ජාතිවාදයෙන් කුල්මත්වූ ශ්‍රේෂ්ඨ ජාතියක අ&

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කරුණා වැටෙන්නේ දෙමල නිජබිම කියන සංකල්පේ පාවාදුන්න ගොඩට. අනික මිනිස්සුන්ට TNA එක තියෙනව ජාතිවාදී පාරේ යන්න කරුණා ඕනේ නෑ, විග්නේශ්වරන් හොඳට ඒ වැඩේ කරගෙන යනවනෙ :yes:

    නිජබිම් සංකල්පේ නැතුව දේශපාලනේ කරන්න පුළුවන්, චන්ද දිනන්න පුළුවන් කියල කරුණා පෙන්නල තියෙන්නෙ. අනික කරුණා එහෙම ප්‍රකාශයක්වත් තාම කරලා නෑ නෙ. බලන් ඉමු මොකෝ කරන්නෙ කියල
    කරුණා නිජබිම පාවා දුන්න කියලා දෙමළ මිනිස්සු පිළිගන්නේ නෑ මචං.
    එහෙම පිළිගන්නවානම් කිසිම රාජ්‍ය ආරක්ෂාවක් නැතුව කරුණා උතුරේ හෝ නැගෙනහිර ගෙවල්වලට චන්දේ ඉල්ලන්න එනකල් මිනිස්සු බලන් ඉඳීද ? පණ පිටින් ඉතුරු කරයිද ?

    මම කියන්නේ නෑ කරුණා නිජබිම අනිවාර්යයෙන් ඉල්ලනවා කියලා.(නැතිවෙන්නත් පුළුවන්).
    ඒත් නිජබිම සංකල්පයට ආවොත් එදාට අපිට යුද්ධ කරන්න බෑ.පරක්කු වැඩි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කරුණා නිජබිම පාවා දුන්න කියලා දෙමළ මිනිස්සු පිළිගන්නේ නෑ මචං.
    එහෙම පිළිගන්නවානම් කිසිම රාජ්‍ය ආරක්ෂාවක් නැතුව කරුණා උතුරේ හෝ නැගෙනහිර ගෙවල්වලට චන්දේ ඉල්ලන්න එනකල් මිනිස්සු බලන් ඉඳීද ? පණ පිටින් ඉතුරු කරයිද ?

    මම කියන්නේ නෑ කරුණා නිජබිම අනිවාර්යයෙන් ඉල්ලනවා කියලා.(නැතිවෙන්නත් පුළුවන්).
    ඒත් නිජබිම සංකල්පයට ආවොත් එදාට අපිට යුද්ධ කරන්න බෑ.පරක්කු වැඩි.
    කරුණා මේ වෙනකන් කිසිම ප්‍රකාශයක්වත් කරලා නැතුව චෝදනා කරන්න බෑනේ අපිට. කරුණාගේ ඉතිහාසේ බැලුවම එහෙම දෙයක් කරන්න ඉඩ අඩුවෙන්ම තියෙන්නෙ කරුණට.

    මිනිස්සු චන්දෙ දෙන්න හේතුව නිජභූමියක් ඕනේ කියන එක LTTE එක හදාගත්ත සටන්පාඨයක් මිසක් මිනිස්සුන්ගේ හැබෑ අවශ්‍යතාවයක් නොවීම :yes: අපිට වෙනම රටක් එපා කියපු කරුණටත් චන්ද වැටුනේ ඒකයි. අදටත් ඒ මතේට චන්ද වැටෙනව ඔක්කොම නැතත් සැලකිය යුතු ප්‍රමාණයක්. ජාතිවාදී මතේ වෙනුවෙන් TNA එක ඉන්නව. අනිත් පැත්තට නායකයෙක් නෑ. කරුණා මට පේන විදිහට ඒ අනික් නායකයාගේ තැන ගන්නයි මේ යන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මං අදහස් කලෙ මෙව ඔක්කොම දේශපාලන ගුන්ඩු කියල. එත් විග්නේශ්වරන් දෙමල ජනතාවට නායකය වෙනවට වඩා කරුනා වෙන එක හොදයි, මොකද කරුනා Control කරන්න පුලුවන්.

