ජාතිවාදය පිටුපස ඉන්නේ රාජපක්ෂ පවුලයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පාස්කු ප්‍රහාරයෙන් හරියට ම සතියකට පස්සේ (අප්‍රේල් 26) ගෝඨාභය රාජපක්ෂ රොයිටර්ස් පුවත් සේවයට විශේෂ ප්‍රකාශයක් කළා.

    "මම මේ අවුරුද්දේ ජනාධිපතිරණයට ඉදිරිපත් වෙනවා. මම ඉස්ලාමික අන්තවාදය පැතිර යාම නතර කරනවා" ("I will run for presidency this year. I will stop the spread of Islamist extremism" - Gotabaya Rajapaksa 26/04/2019)

    ගෝඨාභය ඊට කලින් මෙහෙම ප්‍රකාශයක් නිල වශයෙන් කරලා තිබුණේ නැහැ. ඒ වෙනතුරු ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන කියලා තිබුණේ අනුමානයක් සහ වක්‍රාකාර ඉඟි පමණයි.

    ගෝඨාභය ගේ මේ නිල ප්‍රකාශය ආවේ ඉතා ම තීරණාත්මක වෙලාවක.

    ඒක පාස්කු ඉරිදා සිදුවීම සහ ආගමික අන්තවාදය පිළිබඳව දකුණේ සමාජය බයෙන් තැති ගැන්වෙලා හිටපු වෙලාවක්. මේක කළේ කවුද, මේක පිටිපස්සේ හිටියේ කවුද කියලා ඒ වෙනකොට කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒ වගේ ම සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවට මේ ප්‍රහාරය වළකා ගන්න බැරි වීම ගැන විශාල මහජන විරෝධයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණා.

    එකින් එක පෙළගැසුණු මේ හැම සිදුවීමක් ම ගෝඨාභයට තමන් ගේ අපේක්ෂකත්වය ගැන නිල වශයෙන් නිවේදනය කරන්න ඉතා ම හොඳ වේදිකාවක් නිර්මාණය කරලා තිබුණා.

    එතනින් පස්සේ සිදුවුණු ජවනිකා ඔබට අමතක වෙලා තියෙන්න විදියක් නැහැ.

    වඳ කොත්තු, වඳ පෙති තිරනාටක හරහා නිර්මාණය කෙරුණු "වඳ භීතිකාව" වෛද්‍ය ෂාෆි කේන්ද්‍ර කරගෙන ගොඩනැගූ වඳ සැත්කම් නාට්‍යය හරහා කූඨ ප්‍රාප්තියට නැංවූවා.

    ෂාෆි හිරේට දැම්මා. ගෝඨාභයට කඩේ ගිය සංවිධාන, වීරවංශල ලා, ගම්මන්පිල ලා "ගර්භාෂ යුද්ධයක්" පිළිබඳ බොරු කතාවක් නිර්මාණය කළා. සමාජය විශාල භීතියක වෙළුණා. අන්තිමේ දී ජනාධිපතිවරණයට දවස් දෙකක් තියලා කැළණියට ප්ලාස්ටික් බෝතලයක දාපු නයෙකු ලවා නාගධාතු වැඩැම්මුවා. මේක ගෝඨාභය ගේ කැම්පේන් එකේ අවසන් අදියරේ දී ඉතා ම උත්කර්ෂවත්ව පාවිච්චි කළා. මේ හැම සෙල්ලමක් ම කරලා ලක්ෂ 69ක ඡන්දවලින් ගෝඨාභය බලයට පත් වුණා.

    ගෝඨාභය ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ මුහුණ දුන් දරුණුත ම අර්බුදයට රට තල්ලු කළා. ඉවසගෙන ඉන්නට බැරි ම තැන රටේ මිනිසුන් පාරට බැහැලා ගෝඨාභය එළවා දැම්මා. මිලියන ගණනක් මිනිසුන්ට තමන් ගේ අනාගතය අහිමි වුණා. අදටත් ලංකාවේ ලක්ෂ ගණනක් මිනිසුන් මහපාරට වැටිලා ඉන්නවා.

