ජාතිවාදය අපව ගෙනයන්නේ සිරියාව දෙසටය
ලංකාවට ජාතිවාදය විධිමත් චින්තනයක් ලෙස හඳුන්වා දෙනු ලැබුවේ වාමාංශිකයින් ය. බොහෝ අය සිතන්නේ එය ලංකාවට හඳුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂ කෙනෙකු කියා ය. නලීන් ද සිල්වා, විමල් වීරවංශ, චම්පික රණවක, අතුරලියේ රතන වැනි දේශපාලකයන් අතීතයේ ධනවාදය පෙරළීමට මාක්ස්වාදී වූ අයයි. වර්තමානයේ ප්රශ්නය වන්නේ ඔවුන් අතරින් සැබෑ ජාතිවාදියා කවුද යන්නයි. 83 දී මෙන් සැබෑ ජාතිවාදියා සිටින්නේ චින්තනය තුළ නොව ක්‍රියාව තුළය. චින්තකයාගේ සිතුම්-පැතුම් භෞතික ක්‍රියාවක් වන්නේ ඒවා මහජනයා අවශෝෂණය කරගත් පසුව ය. උතුරේ පර දෙමළා තමන්ගේ සමකාලීන නූතන ධනවාදී සමාජයීය විඳවීම්වල විපාකය ලෙස ගත් සිංහලයාට දැන් තම්බියා පරයෙකු ලෙස සම්මුඛ වී ඇත.
[FONT="]2018 ඡන්දය දක්වා UNP යේ නායකත්වය මොන ගැටළු පැවතියත් ජාතිවාදී වූයේ නැත. සිංහලයන් දැන් UNP යට චෝදනා කර මෙසේ කියයි. [/FONT][FONT="]“ තොපි සිංහල – බෞද්ධ වුණේ නැත්නම් අපි තොපිව ඊලඟ ඡන්දෙදි කපෝති කරනවා” [/FONT][FONT="]මෙවැනි අභියෝගයක් ඉදිරියේ රනිල් වික්‍රමසිංහ පිලට සිටින්නේ පාත්තයන් පිරිසකි. සිදු විය හැකි එකම දෙය[/FONT] UNP[FONT="] ය ජාතිවාදී වීමය. සජිත් ප්‍රේමදාස සිංහල-බෞද්ධයෙක් වීමට පෙරුම් පුරයි.
[/FONT][FONT="]අනුර කුමාර දැන් ජාතිවාදයට බැණ වැදීමට පටන් ගෙන ඇත. [/FONT]නමුත් ජවිපෙ සාමාජිකයන්ද ඉල්ලන්නේ සිංහල-බෞද්ධ නායකයෙක් නොවෙයිද?[FONT="] ලංකාවද තුර්කිය,බුරුමය,රුසියව, වැනි සර්වාධිකාරී නායකයෙකුට අතවනන රටකි.[/FONT][FONT="] තවමත් ප්‍රඡාතන්ත්‍රවාදී කිසිදු නායකයෙකු මේ ජාතිවාදයට එරෙහිව විධිමත් පියවරක් ගෙන නැත. [/FONT][FONT="]‘බලය’ වෙතට යා යුතු නම් ‘නිකං හිටියම ඇති’ යැයි ගොඨාභය රාජපක්ෂ දැන් කියයි.[/FONT][FONT="] ඇත්තෙන්ම ඔහුගේ කියමන නිවැරදිය. ජාතිවාදියා එතරම්ම දැන් දේශපාලනික ය.
[/FONT]
[FONT="]මහේශ් හපුගොඩ[/FONT]

Last edited:

Ude pandara onne patan aran.