශයක් ඕනි ,
සහ ආගමික ස්ථාන ඉදි කිරීම් ගැන , අන්‍ය ආගම කරණය ගැන නව නීති ඇති වෙන්න ඕනි ,
මුස්ලිම් උන්ට පුළුවන් තරම් බැන්නා කියල මේ දේ වෙන්නේ නැහැ ,සමහර කියන විසදුම් ප්ලාස්ටර් විතරයි ,
මටනම් ඕනි කල් පවතින හරි ක්‍රමවත් විසදුම් , ඒ වගේ විසදුම් කීයකට අපිව මෙහෙයවනවද අද වෙනකොට ?
එක තමයි මචන් , ජාති ආ ලෙන් කෝප උන කේන්තියෙන් ඉන්න මිනිස්සු කියන සමහර කතා අහද්දී ඒවා ගැන දෙපාරක් හිතන්න වෙන්නේ ,
පුළුවන් හැම වෙලාවේම සිංහල කඩේකින් බඩුවක් ගන්න එකේ අව්ලක් නැහැ , මොකද මුස්ලිම් උනුත් ඒ වගේම තමයි
ජාති ආලය දැලිපිහියක් වගේ හොදකට වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන් ,හරි ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න ඕනි ,
එල කතාව මචං , මෙතන සිංහල ජාතිය ගැන කතා කරන වුන්ට විතරයි ජාතිවාදියෝ කියන්නේ
ඕනෑතරම එවුන් බුද්ධාගමට බැනල දන post වලට උන් සද්ද නෑ.
http://www.elakiri.com/forum/showthread.php?p=13955518#post13955518
මේ පොස්ට් එක වැරදියි කියල ඔය කියන මධ්‍යස්ථ මහත්වරු කවුරුත් කිව්වද ?![]()
හරි උබ කියන එක උබ හිතන විදියට හරි කියමුකෝ
යකෝ මම කිව්වේ ජාතිවාදය අව්සන්න එපා කියල ලොරි ටෝක්
දෙන්න පුලුවන්නම් අනිත් හැම තැනකම ඒ වගේම විරුද්ද වෙයල්ලා කියන එක
හරි මට ඉතාමත් කෙටියෙන් කියපන් උබ කියන විදියට මොකක්ද කරන්න පුළුවන්

Ethin dan ma oya kiyana eka ahanna one da? ane palayan yanna.![]()
1. Muslim un kuragala alla gannakota uba koheda hitiye
2. Muslim un ape kollo 2k kapala danakota uba koheda hitiye
3. Meke Muslim un buddagamata baninakota ubata moko une
Thawa kochchara thiyenawa da. me tikak vitharai. dan me okkoma wenakan nida gena edala dan awada bana kiyanna. Uba kiyana vidiyata api athapaya hakulan nikan inna one.Ethakota hari da
![]()
සහෝදරයා රටකට යුද්ධ හමුදාවක් ඉන්න ඕනි ඒ රටට යුද්ධයක් තියෙන්නම ඔනි නැහැ.යම් යුද්ධ හමුදාවක් පෙර පුහුණුවීම් කරන්නේ යුද්ධෙකට යන්නම නෙවෙයි.. අපි සුනාමි පෙර පුහුණුවීම් කරන්නේ (අර සයිරන් නලා කේස් එක දන්නවා නේද) දැන් සුනාමියක් එනවටම නෙවෙයි..හදිස්සියෙවත් ආවොත්...ආවට පස්සේ වැඩක් නැහැනේ ඒ ගැන සුදානමක් නොතිබ්බොත්... ඒ නිසා පෙර පුහුණූවීම ලෑස්තිය ගොඩක් වැදගත්.... එක එක ජාතියේ කලාප ඉල්ලන රටේ.. බංගාලිදේශයේ දැන් කෙරෙන දේ අපිට නොවෙයි කියලා සහතිකයක් දෙන්න පුලුවන්ද.... ඒ නිසා පූර්ව ලෑස්තිය,පෙර පුහුණූවීම්.අනතුර කලින්ම බලාපොරොත්තුවීම අතිශයින වැදගත්....
අද නේපාලයේ.....හෙට....වෙයිද නැද්ද....
[
................................................................................................................................................................................................................................................................................................................................................
මුස්ලිම් ව්‍යාප්තිය වැඩි වෙනවා සහ මුස්ලිම් වයප්තියත් එක්ක උන්ගේ රැඩිකල් ඉස්ලාමයත් පැතිරෙනවා , මුස්ලිම් බහුතරය වෙන දවසට උබ ඔය කියන දේ අනිවාර්යෙන් වෙයි ,
දැන් ඔය කියනවනේ යද්දයක් අවොත් කරන්න ඕනි දේ ගැන සුදානම් වීම වැදගත් කියල , ඇත්ත එත් යුද්දයක් එන්නේ නැති කරන්න ගෙන්න ඕනි විසදුම ඊට වැඩ වැදගත් නේද ?
