ජාතිවාදය ඉස්මතුවීම රටට විශාල අනතුරක්|

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113

    බොරු කියන්න එපා නබි තුමා ලොවෙන් සමුගත්තේ උණ හැදිලා මේක බලන්න../.වස දුන්නේ යුදෙව් කාන්තාවක්
    වේදනාව දැඞ් විය (උග‍්‍ර විය) කයිබර් සටන් දවසේදී යුදෙව් කාන්තාවක් විෂ කවලං කළ එළු මස් නබි (සල්) තුමන්ට අනුභව කරන්නට දීම මෙම වේදනාවට ප‍්‍රධාන හේතුව විය.

    තමන් කාන්තාවක් අතින් විස දාපු කැම කන බව නබී තුමා දැනගෙන හිටියෙ නැද්ද
    ඔන්න ඕකයි තත්වෙ:confused:
     
    aruna47

    Well-known member
  • 27308040.jpg
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තමන් කාන්තාවක් අතින් විස දාපු කැම කන බව නබී තුමා දැනගෙන හිටියෙ නැද්ද
    ඔන්න ඕකයි තත්වෙ:confused:

    [FONT=&quot], it seems that Allah Almighty did a Miracle by having Prophet Muhammad survive the poison that he ate for 3 years, while his companion died few minutes after he ate it![/FONT]

    [FONT=&quot][/FONT]
    The fact that Prophet Muhammad, peace be upon him, survived the poison for three years while his close companion died instantly shows that Allah Almighty indeed did a Miracle with Prophet Muhammad proving his Prophethood and allowing him to complete Islam.

    [FONT=&quot]Also, the purpose of the poison was to "get rid of" our Prophet peace be upon him:[/FONT]
    [FONT=&quot]"....They said, "We wanted to know if you were a liar in which case we would get rid of you, and if you are a prophet then the poison would not harm you." "[/FONT]
    [FONT=&quot]This is what the Jews said in the narration that you provided above. Obviously Prophet Muhammad peace be upon him was proven to be Truthful, because the poison did not "get rid of him" immediately. Three years is certainly a lot of time for a poisoned person to live! It is obvious that it wasn't the poison that killed our Prophet peace be upon him, but rather Allah Almighty's Will.[/FONT]
    [FONT=&quot]Your quote above says:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]"NOTE 1: There is disagreement over whether of not Muhammad had the women who poisoned him put to death. In short, he had her put to death for the death of the other Muslim - Bishr, who quickly died from the poisoning. See the reports by Ibn Sa'd, p. 250."[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Tell us Silas, why didn't Prophet Muhammad peace be upon him "quickly" die with Bishr; may Allah Almighty rest his soul? If Muhammad wasn't Truthful, wouldn't you think that he should've died quickly with Bishr, since they both took the poison?[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]When Islam was complete, and Allah Almighty was finally satisfied that Islam is a complete and acceptable Divine Religion for us, it was time to end Prophet Muhammad's life:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    "Forbidden to you (for food) are: dead meat, blood, the flesh of swine, and that on which hath been invoked the name of other than God; that which hath been killed by strangling, or by a violent blow, or by a headlong fall, or by being gored to death; that which hath been (partly) eaten by a wild animal; unless ye are able to slaughter it (in due form); that which is sacrificed on stone (altars); (forbidden) also is the division (of meat) by raffling with arrows: that is impiety. This day have those who reject faith given up all hope of your religion: yet fear them not but fear Me.