    ජීවිතේටම ත්‍රස්ථවාදී ක්‍රියාකාරකමකට සහභාගී නොවී. උතුරේ ජාතිවාදය අවුස්සලා මැති ඇමතිවරු වෙච්ච, ජාතික ගීත ටොපියත් ගිලලා සතුටු වෙලා ව්‍ය්වස්ථාවෙන් බලය ඉල්ල ඉල්ල නහයෙන් අඬ අඬ යන වල පයයි ගොඩ පයයි තියන් ඉන්න නාකි විග්නේශ්වරන්ලා(අවු 77) සම්බන්ධන්ලාට(අවු 84) වඩා ඊලාමය වෙනුවෙන් සිංහල සිවිල් ජනතාවත් රණවිරුවන්වත් මරපු, මහා සංඝ රත්න්ය කපලා කොටලා අපවත් කරවන්න මෙහෙයුම් කරපු හා බෞද්ධයගේ මුදුන්මල්කඩටත් බෝම්බ තියපු, රටින් පිට ඉන්න කොටි එක්ක තාම ගනුදෙනු කරන අවුරුදු 50ක මොලයක් කන්ට්‍රොල් කරන එක ලේසියි කියලා උබ ඇත්තටම හිතනවද?
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ජීවිතේටම ත්‍රස්ථවාදී ක්‍රියාකාරකමකට සහභාගී නොවී. උතුරේ ජාතිවාදය අවුස්සලා මැති ඇමතිවරු වෙච්ච, ජාතික ගීත ටොපියත් ගිලලා සතුටු වෙලා ව්‍ය්වස්ථාවෙන් බලය ඉල්ල ඉල්ල නහයෙන් අඬ අඬ යන වල පයයි ගොඩ පයයි තියන් ඉන්න නාකි විග්නේශ්වරන්ලා(අවු 77) සම්බන්ධන්ලාට(අවු 84) වඩා ඊලාමය වෙනුවෙන් සිංහල සිවිල් ජනතාවත් රණවිරුවන්වත් මරපු, මහා සංඝ රත්න්ය කපලා කොටලා අපවත් කරවන්න මෙහෙයුම් කරපු හා බෞද්ධයගේ මුදුන්මල්කඩටත් බෝම්බ තියපු, රටින් පිට ඉන්න කොටි එක්ක තාම ගනුදෙනු කරන අවුරුදු 50ක මොලයක් කන්ට්‍රොල් කරන එක ලේසියි කියලා උබ ඇත්තටම හිතනවද?
    true
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,902
    113
    -~උලක් උඩ-~
    මෙහෙමනෙ මචන්..යුද්දේ කාලේදි කරුනාගෙ සහය ලබාගනීම සඳහා ගිවිසුම් වලට එලඹෙන්න ඇති.. යුද්දෙන් පස්සෙ අමති කම් දීම , කරපු වැරදි වලට සමාව දීම ඒ අතර ඇති..ඒ කෙන් අපේ කොල්ලන්ගෙ ජීවිත කීයක් ඉතුරු උනාද..කරුනාට ඇමති කමක් දී මෙන් ජීවිත එකක් වත් නතිවුනාද..දැන් කරුනා වෙනම රටක් ඉල්ලනවද..දෙන් එතකොට විග්නේශ්වරන් වෙනම රටක් හදන්න දෙමල ජනතාව කුලප්පු කරන එකෙන් අනාගතයේ ප්‍රශ්නයක් උනොත් ජීවිත කීයක් නතිවෙයිද..එහෙම බලුවොත් ජේ වී පී උන්ටත් දේශපාලනය තහනම් කරන්න එපැයි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජීවිතේටම ත්‍රස්ථවාදී ක්‍රියාකාරකමකට සහභාගී නොවී. උතුරේ ජාතිවාදය අවුස්සලා මැති ඇමතිවරු වෙච්ච, ජාතික ගීත ටොපියත් ගිලලා සතුටු වෙලා ව්‍ය්වස්ථාවෙන් බලය ඉල්ල ඉල්ල නහයෙන් අඬ අඬ යන වල පයයි ගොඩ පයයි තියන් ඉන්න නාකි විග්නේශ්වරන්ලා(අවු 77) සම්බන්ධන්ලාට(අවු 84) වඩා ඊලාමය වෙනුවෙන් සිංහල සිවිල් ජනතාවත් රණවිරුවන්වත් මරපු, මහා සංඝ රත්න්ය කපලා කොටලා අපවත් කරවන්න මෙහෙයුම් කරපු හා බෞද්ධයගේ මුදුන්මල්කඩටත් බෝම්බ තියපු, රටින් පිට ඉන්න කොටි එක්ක තාම ගනුදෙනු කරන අවුරුදු 50ක මොලයක් කන්ට්‍රොල් කරන එක ලේසියි කියලා උබ ඇත්තටම හිතනවද?