උද හරණයක් දෙන්නම්
අද වෙනකොට මුස්ලිම් ජනග්‍රහණය වැඩි වෙමින් තියනවනේ ,මුස්ලිම් ව්‍යාප්තිය වලක්වන්න ඕනි , මුස්ලිම් ජාතිකයන් රටේ බහුතරය වෙන එක වලක් වන්න ඕනි ,මේක තමයි අපිට ඕනි විසදුම
ඉතින් අපිත් පුළුවන් තරම් ළමයි හදමු කියනවනේ , ඇත්ත කතා කරොත් තියන ආර්ථික තත්වයත් එක්ක මේ දේ කරන්න කීදෙනෙක් එකතු වෙනවද ?
මොකද මචන් ළමයි හදපන් කියන්න ලේසියි , එත් කියන මිනිස්සුන්ට කරන්න බැරි දේ තමයි ඒ හදන්න කියන ළමයින්ගේ වියහියදම් කරගන්නේකොහොමද කියල ඇහුවොත් උත්තර දෙන එක ,කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කියන එක පිලිගන්නවා , එත් බහුතරයකට පුළුවන් වේවිද ?
මෙහෙම ප්‍රස්නයක් එනවා නේද උබට උනත්
දැන් අපහු උබල කතා කරනවට අකමැති දෙයක් ගැන කතාවක් කියන්නම්
"පුංචි පවල රත්තරන්"
මේක මෙහෙම කියපු ගමන් උබල කියයි මේ සංකල්පය නිසා තමයි මෙච්චරකට සිංහල මිනිස්සු අඩු උනේ කියල ,අද හාමුදුරු වරු පවා කියනවා මේ සංකල්පයට අහු වෙන්න එපා කියල නේද ?
එත් හිතල බලපන් මචන් ලංකාවේ ආගම බේදයක් නැතුව හැම ජාතියකටම අදාල වෙන එක පව්ලකට හදන්න පුළුවන් ගැන 2ක් ,ඊට වැඩිය හදන ළමයෙක්ට රජයට ගෙවීමක් කල යුතුයි වගේ නීතියක් ගෙනාවොත් චීනයේ වගේ මුස්ලිම් සිංහල කියල බේදයක් නැතුව ජන ව්‍යාප්තිය පාලනය වෙනවා සිංහල බහුතරය කියන එක හැමදාටම රැකෙයි නේද ?
එක නීතිමය වශයෙන් මුස්ලිම් ව්‍යාප්තිය වලක්වන ගන්න හොද ස්ථිර සර බැම්මක් නෙවෙයිද ?
ඔන්න අපහු අද ගැන කල්පනා කරපන් , ඉස්සර පුංචි පවල රත්තරන් කියල තමයි මෙච්චර දෙයක් උනේ කියල හිතන අපේ සමහර උදවියම මේ විසදුම ගෙන්න දෙන්නේ නැහැ නේද ?
තව දෙයක් සිංහල සියට 61 වෙන්න හේතුව මුස්ලිම් ව්‍යාප්තිය විතරක් නෙවෙයි , අවරුදු 30 තිබුන යුද්දයත් එකට හේතුවක් උන ,
තව දෙයක්
අද පුර විද්‍යාත්මක වටිනාකමක් තියන ඉඩම් වල පල්ලි හදපු එක ගැන කියනවනේ , පොඩ්ඩක් හිතල බලපන් බුද්ද සාසන අමාත්‍යංශය හරියට රාජකාරි කරලා තිබුනානම් , පුර විද්ද්යාත්මක ඉඩම් වල පල්ලි ගහන්න දෙයිද ? එහෙම බුද්ද සාසන අමාත්‍යංශයක් තිබුනොත් උබල අද කතා කරන කිසි දෙයක් මාතෘකා නෙවෙයි ,
පල්ලිය ගහන ඒවා පුර විද්‍යාත්මක වටිනා කමක් ඇති ඉඩම් බෙර ගන්න නම් , ක්‍රියාකාරී බුද්ද සාසන අමාත්‍යංශයක් ඕනි ,
සහ ආගමික ස්ථාන ඉදි කිරීම් ගැන , අන්‍ය ආගම කරණය ගැන නව නීති ඇති වෙන්න ඕනි ,
මුස්ලිම් උන්ට පුළුවන් තරම් බැන්නා කියල මේ දේ වෙන්නේ නැහැ ,සමහර කියන විසදුම් ප්ලාස්ටර් විතරයි ,
මටනම් ඕනි කල් පවතින හරි ක්‍රමවත් විසදුම් , ඒ වගේ විසදුම් කීයකට අපිව මෙහෙයවනවද අද වෙනකොට ?