    This day have I perfected your religion for you, completed My favour upon you, and have chosen for you Islam as your religion. But if any is forced by hunger, with no inclination to transgression, God is indeed Oft-Forgiving, Most Merciful. (The Noble Quran, 5:3)"

    [FONT=&quot]The Jews had certainly failed to disrupt Islam by ending the life of our Prophet peace be upon him quickly without the completion of Islam and its Laws.[/FONT]

    [FONT=&quot][/FONT]
    This proves that Prophet Muhammad peace be upon him had a natural death, and died after Allah Almighty completed Islam and its Laws:
    "Forbidden to you (for food) are: dead meat, blood, the flesh of swine, and that on which hath been invoked the name of other than God; that which hath been killed by strangling, or by a violent blow, or by a headlong fall, or by being gored to death; that which hath been (partly) eaten by a wild animal; unless ye are able to slaughter it (in due form); that which is sacrificed on stone (altars); (forbidden) also is the division (of meat) by raffling with arrows: that is impiety. This day have those who reject faith given up all hope of your religion: yet fear them not but fear Me. This day have I perfected your religion for you, completed My favour upon you, and have chosen for you Islam as your religion. But if any is forced by hunger, with no inclination to transgression, God is indeed Oft-Forgiving, Most Merciful. (The Noble Quran, 5:3)"

    [FONT=&quot]The Jews had certainly failed to disrupt Islam by ending the life of our Prophet peace be upon him quickly without the completion of Islam and its Laws.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]And again, it seems that Allah Almighty did a Miracle by having Prophet Muhammad survive the poison that he ate for 3 years, while his companion died few minutes after he ate it![/FONT]

    [FONT=&quot]The Prophet's death three years after the poisoning incident while his companion died immediately after he ate from the poisoned lamb, clearly proves that Prophet Muhammad peace be upon him (1) Died a natural death and not a poisoned one from eating from the poisoned lamb; (2) Allah Almighty protected the Prophet's life at that time; and (3) Islam is the Divine Truth; (4) Allah Almighty did a Mighty Miracle by having Prophet Muhammad survive the poison that he ate for 3 years, while his companion died few minutes after he ate it![/FONT]
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    swaragaye mokakda wenne kiyala danne nedda.?sawragaye artha katanaya poddak oyaama kiyanakko balanna:D:D

    මට අර්තයක් ඕනෙ නෑ මචන්, හරි හිතමු උබ කව්දාක හරි මැරුනා ඊටපස්සෙ උබ යනව ස්වර්ගෙට ඊලගට මොකද කරන්නේ?
    :confused::confused:
     
    • Like
    Reactions: sirajstc

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    මචා මේ ලෝකය අපිට ටෙස්ට් එකක් හිතන ඕනම වැඩක් කරන්න බෑ..අල්ලාහ් අණ කරලා තියනවා මේක කරන්න මේක කරන්න් එපා කියලා ....ඉතින් ඒක් අපි හරියට ඉෂ්ට කරන්ට ඕන මචං .. එකම එක දෙවි කෙනෙක්ව විශ්වාස කරලා නබි තුමාව පිළිපදින්න ඕනී.

    ඔය 2 හරියට කලා නම් අපිට ස්වර්ගය ..නැත්තම් නිරය අපේ මූලික ප්‍රතිපත්තිය විශ්වාස කිරීම ...:yes:
    .....අපේ අරමුණ සෑම දෙනාම ස්වරගයට යන්න ඕන කියන එක සෝ ඒකට තමයි අපේ මේ ලෝකයේ උත්සහා කරන්නේ මචං :yes:
    මචන් පොඩි ප්‍රශ්නයක් ආව. අපි ටෙස්ට් එකක් කරන්නේ නොදන්නා දෙයක් දැන ගැනීම සඳහා නේ. අධ්‍යාපනයේදී දක්ෂයා කව්ද කියල දැනගන්න ටෙස්ට් කරනවා. බ්ලඩ් ටෙස්ට් වගේ ඒවා කරනවා හරියටම රෝගයක් ගැන දැනගන්න. රෝගය හරියටම මොකක්ද කියල දන්නවා නම්, දක්ෂයා අදක්ෂයා කව්ද කියල හරියටම දන්නවා නම් ටෙස්ට් ඕනේ නැහැ.

