ජාතිවාදය එපා !

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,215
    113
    හැබැ‍යි අපිට රටේ පොදු නීතියට එකඟව වැඩ කරන්න බෑ. අපිට විශේෂ සැලකිලි දියව් නැත්නම් තොපි ජාතිවාදියො

    මෙහෙම කථාවක් නේද කියන්නෙ මේ දවස්වල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,493
    21,184
    113
    හස්තිශෛලපුර
    මෙහෙම කොන්ද පන නැති වැඩ කරන එකෙන් වෙන්නේ සින්හල මුස්ලිම් කේස් එකක් යන එක ආයෙත්.. ආන්ඩුවේ නිවට කම තමයි මේ..

    පාස්කු වලින් පස්සේ පල්ලි වලට බල්ලො ගේන්න බෑ වගේ සීනි බෝල කතා කියන් ආවට, ඒවට ඉඩ දුන්නේ නෑ සිරිසේනයා.. ඌ බුර්කාව තහනම් කරන්නත් කැමති උනා, පොනිලා විරුද්ද උනා කියලා තිබ්බේ පත්තර වල..

    මොනා උනත් සිරිසේනයට මේ විකටයට වඩා නියම කොන්දක් තිබුනා... මූයි උගේ පවුලයයි හද්ද ගූ..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ZpTZN72.jpg
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    නයකයෙක් වුනාම දැන ග්න්න ඔනී, ප්‍රශ්න පාරට එන්න කලින් විසදන්න. ජනාධිපතිත් ක්ලා, 2/3 ත් දුන්නා , 20ත් දුන්නා, තව මොනවාද ඔනි. ප්‍රශ්නත් අපිද විසදගන්න ඔනි 😥. මතක තියාගන්න මහත්තයෝ මහිනද මහත්තයා යුද්දෙ දිනනත් 2/3 හම්බුන්නැ. ඔබට 2/3 දුන්නෙ මෙහෙම අපිව මඩවලා රට තව අවුරුදු 30ක් ආපස්සට ගෙනියන්න නෙමෙයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    ස' ට පළාත්සභා නෑනේ ඒක ආවම තම්බින්ට නටන්න වෙන්නේ නෑ. :yes:

    ඒ අස්සේ කාලිගෙන් ෆුල් ආතල් ගත්ත colombo liberals ල කඳුළු සලමින් කුරාන පාඨ ශෙයා කරනවා :rofl:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නයකයෙක් වුනාම දැන ග්න්න ඔනී, ප්‍රශ්න පාරට එන්න කලින් විසදන්න. ජනාධිපතිත් ක්ලා, 2/3 ත් දුන්නා , 20ත් දුන්නා, තව මොනවාද ඔනි. ප්‍රශ්නත් අපිද විසදගන්න ඔනි 😥. මතක තියාගන්න මහත්තයෝ මහිනද මහත්තයා යුද්දෙ දිනනත් 2/3 හම්බුන්නැ. ඔබට 2/3 දුන්නෙ මෙහෙම අපිව මඩවලා රට තව අවුරුදු 30ක් ආපස්සට ගෙනියන්න නෙමෙයි.

    සිරාවට බන් ...ඕක තේරුම්ගන්න බෑනේ, බහුතර සින්හල ඡන්ද වලින්ආවා කියනදේට වත් පොඩි ගරුත්වයක් දෙන්න ඕන,
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,921
    40,084
    113
    Homagama
    හැබැ‍යි අපිට රටේ පොදු නීතියට එකඟව වැඩ කරන්න බෑ. අපිට විශේෂ සැලකිලි දියව් නැත්නම් තොපි ජාතිවාදියො

    මෙහෙම කථාවක් නේද කියන්නෙ මේ දවස්වල

    සිරාවට
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,215
    113
    ඕකුං ළඟදීම ආයෙත් බෝම්බයක් පුපුරවගන්නව මෙහෙම ගිහින් :baffled:

    ඔව් වළලන්න දුන්නෙ නැත්නම් තරුණයො අන්තවාදි වෙලා තව set එකකුත් එක්කම වාෂ්ප වෙනවා කියල නානෙක් කියල තිබ්බ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    ආන්ඩුව ගැන මගේ පැහැදීමක් නැත.නමුත් බුහු වාර්ගික,බහු ආගමික රටක ජීවත් වෙනකොට සමහර විට අපිට අවශ්‍ය හැම දේම එහෙමම ලබා ගන්න බැහැ.
    මේ රටේ ජනවර්ග 19 ක් වගේ ඉන්නවා .අනෙක පලාතෙන් පලාතට ගමෙන් ගමට වෙනම විශ්වාස තියෙනවා.ඔය හැම මනුස්සයම කැප කිරීමක් කරලා ඕක ඉවසනව නම් ඇයි මේ අයට විටරක් වෙනම අයිතිවාසිකම්.

    ඊට පස්සෙ අනිත් අයත් ඒ අයගෙ අයිතීන් ඉල්ලලා පාරට බැස්සොත් මොකද කරන්නෙ.

    ඕක මුස්ලිම් අය අන්තවාදයට යොමු කරනවා කියලා ඔයා වාද කරනවා වගේම.
    අනිත් අයත් ඔය වගේම හැම අයිත්වාසිකමක්ම මුස්ලිම් අයට විටරද කියලා ඒ අයත් ජාතීවාදී පැත්තට තල්ලු වෙනවා.

    නයකයෙක් වුනාම දැන ග්න්න ඔනී, ප්‍රශ්න පාරට එන්න කලින් විසදන්න. ජනාධිපතිත් ක්ලා, 2/3 ත් දුන්නා , 20ත් දුන්නා, තව මොනවාද ඔනි. ප්‍රශ්නත් අපිද විසදගන්න ඔනි 😥. මතක තියාගන්න මහත්තයෝ මහිනද මහත්තයා යුද්දෙ දිනනත් 2/3 හම්බුන්නැ. ඔබට 2/3 දුන්නෙ මෙහෙම අපිව මඩවලා රට තව අවුරුදු 30ක් ආපස්සට ගෙනියන්න නෙමෙයි.
     
    • Like
    Reactions: vito

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඔව් වළලන්න දුන්නෙ නැත්නම් තරුණයො අන්තවාදි වෙලා තව set එකකුත් එක්කම වාෂ්ප වෙනවා කියල නානෙක් කියල තිබ්බ
    අපිට තරහ ගියොත් හරි දරුණුයි අපි අන්තවාදී වෙනවා ඈ ඔයාලට ගොඩක් රිදෙයි එහෙම උනොත් වැඩේ ගොඩින් බේරගමු ඒ හින්ද කියලනේ ඔය කියන්නෙ :baffled:
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,416
    2,515
    113
    Loading...
    elakiri.com
    ටෞකන්ඩ කවුද යකෝ සහජීවනේට කෙලවන්න හදන්නෙ 😑 අපි හරිම සහජීවනෙන් ජීවත් වෙන සෙට් එකක්.😍කොටින්ම කීවොත් කන්න ගියත් නානගෙ කුනු කටින් හිනා වෙලා බඩ යන්න අඹරලාම දෙන කොත්තුව නැතිනම් බඩ පිරෙන්නෙත් නෑ.😤එහෙව් එකේ නිකන් කුප්ප කතා කියන්න එපා.ප්ලීස් 🖐️
     
    • Like
    Reactions: banda065