    ඒ එක පරිච්ඡේදයක්.

    දැන් ආපහු පාරක් 2019 මැද හරියේ තිබුණු විදියේ ම ජාතිය, ආගම බේරාගන්න රැල්ලක් පැතිරිලා යනවා. රටේ ලොකු ම තැන් එක්ක සම්බන්ධතා තියෙන ජෙරොම් ප්‍රනාන්දු එක පාරට ම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. පොලීසිය ඔහුට රට යාම තහනම් කරලා නියෝගයක් ගන්න පැය 24කට කලින් ජෙරොම් විදේශගත වෙනවා. ඊට ටික දවසකට පස්සේ මීට මාස දෙකකට කලින් තිබුණු "මෝඩාභිමානය" ශෝ එකේ වීඩියෝවක් එක පාරට ම වයිරල් වෙනවා.

    මේ හැම දෙයක් ම අර "ජාතිය ආගම බේරගන්න" රැල්ල උඩට ගන්න හොඳ වේදිකාවක් නිර්මාණය කරලා තියෙනවා. මේ දවස් දෙක තුනට ඒ වෙනුවෙන් ෆේක් ප්‍රොෆයිල් අති විශාල ප්‍රමාණයක් අලුතින් නිර්මාණය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම ෆේක් ප්‍රොෆයිල් නිර්මාණය වෙන්නේ සැලසුම් සහගත කැම්පේන්වලට. ෆේස්බුක් පේජ් කීපයක් ඒ වෙනුවෙන් සියුම්ව මතය හසුරුවනවා.

    2019 වෙනුවෙන් ගෝඨාභය වෙනුවෙන් කැම්පේන් කරපු කුලීකාරයන් ම ප්‍රවෘත්ති සාකච්ඡා තියමින්, වොයිස්කට් දෙමින් නැවත වතාවක් කරළියට ඇවිල්ලා තියෙනවා. එක ම චරිත ටික, එක ම ජවනිකාව අවුරුදු හතරකට පස්සේ නැවතත් රඟ දක්වනවා.

    මේ අල්ල පනල්ලේ ඊයේ නාමල් රාජපක්ෂ රාජපක්ෂ කරපු ඉතා ම වැදගත් ප්‍රකාශයක් මාධ්‍යවල පළවෙනවා.

    “අරගල භූමිය ඇතුළේ ආගම්වලට අගෞරව කිරීම සාමාන්‍ය දෙයක් කෙරුවා.."

    පොහොට්ටුවට දැන් විකුණන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. විකුණනවා නම් විකුණන්න පුළුවන් එක ම දෙය "ආගම බේරාගැනීම" කියන සටන් පාඨය විතරයි. ඒ වෙනුවෙන් දැන් ඔවුන් ගේ කුලීකාරයො ලොකුවට ම වැඩේට බැහැලා ඉන්නවා. 2019 වගේ ම මේ පාරත් එක ම ත්‍රාඩ, ලුම්පන් කුලීකාරයන් පිරිසක් මේ සටනේ ඉදිරිපෙළ නායකයන් බවට පත්වෙලා ඉන්නවා.

    මේ ඇස් පනාපිට තියෙන සත්‍යය ඔබට පෙනෙන්නේ නැත්නම් මා ඔබට කියන්නේ නැවතත් ගල් යුගයට ගිහින් ගල් ගුහාවක පදිංචි වෙන්න කියලයි.

    ලංකාව ඉතා ම අරුම පුදුම රටක් වෙන්නේ එක ම පිරිසකට එක ම බොරුව නැවත නැවත කරමින් එක ම විදියට මිනිසුන් රැවටිය හැකි නිසයි.

    එහෙම රටකට මෙහෙම ඉරණමක් අත් නොවී තිබුණොත් අනිවාර්‍යයෙන් ම ඒක ලෝකයේ අටවෙනි පුදුමය බවට පත්වෙනවා.