    ඉතින් සර්ව බලධාරී දෙවියන්ට හරියටම කලින් දැනගන්න බැරිද මෙයා තමයි දිව්‍යලෝකේ යවන්න ඕනේ, මෙයා තමයි අපායේ යවන්න ඕනේ කියලා????
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    මමනම් JVP එකට කිමති නෑ. ඒත් මේ කරලා තියෙන්නේ කළ යුතු වැඩක්. හොද දෙයට හොදයි කිවිය යුතුයි. :yes::yes::yes:
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    සසරෙන් ගැලවෙනවා වෙනුවට මේගොල්ලා කරන වැඩවලින් පේනවා ඒගොල්ලා කොච්චර අන්ධභාවයකින්ද වැඩ කටයුතු කරන්නේ කියලා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචන් පොඩි ප්‍රශ්නයක් ආව. අපි ටෙස්ට් එකක් කරන්නේ නොදන්නා දෙයක් දැන ගැනීම සඳහා නේ. අධ්‍යාපනයේදී දක්ෂයා කව්ද කියල දැනගන්න ටෙස්ට් කරනවා. බ්ලඩ් ටෙස්ට් වගේ ඒවා කරනවා හරියටම රෝගයක් ගැන දැනගන්න. රෝගය හරියටම මොකක්ද කියල දන්නවා නම්, දක්ෂයා අදක්ෂයා කව්ද කියල හරියටම දන්නවා නම් ටෙස්ට් ඕනේ නැහැ.

    ඉතින් සර්ව බලධාරී දෙවියන්ට හරියටම කලින් දැනගන්න බැරිද මෙයා තමයි දිව්‍යලෝකේ යවන්න ඕනේ, මෙයා තමයි අපායේ යවන්න ඕනේ කියලා????

    :rofl:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy

    මට අර්තයක් ඕනෙ නෑ මචන්, හරි හිතමු උබ කව්දාක හරි මැරුනා ඊටපස්සෙ උබ යනව ස්වර්ගෙට ඊලගට මොකද කරන්නේ?
    :confused::confused:

    Ehe inna harak tika oka maranava.. sure.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මචන් පොඩි ප්‍රශ්නයක් ආව. අපි ටෙස්ට් එකක් කරන්නේ නොදන්නා දෙයක් දැන ගැනීම සඳහා නේ. අධ්‍යාපනයේදී දක්ෂයා කව්ද කියල දැනගන්න ටෙස්ට් කරනවා. බ්ලඩ් ටෙස්ට් වගේ ඒවා කරනවා හරියටම රෝගයක් ගැන දැනගන්න. රෝගය හරියටම මොකක්ද කියල දන්නවා නම්, දක්ෂයා අදක්ෂයා කව්ද කියල හරියටම දන්නවා නම් ටෙස්ට් ඕනේ නැහැ.

    ඉතින් සර්ව බලධාරී දෙවියන්ට හරියටම කලින් දැනගන්න බැරිද මෙයා තමයි දිව්‍යලෝකේ යවන්න ඕනේ, මෙයා තමයි අපායේ යවන්න ඕනේ කියලා????

    Ba munge allage deiyage pc ea tharama advance na... :lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Yes of courz quran is easy to understand those who study the quran ... coz studyng is not reading ..

    Then why it is sent for the whole mankind cuz lot of us cannot study it. So we have to rely on so cold Muslim experts who don't even have credentials like Zakir Naik.

