කරුණා නිජබිම පාවා දුන්න කියලා දෙමළ මිනිස්සු පිළිගන්නේ නෑ මචං.කරුණා වැටෙන්නේ දෙමල නිජබිම කියන සංකල්පේ පාවාදුන්න ගොඩට. අනික මිනිස්සුන්ට TNA එක තියෙනව ජාතිවාදී පාරේ යන්න කරුණා ඕනේ නෑ, විග්නේශ්වරන් හොඳට ඒ වැඩේ කරගෙන යනවනෙ![]()
නිජබිම් සංකල්පේ නැතුව දේශපාලනේ කරන්න පුළුවන්, චන්ද දිනන්න පුළුවන් කියල කරුණා පෙන්නල තියෙන්නෙ. අනික කරුණා එහෙම ප්රකාශයක්වත් තාම කරලා නෑ නෙ. බලන් ඉමු මොකෝ කරන්නෙ කියල
එහෙම පිළිගන්නවානම් කිසිම රාජ්ය ආරක්ෂාවක් නැතුව කරුණා උතුරේ හෝ නැගෙනහිර ගෙවල්වලට චන්දේ ඉල්ලන්න එනකල් මිනිස්සු බලන් ඉඳීද ? පණ පිටින් ඉතුරු කරයිද ?
මම කියන්නේ නෑ කරුණා නිජබිම අනිවාර්යයෙන් ඉල්ලනවා කියලා.(නැතිවෙන්නත් පුළුවන්).
ඒත් නිජබිම සංකල්පයට ආවොත් එදාට අපිට යුද්ධ කරන්න බෑ.පරක්කු වැඩි.