    -
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    ලන්කාවෙ ජාතිවාදය ඇවිස්සෙන හැම අවස්ථාවකම බලයෙ නැත්තෙ සහ, ඉන්පසු බලයට එන්නෙ එක පිරිසක්. ඒ කවුද කියන එක රටේ බුද්දියක් තියෙන කෙනෙකුට හොදින් තේරුම් ගන්න පුලුවන්. අදත් වෙන්නෙ ඒකයි. හේතුව මේ රටේ 60%ක්ම මන්ද බුද්දිකයෝ. උන් තමා රටේ අනාගතය තීරනය කරන්නෙ. උන් තමා කපටි අවස්තාවාදින්ට අහු වෙන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    නැත්තටම නැති වෙලා යන්න ඔන්න මෙන්න තියෙද්දි පොනිලව ඉස්සරහට දැමමෙත් ඔය ප්ලෑනෙ මුල් කොටස විදියට. තමන්ට පොඩ්ඩක් හරි ඔලුව උස්සන්න පුලුවන් වෙනකන් තමන්ගෙ ජාතියෙම උනත් වෙනත් එකෙක් වගේ පෙන්නන් ඉන්න එකෙක්ව දැම්මා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලන්කාවෙ ජාතිවාදය ඇවිස්සෙන හැම අවස්ථාවකම බලයෙ නැත්තෙ සහ, ඉන්පසු බලයට එන්නෙ එක පිරිසක්. ඒ කවුද කියන එක රටේ බුද්දියක් තියෙන කෙනෙකුට හොදින් තේරුම් ගන්න පුලුවන්. අදත් වෙන්නෙ ඒකයි. හේතුව මේ රටේ 60%ක්ම මන්ද බුද්දිකයෝ. උන් තමා රටේ අනාගතය තීරනය කරන්නෙ. උන් තමා කපටි අවස්තාවාදින්ට අහු වෙන්නෙ.
    නතාෂා ඇතුලට ගියාම නාමල් බෙරිහන් දෙන එකෙන්ම පේනවා තිත්ත ඇත්ත.. 🤭
     
    • Like
    Reactions: haunte and HYBRIDPC

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පාස්කු ප්‍රහාරයෙන් හරියට ම සතියකට පස්සේ (අප්‍රේල් 26) ගෝඨාභය රාජපක්ෂ රොයිටර්ස් පුවත් සේවයට විශේෂ ප්‍රකාශයක් කළා.

    "මම මේ අවුරුද්දේ ජනාධිපතිරණයට ඉදිරිපත් වෙනවා. මම ඉස්ලාමික අන්තවාදය පැතිර යාම නතර කරනවා" ("I will run for presidency this year. I will stop the spread of Islamist extremism" - Gotabaya Rajapaksa 26/04/2019)

    ගෝඨාභය ඊට කලින් මෙහෙම ප්‍රකාශයක් නිල වශයෙන් කරලා තිබුණේ නැහැ. ඒ වෙනතුරු ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන කියලා තිබුණේ අනුමානයක් සහ වක්‍රාකාර ඉඟි පමණයි.

    ගෝඨාභය ගේ මේ නිල ප්‍රකාශය ආවේ ඉතා ම තීරණාත්මක වෙලාවක.

    ඒක පාස්කු ඉරිදා සිදුවීම සහ ආගමික අන්තවාදය පිළිබඳව දකුණේ සමාජය බයෙන් තැති ගැන්වෙලා හිටපු වෙලාවක්. මේක කළේ කවුද, මේක පිටිපස්සේ හිටියේ කවුද කියලා ඒ වෙනකොට කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒ වගේ ම සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවට මේ ප්‍රහාරය වළකා ගන්න බැරි වීම ගැන විශාල මහජන විරෝධයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණා.

    එකින් එක පෙළගැසුණු මේ හැම සිදුවීමක් ම ගෝඨාභයට තමන් ගේ අපේක්ෂකත්වය ගැන නිල වශයෙන් නිවේදනය කරන්න ඉතා ම හොඳ වේදිකාවක් නිර්මාණය කරලා තිබුණා.