    එල්ටීටී එකේ දේශපාලන කණ්ඩායම වෙච්ච ටීඇන්ඒ එක හොදයි එල්ටීටී එකෙන් වෙන් වෙච්ච කරැණට වඩා.. ‍උඹ ‍මොනාද බන් රෑට ගහන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    එල්ටීටී එකේ දේශපාලන කණ්ඩායම වෙච්ච ටීඇන්ඒ එක හොදයි එල්ටීටී එකෙන් වෙන් වෙච්ච කරැණට වඩා.. ‍උඹ ‍මොනාද බන් රෑට ගහන්නෙ?

    ඊලම වෙනුවෙන් මිනී මරපු කරුනලා කේපිලා පුනරුත්ථාපනය කර/නොකර නිදහස් කරපු කොටි සාමාජිකයෝ හැමෝම ඊලම හිතෙන් අතහැරලා කියලා හිතෙනකොට ගොඩක් සතුටුයි. ඒත් ඇත්තටම එහෙමද? ප්‍රභාකරන්ලා කරුනලා කේපිලා ඊලම වෙනුවෙන් අහිංසක මිනිස්සු මර මර සටන් කරනකොට ඒවට බයේ කොළඹ හැංගිලා හිටිය විග්නේශ්වරන්ලත් මෙහෙම නම් ආයුධ අතට ගත්තු උන් ගැන කවර කතාද. උබලට නම් ඉතින් මහින්දගේ යටතේ ඕන දෙයක්නේ බන්. ඉස්සර උබලට සයිටම් හොඳයි. කොටි නිදහස් කරන එක හොඳයි. උබලට කරුනලා කේපිලත්ම් පෙනුනේ බබ්බු හැටියට. මේ රටේ සුළු ජාතියයි මහා ජාතියයි දෙකක් නෑ කියද්දි ඒකත් අනේ සෝක් හොඳයි. අනේ හුකේ අපිට නම් මොකා ගාව හිටියත් යකා යකාමයි. අපිට ඕනේ යක්කු එලවලා නැති කරලා දාන්න මිසක්, කට්ටඩියෝ ලවා පාලනය කරන්න නෙවෙයි. කට්ටඩියෝ තාවකාලිකයි. මේ වලපයයි ගොඩපයයි.
     
    එතකොට පොන්ස් ඇල්ටීටී එකේ දේශපාලනය කොරලා තාම පුනුරැත්තාපනය තියා පු යන්නතවත් නොදැකපු ‍ටීඇන්ඒ එකේ ගොබිලො ඊළම අතෑරලාද දේශපාලනේ කොරන්නෙ? වීපක්ශ නායක කමත් ලැජ්ජ නැතුව දුන්න‍නෙ උන්ට... තූ

    උඹ කියන්නෙ දැන් ‍කොටි සාමාජිකයො මරන්න කියලද? පුනුරැත්තාපනය කියන එකවත් බොට තේරෙන්නෙ නැති සබ්ජෙක්ට් එකක්ද? ප්රාභාකරන් චුත උනාට පස්සෙ අනිත් කොටි ටික බබ්බු වගේ තමා.. හැබැයි පොන්නයෝ රජ උනාට පස්සෙ නන් තත්වෙ කොහොමට වෙනස් වෙයිද දන්නෙ නෑ.
     