එක තමයි මචන් , ජාති ආ ලෙන් කෝප උන කේන්තියෙන් ඉන්න මිනිස්සු කියන සමහර කතා අහද්දී ඒවා ගැන දෙපාරක් හිතන්න වෙන්නේ ,
පුළුවන් හැම වෙලාවේම සිංහල කඩේකින් බඩුවක් ගන්න එකේ අව්ලක් නැහැ , මොකද මුස්ලිම් උනුත් ඒ වගේම තමයි
ජාති ආලය දැලිපිහියක් වගේ හොදකට වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන් ,හරි ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න ඕනි ,
ඔයාගේ අදහස ගැන සතුටුයි ඔය වැල් බයිලා ඔයා හෙමිහිට කර ගෙන එන්න
මෙච්චර කෙල වෙලා තිනෙත් අරයගෙන් මෙයාගෙන් වෙන්න ඕන දේවල්
කියල අපි කට ඇරන් බලන් හිටිය හින්ද මේ බොදු බල සේනා එකෙන් වෙන්නෙත් ජාති වාදය
ඇවිස්සෙන වැඩ නේද උබ කියන විදියට. බොදු බල සේනා එකට විරුද්ද වෙයන් මචන්

ane tho wage kondak nathi ekek.
sinhalayo kalama eka jathiwadi, anith un kalama eka weera kriya
ඔයාගේ අදහස ගැන සතුටුයි ඔය වැල් බයිලා ඔයා හෙමිහිට කර ගෙන එන්න
මෙච්චර කෙල වෙලා තිනෙත් අරයගෙන් මෙයාගෙන් වෙන්න ඕන දේවල්
කියල අපි කට ඇරන් බලන් හිටිය හින්ද මේ බොදු බල සේනා එකෙන් වෙන්නෙත් ජාති වාදය
ඇවිස්සෙන වැඩ නේද උබ කියන විදියට. බොදු බල සේනා එකට විරුද්ද වෙයන් මචන්
ඔයකියන ෆස්ට් විදිහට පලයන්කෝ තව ටික දවසක් කියන්නේ කට කහනවට නෙවෙයි කියල තේරෙයි , උබ දන්න පොඩ්ඩක් ඉගෙන ගත්ත මනුසයෙක්ගෙන් අහපන් , මොකද ඕලෙවල් කරල ගෙදර ඉන්න උන්ටයි , ෆේස්බුක් තියන පොඩි උන්ටයි ,ජාති ඇලෙන් ඔලුව කචල් වෙච්ච එක්තරා ජන කොටසකටයි ඕව හරි ,
අපිනම් අපි වෙනුවෙන් කල්පනා කරන්න , හිතන්න ෆේස්බුක් පෙජ්වල උන්ට දීල නිකන් ඉන්නේ නැහැ , උබල දන්නා එකම සත්‍යය ඔය ජාති ආල නමෙන් දන ටික විතරයි , වැඩිපුර ජනප්‍රිය මොකක්ද එක තමයි හරි දේ , ඔච්චරයි උබලගේ මොළ වලට තේරෙන්නේ ,මම බුද්දීමතනම් නෙවෙයි , එත් විශ්වවිද්ය්යලෙක උගන්වන , එහෙමත් නැත්තම් දේශපාලන විෂයක් විදිහට කරන මහාචාර්ය ආචාර්ය වරයෙක් , එහෙමත් නැත්තන් දේශ පාලන විචාරකයෙක් වගේ කෙනෙක් සම්බන්ද කර ගන්න පුලුවන්නම් මේ සම්බන්දව අහල බලපන්කො නිකමට වගේ , ඒ වගේ කෙනෙක් බුද්දිමත් විය යුතුයිනේ ,මම වගේ නෙවෙයිනේ
මොකෙක් හරි ලෙඩකට කරන අත් බෙහෙත් වලට වඩා දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න එක හොදයිනේ , ලෙඩකට දෙන්න ඕනි බෙහෙත ගැන දොස්තර කෙනෙක්ටනේ හොදටම දැනුම තියෙන්නේ නේද ?
මම කියන එක අහන්නවත් පිලිගන්නවත් එපා , උබ නිකන් අහල බලපන් පුළුවන්කමක් ලැබුනොත්

මටත් කියන්න තියෙන්නේ උබට ඔය ටික තම
යි බලගෙන හිටපන් උබගේ ඔය අදහස් ටිකත් තියාගෙන