    එතනින් පස්සේ සිදුවුණු ජවනිකා ඔබට අමතක වෙලා තියෙන්න විදියක් නැහැ.

    වඳ කොත්තු, වඳ පෙති තිරනාටක හරහා නිර්මාණය කෙරුණු "වඳ භීතිකාව" වෛද්‍ය ෂාෆි කේන්ද්‍ර කරගෙන ගොඩනැගූ වඳ සැත්කම් නාට්‍යය හරහා කූඨ ප්‍රාප්තියට නැංවූවා.

    ෂාෆි හිරේට දැම්මා. ගෝඨාභයට කඩේ ගිය සංවිධාන, වීරවංශල ලා, ගම්මන්පිල ලා "ගර්භාෂ යුද්ධයක්" පිළිබඳ බොරු කතාවක් නිර්මාණය කළා. සමාජය විශාල භීතියක වෙළුණා. අන්තිමේ දී ජනාධිපතිවරණයට දවස් දෙකක් තියලා කැළණියට ප්ලාස්ටික් බෝතලයක දාපු නයෙකු ලවා නාගධාතු වැඩැම්මුවා. මේක ගෝඨාභය ගේ කැම්පේන් එකේ අවසන් අදියරේ දී ඉතා ම උත්කර්ෂවත්ව පාවිච්චි කළා. මේ හැම සෙල්ලමක් ම කරලා ලක්ෂ 69ක ඡන්දවලින් ගෝඨාභය බලයට පත් වුණා.

    ගෝඨාභය ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ මුහුණ දුන් දරුණුත ම අර්බුදයට රට තල්ලු කළා. ඉවසගෙන ඉන්නට බැරි ම තැන රටේ මිනිසුන් පාරට බැහැලා ගෝඨාභය එළවා දැම්මා. මිලියන ගණනක් මිනිසුන්ට තමන් ගේ අනාගතය අහිමි වුණා. අදටත් ලංකාවේ ලක්ෂ ගණනක් මිනිසුන් මහපාරට වැටිලා ඉන්නවා.

    ඒ එක පරිච්ඡේදයක්.

    දැන් ආපහු පාරක් 2019 මැද හරියේ තිබුණු විදියේ ම ජාතිය, ආගම බේරාගන්න රැල්ලක් පැතිරිලා යනවා. රටේ ලොකු ම තැන් එක්ක සම්බන්ධතා තියෙන ජෙරොම් ප්‍රනාන්දු එක පාරට ම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. පොලීසිය ඔහුට රට යාම තහනම් කරලා නියෝගයක් ගන්න පැය 24කට කලින් ජෙරොම් විදේශගත වෙනවා. ඊට ටික දවසකට පස්සේ මීට මාස දෙකකට කලින් තිබුණු "මෝඩාභිමානය" ශෝ එකේ වීඩියෝවක් එක පාරට ම වයිරල් වෙනවා.

    මේ හැම දෙයක් ම අර "ජාතිය ආගම බේරගන්න" රැල්ල උඩට ගන්න හොඳ වේදිකාවක් නිර්මාණය කරලා තියෙනවා. මේ දවස් දෙක තුනට ඒ වෙනුවෙන් ෆේක් ප්‍රොෆයිල් අති විශාල ප්‍රමාණයක් අලුතින් නිර්මාණය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම ෆේක් ප්‍රොෆයිල් නිර්මාණය වෙන්නේ සැලසුම් සහගත කැම්පේන්වලට. ෆේස්බුක් පේජ් කීපයක් ඒ වෙනුවෙන් සියුම්ව මතය හසුරුවනවා.

    2019 වෙනුවෙන් ගෝඨාභය වෙනුවෙන් කැම්පේන් කරපු කුලීකාරයන් ම ප්‍රවෘත්ති සාකච්ඡා තියමින්, වොයිස්කට් දෙමින් නැවත වතාවක් කරළියට ඇවිල්ලා තියෙනවා. එක ම චරිත ටික, එක ම ජවනිකාව අවුරුදු හතරකට පස්සේ නැවතත් රඟ දක්වනවා.