    Also why then Allah sent the quran through a local uneducated person like Muhammad? Did Muhammad studied the Quran? So then Why do we have to suffer if we cannot study the Quran and then embrace Islam?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔබ ගිවිසුම් ඇති කර ගත් මෙම සමානයන් තබා අදහන්නන්ගෙන් කවුරුන් (තම ගිවිසුමෙන්) කිසිවක් අඩුවක් නොකර ද ඔබට විරුද්ධව කිසිවකුටත් උදව් නොකර සිටියෝද ඔවුනට ඔවුනගේ ගිවිසුම එහි නියමිත කාලය අවසන් වනතුරු (කිසිම අඩුවක් නොකර) පූර්ණ කරනු. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවියන්) බියබැතියන් ප්‍රිය කරන්නේය. (4) ශුද්ධ වූ මාසය ගෙවීගියේ නම් සමානයන් තබා අදහනවුන් දුටුතැන කපා දමනු. ඔවුන්ව සිරගත කරනු. ඔවුන් සැඟවෙන සැම තැනම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිනු. ඔවුන් ඔවුන්ගේ අපරාධයෙන් පසුතැවිලි වී වැළකී. (ඉස්ලාමය පිලිගෙන) සලාතය (පස්වේල වන්දනය) ද සකාතය (දුළිදු ජනයා සදහා ගෙවිය යුතු අනිවාර්‍ය බද්ධ) ද ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අත්හරිනු. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවියන්) සමාව දෙන අතර ඉතා කරුණාවන්තය.(5) සමානයන් තබා අදහනවුන්ගෙන් කවුරුන් හෝ (නබිතුමණි) ඔබගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් (වාක්‍යයන්) ඔහු සවන් දෙනතුරු ඔහුට ආරක්ෂාව දෙනු. (ඔවුන් සවන් දී එය විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන ස්ථානයකට යවනු මැනව!, මන්දයත් ඇත්තෙන්ම ඔවුන් නුවණ නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය. (6)
    ශුද්ධ වූ කුර්ආනය 9- 4, 5 හා 6
    ඉහත වාක්‍යය පහල වන්නේ මා මෙම ලිපිය ආරම්භයේ පැවසුවා සේ නබිතුමාණන් ඇතුළු පිරිස් ඉස්ලාම් විරෝධීන්ගෙන් දිවි බේරාගෙන තම උපන්බිම, පවුලේ ඥාතීන් හා ජීවිත කාලය පුරාවට රුස්කල සියළු වස්තූන් අතහැර දමා මදීනාවට පලාගොස් එහි ජීවත්වන සමයකය. එනම් මදීනාවට පලාගිය මුස්ලීම්වරුන්ට එරෙහිව මක්කාවේ සිටී ඉස්ලාම් විරෝධීන් ක්‍රියාකරන අවධියකය. මේ වනවිට මදීනාවේ ජීවත්වන නබිතුමාණන් අධ්‍යාත්මික නායකයෙකු පමණක් නොව රාජ්‍ය පාලකයෙකු ද වන්නේය. රාජ්‍ය පාලකයෙකු ලෙස තම රටේ ජනතාවගේ ආරක්ෂාව උදෙසා විවිධ අවස්ථාවල ඉස්ලාම් විරෝධීන් හා ගිවිසුම්ගත වන ලදී. (මේ පිලිබදව මෙම අඩවිය තුල ද සාකච්චා කොට ඇත.)

    මේ කතාව නබියගේ කාලේ වෙච්ච සිද්දියක් නං මොකටද බෝල ඔය ලෝකේ හැමෝට වැදගත් වෙනවා කියන කුරනෙට ඇතුලත් කරලා තියෙන්නේ? කියපන් බලන්න. මේ වගන්තියෙන් අපි වගේ මිනිස්සුන්ට තියෙන ප්‍රයෝජනේ මොකක්ද?

    • යුද්ධය මුලින්ම ඇරඹීට (මුස්ලීම්වරුන්ට) අවසර නැත
    • දහම පතුරුවාලීම පිණිස යුද්ධයන් නැත