    කිරි පොවලා පාර්ලිමේන්තුත් වඩම්මලා ශ්‍රීලනිපයේත් උපසභාපති කරොලා අපේම රණවිරුවන්ව මරපු එකාගේ ආරක්ෂාවට අපේම රණවිරුවන්ව දැම්මේ මහින්ද යටතේ කොටි බබ්බු හින්දා වෙන්න ඇති. අනේ උකේ ඔවා තපුල්ලන්න හොඳවැයින් වහලෙක් අල්ල ගනින්. ටෑස් එකට කොස් කොල ටිකකුයි ක්‍රෝන්ටන් කොල ටිකකුත් ගනින්
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ජීවිතේටම ත්‍රස්ථවාදී ක්‍රියාකාරකමකට සහභාගී නොවී. උතුරේ ජාතිවාදය අවුස්සලා මැති ඇමතිවරු වෙච්ච, ජාතික ගීත ටොපියත් ගිලලා සතුටු වෙලා ව්‍ය්වස්ථාවෙන් බලය ඉල්ල ඉල්ල නහයෙන් අඬ අඬ යන වල පයයි ගොඩ පයයි තියන් ඉන්න නාකි විග්නේශ්වරන්ලා(අවු 77) සම්බන්ධන්ලාට(අවු 84) වඩා ඊලාමය වෙනුවෙන් සිංහල සිවිල් ජනතාවත් රණවිරුවන්වත් මරපු, මහා සංඝ රත්න්ය කපලා කොටලා අපවත් කරවන්න මෙහෙයුම් කරපු හා බෞද්ධයගේ මුදුන්මල්කඩටත් බෝම්බ තියපු, රටින් පිට ඉන්න කොටි එක්ක තාම ගනුදෙනු කරන අවුරුදු 50ක මොලයක් කන්ට්‍රොල් කරන එක ලේසියි කියලා උබ ඇත්තටම හිතනවද?
    උගේ අවසාන අරමුන ඊලම උනානම් ප්‍රභාට පිටුපාල මෙ පැත්තට පනියි කියල උබ හිතනවද?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    එතකොට පොන්ස් ඇල්ටීටී එකේ දේශපාලනය කොරලා තාම පුනුරැත්තාපනය තියා පු යන්නතවත් නොදැකපු ‍ටීඇන්ඒ එකේ ගොබිලො ඊළම අතෑරලාද දේශපාලනේ කොරන්නෙ? වීපක්ශ නායක කමත් ලැජ්ජ නැතුව දුන්න‍නෙ උන්ට... තූ

    උඹ කියන්නෙ දැන් ‍කොටි සාමාජිකයො මරන්න කියලද? පුනුරැත්තාපනය කියන එකවත් බොට තේරෙන්නෙ නැති සබ්ජෙක්ට් එකක්ද? ප්රාභාකරන් චුත උනාට පස්සෙ අනිත් කොටි ටික බබ්බු වගේ තමා.. හැබැයි පොන්නයෝ රජ උනාට පස්සෙ නන් තත්වෙ කොහොමට වෙනස් වෙයිද දන්නෙ නෑ.

    පට්ට කතාව ගුණේ අයියා
    11.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    උගේ අවසාන අරමුන ඊලම උනානම් ප්‍රභාට පිටුපාල මෙ පැත්තට පනියි කියල උබ හිතනවද?

    අරමුනු වලට යන්න මාර්ග ඕනෑ තරම් තියෙන්න පුළුවන්. අවස්ථානූකූලව ගන්න තීරන තියෙන්නත් පුලුවන්. අරමුනු වලට යන්න ඉස්සෙල්ලා පන රැක ගන්න එපෑය බන්. කරුනා ප්‍රභාකරන්ගෙනුත් හොරකම් කරලා ප්‍රභාකරන් එක්කත් කේස් දාගත්ත එකෙක්. කරුනලා සුපිරි මීටර් බන්. අපේ ආරක්ෂක අංශ බුද්ධි අංශවලටත් කොකා පෙන්නලා තමයි දළඳා මාළිගාවටත් බෝම්බ තිබ්බේ. එහෙව් මීටර් ගැන ඔච්චර පොඩියට තක්සේරු කරන්න එපා. ප්‍රතිවාදියාව හෑල්ලුවට ලක් කරලා හිතපු කෙනෙක් කවදාක්වත් දිනන්නේ නෑ. දිනලත් නෑ.
     
    • Like
    Reactions: sanjaya22

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඊලම වෙනුවෙන් මිනී මරපු කරුනලා කේපිලා පුනරුත්ථාපනය කර/නොකර නිදහස් කරපු කොටි සාමාජිකයෝ හැමෝම ඊලම හිතෙන් අතහැරලා කියලා හිතෙනකොට ගොඩක් සතුටුයි. ඒත් ඇත්තටම එහෙමද? ප්‍රභාකරන්ලා කරුනලා කේපිලා ඊලම වෙනුවෙන් අහිංසක මිනිස්සු මර මර සටන් කරනකොට ඒවට බයේ කොළඹ හැංගිලා හිටිය විග්නේශ්වරන්ලත් මෙහෙම නම් ආයුධ අතට ගත්තු උන් ගැන කවර කතාද. උබලට නම් ඉතින් මහින්දගේ යටතේ ඕන දෙයක්නේ බන්. ඉස්සර උබලට සයිටම් හොඳයි. කොටි නිදහස් කරන එක හොඳයි. උබලට කරුනලා කේපිලත්ම් පෙනුනේ බබ්බු හැටියට. මේ රටේ සුළු ජාතියයි මහා ජාතියයි දෙකක් නෑ කියද්දි ඒකත් අනේ සෝක් හොඳයි. අනේ හුකේ අපිට නම් මොකා ගාව හිටියත් යකා යකාමයි. අපිට ඕනේ යක්කු එලවලා නැති කරලා දාන්න මිසක්, කට්ටඩියෝ ලවා පාලනය කරන්න නෙවෙයි. කට්ටඩියෝ තාවකාලිකයි. මේ වලපයයි ගොඩපයයි.