    මේ අල්ල පනල්ලේ ඊයේ නාමල් රාජපක්ෂ රාජපක්ෂ කරපු ඉතා ම වැදගත් ප්‍රකාශයක් මාධ්‍යවල පළවෙනවා.

    “අරගල භූමිය ඇතුළේ ආගම්වලට අගෞරව කිරීම සාමාන්‍ය දෙයක් කෙරුවා.."

    පොහොට්ටුවට දැන් විකුණන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. විකුණනවා නම් විකුණන්න පුළුවන් එක ම දෙය "ආගම බේරාගැනීම" කියන සටන් පාඨය විතරයි. ඒ වෙනුවෙන් දැන් ඔවුන් ගේ කුලීකාරයො ලොකුවට ම වැඩේට බැහැලා ඉන්නවා. 2019 වගේ ම මේ පාරත් එක ම ත්‍රාඩ, ලුම්පන් කුලීකාරයන් පිරිසක් මේ සටනේ ඉදිරිපෙළ නායකයන් බවට පත්වෙලා ඉන්නවා.

    මේ ඇස් පනාපිට තියෙන සත්‍යය ඔබට පෙනෙන්නේ නැත්නම් මා ඔබට කියන්නේ නැවතත් ගල් යුගයට ගිහින් ගල් ගුහාවක පදිංචි වෙන්න කියලයි.

    ලංකාව ඉතා ම අරුම පුදුම රටක් වෙන්නේ එක ම පිරිසකට එක ම බොරුව නැවත නැවත කරමින් එක ම විදියට මිනිසුන් රැවටිය හැකි නිසයි.

    එහෙම රටකට මෙහෙම ඉරණමක් අත් නොවී තිබුණොත් අනිවාර්‍යයෙන් ම ඒක ලෝකයේ අටවෙනි පුදුමය බවට පත්වෙනවා.

    -
    කෝ ලියපු එකා නෑනෙ. පචුනොමික්ස් කෑල්ල කෝ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,305
    34,976
    113
    ඕක උඹ දැන්ද දන්නේ. මීට වැඩිය හොඳයි........... (69 ලස්සේ අමු ගව, කුණු සැමන්, නාග ධාතු පුන්නක්කු බේස බයි හැත්තට අන්ලිම්ටඩ් සාප වේවා!)
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    350288314_2330953440400387_5386448368571135568_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලන්කාවෙ ජාතිවාදය ඇවිස්සෙන හැම අවස්ථාවකම බලයෙ නැත්තෙ සහ, ඉන්පසු බලයට එන්නෙ එක පිරිසක්. ඒ කවුද කියන එක රටේ බුද්දියක් තියෙන කෙනෙකුට හොදින් තේරුම් ගන්න පුලුවන්. අදත් වෙන්නෙ ඒකයි. හේතුව මේ රටේ 60%ක්ම මන්ද බුද්දිකයෝ. උන් තමා රටේ අනාගතය තීරනය කරන්නෙ. උන් තමා කපටි අවස්තාවාදින්ට අහු වෙන්නෙ.
    bump
     
    • Haha
    Reactions: weer 11

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ලන්කාවෙ ජාතිවාදය ඇවිස්සෙන හැම අවස්ථාවකම බලයෙ නැත්තෙ සහ, ඉන්පසු බලයට එන්නෙ එක පිරිසක්. ඒ කවුද කියන එක රටේ බුද්දියක් තියෙන කෙනෙකුට හොදින් තේරුම් ගන්න පුලුවන්. අදත් වෙන්නෙ ඒකයි. හේතුව මේ රටේ 60%ක්ම මන්ද බුද්දිකයෝ. උන් තමා රටේ අනාගතය තීරනය කරන්නෙ. උන් තමා කපටි අවස්තාවාදින්ට අහු වෙන්නෙ.
    True
     
    • Haha
    Reactions: weer 11

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පාස්කු ප්‍රහාරයෙන් හරියට ම සතියකට පස්සේ (අප්‍රේල් 26) ගෝඨාභය රාජපක්ෂ රොයිටර්ස් පුවත් සේවයට විශේෂ ප්‍රකාශයක් කළා.