    එහෙනං පර්සියාවේ, ඉන්දියාවේ, උතුරු අප්‍රිකාවේ, යුරෝපේ මිනිස්සු මොන කරලද උන්ට විරුද්දව මුස්ලින් උන් උද්දා කලේ?
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    දලිපිහියකින් .රැව්ල කපන්නත් පුළුවන් බෙල්ල කපන්නත් පුළුවන් ... රැව්ල කපා ගත්තොත් නම් වෙන්නේ හොද දෙයක් බෙල්ල කපා ගත්තොත් ඉතින් තේරෙනවනේ ! සමහරු රැව්ල කපනවටත් විරුද්දව කෙස් දානවා බෙල්ල කපන්න යනවා කියල ..කපන්නේ රැව්ල බය වෙන්න එපා
    මෙහෙම කෙස් එකකුත් තියනවා වදුරෝන්ට දැලි පිහිය අහු උනාම ප්‍රස්නයක් වෙනවා .කපා ගන්න ඕනි රැව්ල ද වෙන කොහේ හරිද කියන එක හරියට තේරෙන්නේ නැහැ , මේක තේරෙනවා ගොඩක් දෙනෙකුට ,පොඩි ළමයිට ඇරෙන්න ...
    හැබයි සිරාජ් ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැ , .දුමක් එන්න ගින්නක් තියෙන්නම ඕනි... .ගින්නක් නැහැ මේ මිදුම කියල කියන්නත් එපා .

    නිකන් කිව්වේ බන් වැඩිය සීරියස් ගන්න එපා
    ;)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉස්ලාම් ආගමේ පදනම

    මුදල්

    ආහාර
    ලිංගිකත්වය

    මේ කරුණු 3 මටහ තමයි ඉස්ලාම් ආගම ගොඩ නැගී ඇත්තේ. නබිතුම පවසන්නේ ඉස්ලාම් දහම අල්ලාහ් දෙවියන්ගෙන් ඔහුට ලැබුන පණිවිඩයක් මත ගොඩ නැගුවා බවයි. එහෙත් වැඩි දෙනාගේ මතය නම් නබිතුම තමය ඇතිවූ අවශ්‍යතාවයන් සපුරාගැනීමට තමාගේම දර්මයක් සාදාගෙන දේශනා කල බවයි. එයට විශාල වසහයෙන් පිරිස් එකතු වුනේ බොහෝවිට මිනිසුන් ලෞකික සැප වලට ආස නිසයි. උදාහරණයක් ලෙසසියාලු දෙනාම දනවත් වීමට කැමති. නබිතුමා දනය රස කර ගන්න කිවුවම එතුමාගේ අනුගාමිකයෝ විසහල වශයෙන් මුදල් රැස් කිරීමට පෙලබුනහ. එහිදී අන්‍ය දේපල සොරකම් කිරීම් මන් කොල්ලකෑම් මිනිසුන් මරාදමා මුදක් අයිතිකර ගැනීම් සිදුවිය. ඒ නිසා නබිහුම විසින් නීතියක් පනවන ලදී. දේවියන වහන්සේ විශ්වාස කරන්නාගේ දනය පහර ගැනීම වරදකි. එය නොකළ යුතුය. එහෙත් මිත්‍යාදුෂ්ටිකයන් ගේ මුදල් පැහර ගැනීම වරදක් නොවේ. එමනිසා මුස්ලිම් නොවන්නන් ගේ මුදක් පහර ගැනීම වද්රාදක් නැත. මෙට නබිතුම්ගේ මුදල් පිළිබද ඉගැන්වීමයි.
     
    Nodaku... me wage booruwektane mun puka uda dagena wadinne..
     
    wggihan

    Junior member
  • Jun 17, 2008
    42
    5
    8
    100% correct. :yes::yes: :yes:

