ජාතිවාදය අපව ගෙනයන්නේ සිරියාව දෙසටය

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    ජාතිවාදය අපව ගෙනයන්නේ සිරියාව දෙසටය

    ලංකාවට ජාතිවාදය විධිමත් චින්තනයක් ලෙස හඳුන්වා දෙනු ලැබුවේ වාමාංශිකයින් ය. බොහෝ අය සිතන්නේ එය ලංකාවට හඳුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂ කෙනෙකු කියා ය. නලීන් ද සිල්වා, විමල් වීරවංශ, චම්පික රණවක, අතුරලියේ රතන වැනි දේශපාලකයන් අතීතයේ ධනවාදය පෙරළීමට මාක්ස්වාදී වූ අයයි. වර්තමානයේ ප්‍රශ්නය වන්නේ ඔවුන් අතරින් සැබෑ ජාතිවාදියා කවුද යන්නයි. 83 දී මෙන් සැබෑ ජාතිවාදියා සිටින්නේ චින්තනය තුළ නොව ක්‍රියාව තුළය. චින්තකයාගේ සිතුම්-පැතුම් භෞතික ක්‍රියාවක් වන්නේ ඒවා මහජනයා අවශෝෂණය කරගත් පසුව ය. උතුරේ පර දෙමළා තමන්ගේ සමකාලීන නූතන ධනවාදී සමාජයීය විඳවීම්වල විපාකය ලෙස ගත් සිංහලයාට දැන් තම්බියා පරයෙකු ලෙස සම්මුඛ වී ඇත.

    [FONT=&quot]2018 ඡන්දය දක්වා UNP යේ නායකත්වය මොන ගැටළු පැවතියත් ජාතිවාදී වූයේ නැත. සිංහලයන් දැන් UNP යට චෝදනා කර මෙසේ කියයි. [/FONT][FONT=&quot]“ තොපි සිංහල – බෞද්ධ වුණේ නැත්නම් අපි තොපිව ඊලඟ ඡන්දෙදි කපෝති කරනවා” [/FONT][FONT=&quot]මෙවැනි අභියෝගයක් ඉදිරියේ රනිල් වික්‍රමසිංහ පිලට සිටින්නේ පාත්තයන් පිරිසකි. සිදු විය හැකි එකම දෙය[/FONT] UNP[FONT=&quot] ය ජාතිවාදී වීමය. සජිත් ප්‍රේමදාස සිංහල-බෞද්ධයෙක් වීමට පෙරුම් පුරයි.

    [/FONT]
    [FONT=&quot]අනුර කුමාර දැන් ජාතිවාදයට බැණ වැදීමට පටන් ගෙන ඇත. [/FONT]නමුත් ජවිපෙ සාමාජිකයන්ද ඉල්ලන්නේ සිංහල-බෞද්ධ නායකයෙක් නොවෙයිද?[FONT=&quot] ලංකාවද තුර්කිය,බුරුමය,රුසියව, වැනි සර්වාධිකාරී නායකයෙකුට අතවනන රටකි.[/FONT][FONT=&quot] තවමත් ප්‍රඡාතන්ත්‍රවාදී කිසිදු නායකයෙකු මේ ජාතිවාදයට එරෙහිව විධිමත් පියවරක් ගෙන නැත. [/FONT][FONT=&quot]‘බලය’ වෙතට යා යුතු නම් ‘නිකං හිටියම ඇති’ යැයි ගොඨාභය රාජපක්ෂ දැන් කියයි.[/FONT][FONT=&quot] ඇත්තෙන්ම ඔහුගේ කියමන නිවැරදිය. ජාතිවාදියා එතරම්ම දැන් දේශපාලනික ය.

    [/FONT]

    [FONT=&quot]මහේශ් හපුගොඩ[/FONT]
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    තෙල්දෙණිය තරුණයාගේ ගාතනය වෙනත් දිස්වකට ගෙනියන්න හදනවා නෙදේ ? මුස්ලිම් අය

    ඊළගට අවිල්ලෙන්නේ විකාර කියලා සුදනෝ වෙන්න ගිහින්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙ රටට ඔනි එකාදිපති පාලනයක් තමයි.
    මෙ රටෙ මිනිස්සු ඡන්දය පාවිච්චි කරන්න දන්නෙ නැ. කැපුවත් පාට සහ හැගීම් වලට ඡන්දෙ දෙන ඉන් තමා ඉන්නෙ.
    ඒ නිසා මෙ රටට අවශ්‍ය උතුරු කොරියාව වගෙ පාලනයක්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    [FONT=&quot]ජාතිවාදියා එතරම්ම දැන් දේශපාලනික ය.

    නිවැරදි කිරීමයි..

    [/FONT]
    [FONT=&quot]සිංහල ජාතිවාදියා එතරම්ම දැන් දේශපාලනික ය.
    මුස්ලිම් දේශපාලුවා කවදත් ජාතිවාදියෙකි...
    [/FONT]
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම මේ හැම දේකම රටාවක් දකිනව. මුලින්ම 83. හිටියෙ UNP රජයක්. එතනදිත් ඔනුන් කලේ ජාතිවාදය උඩුදුවන්න දීල බලන් හිටිය එක. 88 89 මොනවද උනේ කියල දන්නවනෙ.
    UNP එකට සිංහල බෞද්ධ ජන්ද වලින් තියෙන්නෙ කැපුවත් කොල චන්ද විතරයි. ඒක උන් දන්නව. Facebook හරහා පාවෙන ජන්දයි මෙලෝ රහක් නැති රැල්ලට යන කිරිසප්පයන්ගේ ජන්දයි බා ගන්න අනිත් පැත්තෙන් ගේම ගහනව. අනිත් පැත්තෙන් ඔවුන්ගේ බළල් අත් හරහා සිංහල බෞද්ධ සංවිධාන හදල ජාතිවාදය වපුරවනව. මොකද ඔවුන්ට විරුද්ධ පක්ෂයට තියෙන්නෙ වැඩි සිංහල බෞද්ධ චන්ද පදනමක්. ඒ නිසා මොන ජාතිවාදී ගැටුමකදි උනත් චෝදනාව යන්නෙ විරුද්ධ පක්ෂයට කියල ඔවුන් දන්නව. ඒ අතරෙ විජයකලා හකීම් හරහා සුළු ජාතීන් අතර සුළු ජාතික ජාතිවාදය වපුරනව. එහෙම උනාම සුළු ජාතික ජන්ද අර විරුද්ධ පක්ෂෙන් කැඩිල තමන්ගෙ පැත්තට එනව. 83 88 89 ප්‍රශ්න හැම දේකම UNP උපාය මාර්ගය වුනේ ඒක. මහින්ද හිටිය කාලෙ ඇති වුන අලුත්ගම ප්‍රශ්නෙත් මහින්ද රටෙත් නැති දවසක රාජිතගෙ බල ප්‍රදේශයෙ බොබසෙ සහ මේ කියන මහසෝන් බලකා හරහා උනේ. ඒත් මේ තරම් දුර යන්න ඒ රජය ඉඩ දුන්නෙ නෑ අලුත්ගමින්ම ඉවර උනා. ඒක ඔවුන්ගෙ බල පෙරලියෙ එක පියවරක්. මොකද මහින්ද ඒ කාලෙ පලස්තීනෙට උදව් කරමින් ගඩාෆි එක්ක එකට වාඩි වෙලා ඉරානය සමඟ හිත මිතුරු වෙලා මුස්ලිම් චන්ද ගොඩ දාගෙන හිටිය කාලයක්. මහින්දට එහෙම කරන්න කිසිම පොයින්ට් එකක් නෑ.. UNP එකේ ප්‍රධාන කුමන්ත්‍රණකරුවො එක්වෙලා බොබසේ ප්‍රයෝජනයට අරන් ගානට වැඩේ ප්ලාන්ට් කලා. UNP බලයට එන්න ඕනම ගූ වැඩක් කරයි. නරකම දේ තමයි සුළු ජාතිකයන් අතර ජාති වාදය වැපිරීමත් ජාත්‍යන්තරය ඈඳාගෙන රට අපකීර්තියට පත්කිරීමට කේලාම් කීමත්. ඒ නිසා UNP කියන පක්ෂෙ රනිල්ල වගේ ඒකාධිපති බල ලෝභී ඔළමොට්ටලයන් ඉන්නකන් මේ රටේ ජාතිවාදී ප්‍රශ්න නොනැවතී තියේවි. මේ රටේ හැම ජාතිවාදී ප්‍රශ්නයක්ම UNP යටතෙ උනේ ඒකයි. අළුත්ගම සිද්ධියේදී වුන දේ දන්නෝ දනිති.
     