    "මම මේ අවුරුද්දේ ජනාධිපතිරණයට ඉදිරිපත් වෙනවා. මම ඉස්ලාමික අන්තවාදය පැතිර යාම නතර කරනවා" ("I will run for presidency this year. I will stop the spread of Islamist extremism" - Gotabaya Rajapaksa 26/04/2019)

    ගෝඨාභය ඊට කලින් මෙහෙම ප්‍රකාශයක් නිල වශයෙන් කරලා තිබුණේ නැහැ. ඒ වෙනතුරු ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන කියලා තිබුණේ අනුමානයක් සහ වක්‍රාකාර ඉඟි පමණයි.

    ගෝඨාභය ගේ මේ නිල ප්‍රකාශය ආවේ ඉතා ම තීරණාත්මක වෙලාවක.

    ඒක පාස්කු ඉරිදා සිදුවීම සහ ආගමික අන්තවාදය පිළිබඳව දකුණේ සමාජය බයෙන් තැති ගැන්වෙලා හිටපු වෙලාවක්. මේක කළේ කවුද, මේක පිටිපස්සේ හිටියේ කවුද කියලා ඒ වෙනකොට කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒ වගේ ම සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවට මේ ප්‍රහාරය වළකා ගන්න බැරි වීම ගැන විශාල මහජන විරෝධයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණා.

    එකින් එක පෙළගැසුණු මේ හැම සිදුවීමක් ම ගෝඨාභයට තමන් ගේ අපේක්ෂකත්වය ගැන නිල වශයෙන් නිවේදනය කරන්න ඉතා ම හොඳ වේදිකාවක් නිර්මාණය කරලා තිබුණා.

    එතනින් පස්සේ සිදුවුණු ජවනිකා ඔබට අමතක වෙලා තියෙන්න විදියක් නැහැ.

    වඳ කොත්තු, වඳ පෙති තිරනාටක හරහා නිර්මාණය කෙරුණු "වඳ භීතිකාව" වෛද්‍ය ෂාෆි කේන්ද්‍ර කරගෙන ගොඩනැගූ වඳ සැත්කම් නාට්‍යය හරහා කූඨ ප්‍රාප්තියට නැංවූවා.

    ෂාෆි හිරේට දැම්මා. ගෝඨාභයට කඩේ ගිය සංවිධාන, වීරවංශල ලා, ගම්මන්පිල ලා "ගර්භාෂ යුද්ධයක්" පිළිබඳ බොරු කතාවක් නිර්මාණය කළා. සමාජය විශාල භීතියක වෙළුණා. අන්තිමේ දී ජනාධිපතිවරණයට දවස් දෙකක් තියලා කැළණියට ප්ලාස්ටික් බෝතලයක දාපු නයෙකු ලවා නාගධාතු වැඩැම්මුවා. මේක ගෝඨාභය ගේ කැම්පේන් එකේ අවසන් අදියරේ දී ඉතා ම උත්කර්ෂවත්ව පාවිච්චි කළා. මේ හැම සෙල්ලමක් ම කරලා ලක්ෂ 69ක ඡන්දවලින් ගෝඨාභය බලයට පත් වුණා.

    ගෝඨාභය ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ මුහුණ දුන් දරුණුත ම අර්බුදයට රට තල්ලු කළා. ඉවසගෙන ඉන්නට බැරි ම තැන රටේ මිනිසුන් පාරට බැහැලා ගෝඨාභය එළවා දැම්මා. මිලියන ගණනක් මිනිසුන්ට තමන් ගේ අනාගතය අහිමි වුණා. අදටත් ලංකාවේ ලක්ෂ ගණනක් මිනිසුන් මහපාරට වැටිලා ඉන්නවා.

    ඒ එක පරිච්ඡේදයක්.

    දැන් ආපහු පාරක් 2019 මැද හරියේ තිබුණු විදියේ ම ජාතිය, ආගම බේරාගන්න රැල්ලක් පැතිරිලා යනවා. රටේ ලොකු ම තැන් එක්ක සම්බන්ධතා තියෙන ජෙරොම් ප්‍රනාන්දු එක පාරට ම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. පොලීසිය ඔහුට රට යාම තහනම් කරලා නියෝගයක් ගන්න පැය 24කට කලින් ජෙරොම් විදේශගත වෙනවා. ඊට ටික දවසකට පස්සේ මීට මාස දෙකකට කලින් තිබුණු "මෝඩාභිමානය" ශෝ එකේ වීඩියෝවක් එක පාරට ම වයිරල් වෙනවා.

    මේ හැම දෙයක් ම අර "ජාතිය ආගම බේරගන්න" රැල්ල උඩට ගන්න හොඳ වේදිකාවක් නිර්මාණය කරලා තියෙනවා. මේ දවස් දෙක තුනට ඒ වෙනුවෙන් ෆේක් ප්‍රොෆයිල් අති විශාල ප්‍රමාණයක් අලුතින් නිර්මාණය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම ෆේක් ප්‍රොෆයිල් නිර්මාණය වෙන්නේ සැලසුම් සහගත කැම්පේන්වලට. ෆේස්බුක් පේජ් කීපයක් ඒ වෙනුවෙන් සියුම්ව මතය හසුරුවනවා.

    2019 වෙනුවෙන් ගෝඨාභය වෙනුවෙන් කැම්පේන් කරපු කුලීකාරයන් ම ප්‍රවෘත්ති සාකච්ඡා තියමින්, වොයිස්කට් දෙමින් නැවත වතාවක් කරළියට ඇවිල්ලා තියෙනවා. එක ම චරිත ටික, එක ම ජවනිකාව අවුරුදු හතරකට පස්සේ නැවතත් රඟ දක්වනවා.

    මේ අල්ල පනල්ලේ ඊයේ නාමල් රාජපක්ෂ රාජපක්ෂ කරපු ඉතා ම වැදගත් ප්‍රකාශයක් මාධ්‍යවල පළවෙනවා.

    “අරගල භූමිය ඇතුළේ ආගම්වලට අගෞරව කිරීම සාමාන්‍ය දෙයක් කෙරුවා.."

    පොහොට්ටුවට දැන් විකුණන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. විකුණනවා නම් විකුණන්න පුළුවන් එක ම දෙය "ආගම බේරාගැනීම" කියන සටන් පාඨය විතරයි. ඒ වෙනුවෙන් දැන් ඔවුන් ගේ කුලීකාරයො ලොකුවට ම වැඩේට බැහැලා ඉන්නවා. 2019 වගේ ම මේ පාරත් එක ම ත්‍රාඩ, ලුම්පන් කුලීකාරයන් පිරිසක් මේ සටනේ ඉදිරිපෙළ නායකයන් බවට පත්වෙලා ඉන්නවා.

    මේ ඇස් පනාපිට තියෙන සත්‍යය ඔබට පෙනෙන්නේ නැත්නම් මා ඔබට කියන්නේ නැවතත් ගල් යුගයට ගිහින් ගල් ගුහාවක පදිංචි වෙන්න කියලයි.

    ලංකාව ඉතා ම අරුම පුදුම රටක් වෙන්නේ එක ම පිරිසකට එක ම බොරුව නැවත නැවත කරමින් එක ම විදියට මිනිසුන් රැවටිය හැකි නිසයි.

    එහෙම රටකට මෙහෙම ඉරණමක් අත් නොවී තිබුණොත් අනිවාර්‍යයෙන් ම ඒක ලෝකයේ අටවෙනි පුදුමය බවට පත්වෙනවා.

    -

    me @riduna pm kiyanne aththada??

    @2osama @N A K A M U R A @weer 11 @hirashgeff
    @netudara podi hujja kolla
    @nicjosh83 AKA @John Dutton
     
    • Haha
    Reactions: weer 11

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,329
    113
    UNP ඵක ජාතිවාදය අවුස්සලා නෑ..- පැතුම්