    ඉස්ලාම් ආගමේ පදනම

    මුදල්

    ආහාර
    ලිංගිකත්වය

    මේ කරුණු 3 මටහ තමයි ඉස්ලාම් ආගම ගොඩ නැගී ඇත්තේ. නබිතුම පවසන්නේ ඉස්ලාම් දහම අල්ලාහ් දෙවියන්ගෙන් ඔහුට ලැබුන පණිවිඩයක් මත ගොඩ නැගුවා බවයි. එහෙත් වැඩි දෙනාගේ මතය නම් නබිතුම තමය ඇතිවූ අවශ්‍යතාවයන් සපුරාගැනීමට තමාගේම දර්මයක් සාදාගෙන දේශනා කල බවයි. එයට විශාල වසහයෙන් පිරිස් එකතු වුනේ බොහෝවිට මිනිසුන් ලෞකික සැප වලට ආස නිසයි. උදාහරණයක් ලෙසසියාලු දෙනාම දනවත් වීමට කැමති. නබිතුමා දනය රස කර ගන්න කිවුවම එතුමාගේ අනුගාමිකයෝ විසහල වශයෙන් මුදල් රැස් කිරීමට පෙලබුනහ. එහිදී අන්‍ය දේපල සොරකම් කිරීම් මන් කොල්ලකෑම් මිනිසුන් මරාදමා මුදක් අයිතිකර ගැනීම් සිදුවිය. ඒ නිසා නබිහුම විසින් නීතියක් පනවන ලදී. දේවියන වහන්සේ විශ්වාස කරන්නාගේ දනය පහර ගැනීම වරදකි. එය නොකළ යුතුය. එහෙත් මිත්‍යාදුෂ්ටිකයන් ගේ මුදල් පැහර ගැනීම වරදක් නොවේ. එමනිසා මුස්ලිම් නොවන්නන් ගේ මුදක් පහර ගැනීම වද්රාදක් නැත. මෙට නබිතුම්ගේ මුදල් පිළිබද ඉගැන්වීමයි.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම මේ ටික කියන්නේ වෙන කාටවත් නෙවෙයි මේ ත්‍රෙඩ් එක දාල තියන
    avatar91140_6.gif

    sirajstc

    කියන පුද්ගලයාටයි.
    ඔබ මේ එළකිරියේ පැරණි සාමාජිකයෙක් උනාට, එලකිරිය තුල සිදු වන බොහොමයක් ජාතිවාදී ත්‍රෙඩ් වලට ඇවිල්ල එතන ගින්නක් අවුලලා මම නෙවෙයි වගේ ඉන්න එකෙක්.
    අනිත් උන්ට බැන ගන්න, කුණුහරුප කියන්න වැඩේ සලස්වලා , පැත්තකට වෙලා එක දිහා බලාගෙන හිනාවෙන ජාතියේ මනුස්සයෙක්.

    දැන් උඹ මේ දාල තියන JVP අය කියපු දේ උපුටලානේ, නමුත් උඹේ පහත් වැඩ පෙන්නේ මේකේ දාල තියන ධම්ම පද ගාථා ටික දැක්කම....
    මේ දාල තියන ධම්ම පද ගාථා දාපු උඹේ අත් දෙකින්ම කොච්චර නම් බුද්ධාගමට බැනල ඇත්ද?
    fake account දාල බුද්ධාගම ගැන කියපු මිනිස්සුන්ගේ rep කපල ඇත්ද?

    උඹ ඔය කරන තක්කඩි වැඩ ගැන ටිකක් හොඳට හිතල කරපන් මොකද මේකේ ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නවා උඹ වගේ යටින් ගින්දර ගෙනියන එවුන් මොනවද කරන්නේ කියල.
    එනිසා බොරුවට සුදනා වගේ නිකන් බොහොම සදාචාරවත්ව දෙපිට කැපෙන ත්‍රෙඩ් දන්නේ නැතුව උඹේ වැඩක් බලා ගනින්.....

    මෙතන කිසිම ජාතිවාදී ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ උඹල වැඩේ දිව දෙකේ මින්ස්සු මෙතන ප්‍රශ්න අවුස්සලා, මිනිස්සු අවුල් වල පටලලා යන්නේ නැත්නම්.....

    එනිසා මම තව පාරක් කියන්නේ සුදනා වෙන්න යනවට වඩා හොඳයි තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක.

    මම මේ ටික කිව්වේ මේ ත්‍රෙඩ් එක දමාපු මනුස්සයට මිසක් අනිත් අයට නෙවෙයි. එම නිසා කරුණාකරලා බොරුවට ප්‍රශ්න ඇති කරන්න එපා...
     
    Last edited: