(1)
X : මේ රටේ තියෙන්නෙ සිංහල ආන්ඩුවක්..
මේ සිංහල ආන්ඩුවෙන් සුලුජාතීන්ට කිසිම අයිතිවාසිකමක් ලැබෙන්නෙ නෑ..
Y : ඇයි සිංහල ආන්ඩුව කියන්නෙ.. මේක ශ්‍රීලංකාවේ ජනතාව පිහිටුවාගත් ආන්ඩුවක්නෙ සියලුම ජනකොටස් නියෝජනය වෙන්න..
X : ඒ වුනාට බහුතරය සිංහලනෙ ඒ නිසා මේක සිංහල ආන්ඩුවක් ඒක නෑ කියන්න බෑ..
************************************************
(2)
X : සිංහල හමුදාව දෙමල ජනයා සමූලඝාතනය කලා.. ඒවාට දඬුවම් කල යුතුයි..
Y : ඇයි සිංහල හමුදාව කියන්නෙ.. මේ රටේ හමුදාවට ජාතියක් නෑනෙ..
X : ඒ වුනාට හමුදාවෙ බහුතරය සිංහලනෙ ඒ නිසා මේක සිංහල හමුදාවක් ඒක නෑ කියන්න බෑ...

(3)
Y : එහෙම නම් මේ රටේ බහුතරය සිංහල බෞද්ධ නෙ.. එතකොට ඔය කියන විදියට මේ රටත් සිංහල බෞද්ධ රටක් නේද..
X : ඔන්න ඕකනෙ මම කිව්වෙ.. ඔහොම හිතන තමුසෙලාගෙන් කොහොමද අනිත් සුලුජනකොටස් වලට සාදාරනයක් වෙන්නෙ..
බහුතර සිංහල වුන පලියට මේක සිංහල රටක් වෙන්නෙ නෑ ඕයි.. ජාතිවාදී ලේ පිපාසිතයො ... #%@$&*#