ජාතිවාදය කිසිදා අනුමත කරන්නෙ නැත ?
දිනය -: 2017 මාර්තු 27
මා ජාතිවාදය කිසිදා අනුමත කරන්නෙ නැත...තුලාවෙහි දීර්ඝ කාලයක් සිටියත් කිසිදා කමනේට් හෝ පෝස්ට් දමා නැත..එහෙත් මෙහි සෑම දෙයක් ම කියවීම දැන් විනෝදාංශයක් වී ඇත....ඊයේ දිනයේ කොළඹ සිට මහනුවර හරහා අම්පාරට යන බස් රථයට ගොඩ වූයේ මහියංගනයේ මාගේ පුංචිඅම්මා බැලීමටයි....මා සිටියේ බසයේ මැද අසුනකයි...බසයේ මා දුටු පරිදි මුස්ලිම්වරුන් සැළකිය යුතු ප්‍රමාණයක් සිටියේය...වටපිට බැලීමේදී බෞද්ධයකුට අයත් බසයක් බව පෙනුණේ බුද්ධ රූප හා දේව රූප තිබෙන නිසාවෙනි...කෙසේ හෝ බසය මහනුවරට පැමිණ අම්පාර බලා යමින් තිබුනි....තෙල්දෙණිය පසු කර යෑමේදි එකවරම මුස්ලිම්වරුන් දෙදෙනෙකු පිටුපස සිට ඉදිරියේ රියදුරු අසුන දක්වා ගොස් කොන්දොස්තර මහතා සමඟ කතා කරන්නට විය....
බස් රථයේ වේගයෙන් ඇසෙන සිංදු නිසා කතා වූ කිසිවක් ඇසුනේ නැත....විනාඩි කිහිපයකට පසු පිටුපසින් නැවත මුස්ලිම්වරුන් තිදෙනකු පැමිණියේය...පස්දෙනාම රියදුරු හා කොන්දොස්තර සමඟ කතාවකි...කොන්දොස්තර මහතාගේ මුහුණ යම් අසරණකමින් සේ දිස් විය...ඒත් සමඟ බස් රථයේ සිංදු නතර විය..දැන් ඉදිරියේ මුස්ලිම්වරුන් සියල්ල පිටුපස සිටන අප දෙස බලා සිංහල බසින් කතා කරන්නට විය...ඔහුගේ කතාවහි අන්තර්ගතය මෙසෙයි...බසයේ මේ වන විට වැඩියෙන් සිටින්නේ මුස්ලිම්වරුන්ය...මෙතෙක් වෙලා ඇසුනේ සිංහල සිංදු ...එතැන සිටි අනෙක් මුස්ලිම් ජාතිකයාගෙන් අප හට පැනයක් යොමු විය...බසයේ සිටින සිංහලයන් ට අත උස්සන්නලු...ටික වෙලාවකින් මාද අත එසවුයේය....ගනන් කිරීම ඇරඹිනි....9 දෙනෙකු සිංහලයන්ය...එසේ නම් ඔවුන්ගේ යෝජනාව දමිළ සිංදු දැමීමයි...මේ සියල්ල කොන්දොස්තර මහතා ඉවසීමෙන් බලා සිටියේය ...පිටුපසින් තවත් දෙදෙනකු පැමිණියේය ....එක් අයකු ඔවුන්ගේ pen එකක් ගෙන ඒ වන විට තිබු pen එක ඉවත් කර සවි කරේය...කිව යුතුම කරුනකි...මෙතෙක් අප ඇසුවේ පැරණි සහ අලුත් සිංහල ගීතයි...විටෙක ජාතිකආලයක් ඇති ගීත ද විය...සියල්ල සිදු වී හමාරය .....මා සිතින් සිතුවේ අම්පාර ට යන නිසා මුස්ලිම්වරුන් හා දෙමළ ජාතිකයන් සිටින නිසා දෙමළ සිංදු ඇසිම වරදක් නෑ කියල...එලෙස සිතුවේ කෝපය නැති කර ගැනීමටයි...මේ වන තෙක් කිසිවෙකු මෙයට විරුද්ධ වූයේ නැත...දැන් ඇසෙන්නේ තේරුමක් නොදන්නා ගීතයි ...ඉතා සුළු වේලාවකින් යමක් තේරෙන්නට විය...මේ දෙමළ බස නොවේ ..හින්දි ද නොවේ...අරාබි භාෂාවයි...නොතේරෙන වුවත් ආගමික ගී බව තේරෙන්නට විය...කොන්දොස්තර හා රියදුරු මුහුණට මුහුණ බලන්නට විය...කිසිදු අයකු විරුද්ධ නැත...මහියංගනයදි මා බසයෙන් බසින විට පිටුපස බැලීමට අමතක කලේ නැත ...මාගේ ඇස් වලින් දුටු දේ අමුතුවෙන් කිව යුතු නැත ....මෙය එක් කුඩා සිද්ධියක් පමණි...එහෙත් මෙය මට තුවාලයක වේදනාවකට වඩා රිදුම් දුනි...හේතුව එය මා ඇස් ඉදිරියේ සිදු වු නිසා ...
දවසක් මම FB එකෙන්ම දැක්ක පෝස්ට් එකක්.
බහුතර සිංහලයන් සිටින තැනදී ඔවුන් සහජීවනය වපුරන අතර බහුතරයක් මුස්ලිම්වරුන් නම් එතැන අන්තවාදය පතුරුවන බව...
මා කතෝලිකයකු වුවත් සිංහලයෙකි....මේ සිංදු දැමීම ට වඩා ගැටලුවක් මෙතන ඇත...
මට වූවා සේ දිනෙක ඔබටත් මුහුණ දීමට සිදු වෙිවි....
SOURCE - FB