    • Like
    Reactions: Ultron

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo

    සහතික ඇත්ත... මම හරියටම ඔය ඉතිහාසය ගැන දැනුවත් උනේ එකපාරක් 2001 - 2002 වගේ බලයට එන්න මගේ චන්දයකුත් දීලා කෙළ උනාටත් පස්සෙ.. ඒකත් මගෙ තාත්තගෙ දේශපාලන අත්දැකීම් වලට පින් සිද්ද වෙන්න...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇමරිකා ඉන්දියා සහයෝගෙන් නිර්මිත යහපාලන සන්හිදියා NGO නඩය අකමැති වුනාට ලංකාවට කොහොමත් තුර්කිය,බුරුමය,රුසියව, වැනි සර්වාධිකාරී නායකයෙකු අත්යවශ්යයි.ඒ වෙනුවෙන් ජනතාව පෙල ගැසේවී. :growl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නොදන්න මගුල් කියවන පක්කු.

    2011 ට කලින් සිරියාවේ කිසි ප්‍රශ්නයක් තිබුණද? ඒකාධිපතියෙක් යටතේ හරි ඒ මිනිස්සු කාලා ඇදලා ජීවත් වුනා.සිරියාව ඇවිලෙව්වේ කාගේ උවමනාවටද කියලා දන්නෝ දනිති.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙ රටට ඔනි එකාදිපති පාලනයක් තමයි.
    මෙ රටෙ මිනිස්සු ඡන්දය පාවිච්චි කරන්න දන්නෙ නැ. කැපුවත් පාට සහ හැගීම් වලට ඡන්දෙ දෙන ඉන් තමා ඉන්නෙ.
    ඒ නිසා මෙ රටට අවශ්‍ය උතුරු කොරියාව වගෙ පාලනයක්.

    100% TRUE
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නොදන්න මගුල් කියවන පක්කු.

    2011 ට කලින් සිරියාවේ කිසි ප්‍රශ්නයක් තිබුණද? ඒකාධිපතියෙක් යටතේ හරි ඒ මිනිස්සු කාලා ඇදලා ජීවත් වුනා.සිරියාව ඇවිලෙව්වේ කාගේ උවමනාවටද කියලා දන්නෝ දනිති.

    :yes::yes::yes:
     
    waligamaya

    Well-known member

  • ලංකාවට ජාතිවාදය විධිමත් චින්තනයක් ලෙස හඳුන්වා දෙනු ලැබුවේ වාමාංශිකයින් ය. බොහෝ අය සිතන්නේ එය ලංකාවට හඳුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂ කෙනෙකු කියා ය. නලීන් ද සිල්වා, විමල් වීරවංශ, චම්පික රණවක, අතුරලියේ රතන වැනි දේශපාලකයන් අතීතයේ ධනවාදය පෙරළීමට මාක්ස්වාදී වූ අයයි. වර්තමානයේ ප්‍රශ්නය වන්නේ ඔවුන් අතරින් සැබෑ ජාතිවාදියා කවුද යන්නයි. 83 දී මෙන් සැබෑ ජාතිවාදියා සිටින්නේ චින්තනය තුළ නොව ක්‍රියාව තුළය. චින්තකයාගේ සිතුම්-පැතුම් භෞතික ක්‍රියාවක් වන්නේ ඒවා මහජනයා අවශෝෂණය කරගත් පසුව ය. උතුරේ පර දෙමළා තමන්ගේ සමකාලීන නූතන ධනවාදී සමාජයීය විඳවීම්වල විපාකය ලෙස ගත් සිංහලයාට දැන් තම්බියා පරයෙකු ලෙස සම්මුඛ වී ඇත.

    [FONT=&quot]2018 ඡන්දය දක්වා UNP යේ නායකත්වය මොන ගැටළු පැවතියත් ජාතිවාදී වූයේ නැත. සිංහලයන් දැන් UNP යට චෝදනා කර මෙසේ කියයි. [/FONT][FONT=&quot] තොපි සිංහල – බෞද්ධ වුණේ නැත්නම් අපි තොපිව ඊලඟ ඡන්දෙදි කපෝති කරනවා” [/FONT][FONT=&quot]මෙවැනි අභියෝගයක් ඉදිරියේ රනිල් වික්‍රමසිංහ පිලට සිටින්නේ පාත්තයන් පිරිසකි. සිදු විය හැකි එකම දෙය[/FONT] UNP[FONT=&quot] ය ජාතිවාදී වීමය. සජිත් ප්‍රේමදාස සිංහල-බෞද්ධයෙක් වීමට පෙරුම් පුරයි.

    [/FONT]
    [FONT=&quot]අනුර කුමාර දැන් ජාතිවාදයට බැණ වැදීමට පටන් ගෙන ඇත. [/FONT]නමුත් ජවිපෙ සාමාජිකයන්ද ඉල්ලන්නේ සිංහල-බෞද්ධ නායකයෙක් නොවෙයිද?[FONT=&quot] ලංකාවද තුර්කිය,බුරුමය,රුසියව, වැනි සර්වාධිකාරී නායකයෙකුට අතවනන රටකි.[/FONT][FONT=&quot] තවමත් ප්‍රඡාතන්ත්‍රවාදී කිසිදු නායකයෙකු මේ ජාතිවාදයට එරෙහිව විධිමත් පියවරක් ගෙන නැත. [/FONT][FONT=&quot]‘බලය’ වෙතට යා යුතු නම් ‘නිකං හිටියම ඇති’ යැයි ගොඨාභය රාජපක්ෂ දැන් කියයි.[/FONT][FONT=&quot] ඇත්තෙන්ම ඔහුගේ කියමන නිවැරදිය. ජාතිවාදියා එතරම්ම දැන් දේශපාලනික ය.

    [/FONT]

    [FONT=&quot]මහේශ් හපුගොඩ[/FONT]

    :lol::lol::lol::lol:

    කොලබ ඉදන් රස්තියාදු කාරයෝ යවල යාපනේ පුස්තකාලේ ගිනිතියපු උන්. තමන්ගේ මැරයෝ ල්ව්ව්ව 83 කොලබ දෙමලුන්ගේ කඩ ගෙවල් ගිනිතියල මරලා, සමන්න්ය සේමල මිනිස්සු දෙමල බෙදුම් වාදීන්ගේ පැත්තට තල්ලු කරපු උන්. ගැන මොන කතාද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    [FONT=&quot]ජාතිවාදියා එතරම්ම දැන් දේශපාලනික ය.

    නිවැරදි කිරීමයි..

    [/FONT]
    [FONT=&quot]සිංහල ජාතිවාදියා එතරම්ම දැන් දේශපාලනික ය.
    මුස්ලිම් දේශපාලුවා කවදත් ජාතිවාදියෙකි...
    [/FONT]

    :yes::yes: