හැබැයි අපිට රටේ පොදු නීතියට එකඟව වැඩ කරන්න බෑ. අපිට විශේෂ සැලකිලි දියව් නැත්නම් තොපි ජාතිවාදියො
මෙහෙම කථාවක් නේද කියන්නෙ මේ දවස්වල
මෙහෙම කථාවක් නේද කියන්නෙ මේ දවස්වල

නයකයෙක් වුනාම දැන ග්න්න ඔනී, ප්‍රශ්න පාරට එන්න කලින් විසදන්න. ජනාධිපතිත් ක්ලා, 2/3 ත් දුන්නා , 20ත් දුන්නා, තව මොනවාද ඔනි. ප්‍රශ්නත් අපිද විසදගන්න ඔනි. මතක තියාගන්න මහත්තයෝ මහිනද මහත්තයා යුද්දෙ දිනනත් 2/3 හම්බුන්නැ. ඔබට 2/3 දුන්නෙ මෙහෙම අපිව මඩවලා රට තව අවුරුදු 30ක් ආපස්සට ගෙනියන්න නෙමෙයි.

ඕකුං ළඟදීම ආයෙත් බෝම්බයක් පුපුරවගන්නව මෙහෙම ගිහින්![]()
නයකයෙක් වුනාම දැන ග්න්න ඔනී, ප්‍රශ්න පාරට එන්න කලින් විසදන්න. ජනාධිපතිත් ක්ලා, 2/3 ත් දුන්නා , 20ත් දුන්නා, තව මොනවාද ඔනි. ප්‍රශ්නත් අපිද විසදගන්න ඔනි. මතක තියාගන්න මහත්තයෝ මහිනද මහත්තයා යුද්දෙ දිනනත් 2/3 හම්බුන්නැ. ඔබට 2/3 දුන්නෙ මෙහෙම අපිව මඩවලා රට තව අවුරුදු 30ක් ආපස්සට ගෙනියන්න නෙමෙයි.
අපිට තරහ ගියොත් හරි දරුණුයි අපි අන්තවාදී වෙනවා ඈ ඔයාලට ගොඩක් රිදෙයි එහෙම උනොත් වැඩේ ගොඩින් බේරගමු ඒ හින්ද කියලනේ ඔය කියන්නෙඔව් වළලන්න දුන්නෙ නැත්නම් තරුණයො අන්තවාදි වෙලා තව set එකකුත් එක්කම වාෂ්ප වෙනවා කියල නානෙක් කියල තිබ්බ