    කිරි පොවලා පාර්ලිමේන්තුත් වඩම්මලා ශ්‍රීලනිපයේත් උපසභාපති කරොලා අපේම රණවිරුවන්ව මරපු එකාගේ ආරක්ෂාවට අපේම රණවිරුවන්ව දැම්මේ මහින්ද යටතේ කොටි බබ්බු හින්දා වෙන්න ඇති. අනේ උකේ ඔවා තපුල්ලන්න හොඳවැයින් වහලෙක් අල්ල ගනින්. ටෑස් එකට කොස් කොල ටිකකුයි ක්‍රෝන්ටන් කොල ටිකකුත් ගනින්

    අරමුනු වලට යන්න මාර්ග ඕනෑ තරම් තියෙන්න පුළුවන්. අවස්ථානූකූලව ගන්න තීරන තියෙන්නත් පුලුවන්. අරමුනු වලට යන්න ඉස්සෙල්ලා පන රැක ගන්න එපෑය බන්. කරුනා ප්‍රභාකරන්ගෙනුත් හොරකම් කරලා ප්‍රභාකරන් එක්කත් කේස් දාගත්ත එකෙක්. කරුනලා සුපිරි මීටර් බන්. අපේ ආරක්ෂක අංශ බුද්ධි අංශවලටත් කොකා පෙන්නලා තමයි දළඳා මාළිගාවටත් බෝම්බ තිබ්බේ. එහෙව් මීටර් ගැන ඔච්චර පොඩියට තක්සේරු කරන්න එපා. ප්‍රතිවාදියාව හෑල්ලුවට ලක් කරලා හිතපු කෙනෙක් කවදාක්වත් දිනන්නේ නෑ. දිනලත් නෑ.

    උඹ කියන දේවල් ගැන 100% මම එකඟයි මචං.විග්නේශ්වරන් වුනත් කරුණා උනත් දෙන්නම ජාති දෙකක සර්පයෝ දෙන්නෙක්. කොයි එකාද වැඩිය සැර කියලා අපි මරාගෙන වැඩක් නෑ. එකෙක් කාලයක් හුරතල් වුනු පලියට අපේ සමහරක් එවුන් හිතන්නේ ඌ අහිංසකයි රටක් වටී කියලා.ඌ තමා හොඳම මොළකාරයා.ඔතනම තමා අපිට වරදින්නේ.

    ඉතිහාසයේ වුණු දේවල් නිසා අපිට අනාගතය ගැන හිතන්න පුළුවන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    උඹ කියන දේවල් ගැන 100% මම එකඟයි මචං.විග්නේශ්වරන් වුනත් කරුණා උනත් දෙන්නම ජාති දෙකක සර්පයෝ දෙන්නෙක්. කොයි එකාද වැඩිය සැර කියලා අපි මරාගෙන වැඩක් නෑ. එකෙක් කාලයක් හුරතල් වුනු පලියට අපේ සමහරක් එවුන් හිතන්නේ ඌ අහිංසකයි රටක් වටී කියලා.ඌ තමා හොඳම මොළකාරයා.ඔතනම තමා අපිට වරදින්නේ.

    ඉතිහාසයේ වුණු දේවල් නිසා අපිට අනාගතය ගැන හිතන්න පුළුවන් වෙන්න ඕනේ.

    අනිවා මචන් :yes::yes:

    සමහර උන් දේශපාලනික වාසියට මේ වගේ සර්පයින්ව සුළුවෙන් හිතනවා. දෂ්ඨ කරන වෙලාව ආවම උන් විතරක් නෙවෙයි මුළු රටම අනතුරේ. මුන්ගේ වැරදි වලට නඩු අහලා හිරේ දාන්න මේ කිසිම ආණ්ඩුවකට කොන්දක් නෑ.