ජාතිවාදී අරගලය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    බස් බෝඩ් එකක දෙමළෙන් බස් එක යන තැන ගහල තිබ්බම සිංහල මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් ගරුත්වය නැතිවෙන්නෙ කොහොමද :baffled:
    ගහනවනම් හරියට බෝඩ් ගහන්න ඕනේ.
    මුලින්ම සිංහල දෙකට දෙමළ තුනට ඉංග්‍රිසි එක තමා රටේ නීතිය. මැලේසියාවේ ලංකාවට වඩා දෙමළ එ්වුන් ඉන්නවා. එහෙම කියලා දෙමළෙන් බෝඩ් ගහෙලි නැහැ. ගහනවා නම් එක්කෝ මැලේ වලින් නැත්නම් භාෂා දෙකෙන්ම විතරයි. දෙමළෙන් විතරායි නම් බෝඩ් එක නගර සභා වෙන් කඩලා දඩයක් ගෙවන්නත් වෙනව
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඕකම තමයි මාත් කියන්නේ.

    මට තියෙන ගැටලුව, දෙමළුන්ට අසාධාරණයක් වෙනවා කියල කෑගහන්නේ අපේම සිංහලයෝ වීමයි. බස් එකේ බෝඩ් එක සිංහලෙන් උනාම ගැටලුවක් වෙන්නේ සිංහල නොදන්න කෙනෙකුට නේද ? බෝඩ් එක නෙවෙයි වැරදි. සිංහල ඉගෙන නොගත් පුද්ගලයා නේද ?

    උදා : මම ඇමරිකාවේ යනවා. ඒ රටේ සියලු දේ තියෙන්නේ ඉංග්‍රීසියෙන්. නමුත් මට ඉංග්‍රීසි බෑ. ලංකාවේ මිනිස්සුත් ඉන්න නිසා ඒ පිරිසෙන් කොටසක් එකතු කරගෙන බෝඩ් අපිට කියවන්න බෑ. සිංහලෙන් දාපං කිව්වොත් මට මුලින්ම ගහන්නේ අපේ මිනිස්සු. උන් කියාවි උඹ ඉංග්‍රීසි ඉගෙන ගනින් කියලා. නමුත් ලංකාවේ වෙන්නේ එකෙක්ට හෝ පිරිසකට සිංහල බැරි නිසා බෝඩ් වෙනස් කරපන් කියල රජයට බලකිරීම.

    ඔබල කොතරම් සාධාරණද ?
     
    මූ සිංහල නෙවෙයි මුස්ලිම් පොරක් . මුස්ලිම් එවුන් දැන් ගේම දෙන්නේ සිංහල නම් දාගෙන 😀😀
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මූ සිංහල නෙවෙයි මුස්ලිම් පොරක් . මුස්ලිම් එවුන් දැන් ගේම දෙන්නේ සිංහල නම් දාගෙන 😀😀

    සිංහල අපි හා මේ රට ජාතිවාදියි කියන සියල්ලෝම මාස 6ට මැලේසියා යවන්න ඕන.

    ඒ රටේ භුමිපුත්‍රයට තියෙන වාසි දැක්කොත් හිතේවි අපිට අපේ රටේ තියෙන්නේ මොන කෙන්ගෙඩියද කියල.
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,589
    113
    මට තියෙන ගැටලුව, දෙමළුන්ට අසාධාරණයක් වෙනවා කියල කෑගහන්නේ අපේම සිංහලයෝ වීමයි. බස් එකේ බෝඩ් එක සිංහලෙන් උනාම ගැටලුවක් වෙන්නේ සිංහල නොදන්න කෙනෙකුට නේද ? බෝඩ් එක නෙවෙයි වැරදි. සිංහල ඉගෙන නොගත් පුද්ගලයා නේද ?

    දෙමළ හැමෝටම සිංහල උගන්නන්න, සිංහල හැමෝටම දෙමළ ඉගෙනගන්න පුළුවන් නම් හොඳයි, ඒත් දෙමළෙනුත් නම දැම්ම කියල සිංහල අයට මොනව නැතිවෙනවද කාටහරි පහසුවක් වෙනව මිසක්.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දෙමළ හැමෝටම සිංහල උගන්නන්න, සිංහල හැමෝටම දෙමළ ඉගෙනගන්න පුළුවන් නම් හොඳයි, ඒත් දෙමළෙනුත් නම දැම්ම කියල සිංහල අයට මොනව නැතිවෙනවද කාටහරි පහසුවක් වෙනව මිසක්.
    ඔහොම හිතල දෙමලත් රාජ්‍ය භාෂාව කරපු එක තමයි විනාශයට මුල් වුනේ.

    ලංකාවේ ඉන්න හැමෝම සිංහල අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන කිව්වනම් බෝඩ් ගැටලුත් නෑ. පරිපාලන ගැටලුත් නෑ.

    විශේෂයෙන්ම මේ වගේ නූලක් වැටෙන්නෙත් නෑ. මේකේ ඉන්න එවුන්ට තේරුම් කර කර ඉන්න එක නවත්තලා අපි මිට වඩා වැදගත් දෙයක් කරනවා :P
     
    • Like
    Reactions: D_Mad

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,973
    21,993
    113
    ගම මහනුවරයි
    දෙමළ හැමෝටම සිංහල උගන්නන්න, සිංහල හැමෝටම දෙමළ ඉගෙනගන්න පුළුවන් නම් හොඳයි, ඒත් දෙමළෙනුත් නම දැම්ම කියල සිංහල අයට මොනව නැතිවෙනවද කාටහරි පහසුවක් වෙනව මිසක්.

    Oya okkotama wadiya lesi , degollontama english ugannawa... rata athule witharak nemei ratin eliyata giyath eka watinawa...
     
    • Like
    Reactions: akildila

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,589
    113
    ඔහොම හිතල දෙමලත් රාජ්‍ය භාෂාව කරපු එක තමයි විනාශයට මුල් වුනේ.

    ලංකාවේ ඉන්න හැමෝම සිංහල අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන කිව්වනම් බෝඩ් ගැටලුත් නෑ. පරිපාලන ගැටලුත් නෑ.

    කොයි රටේ ද රටේ බහුතරය පාවිච්චි කරන භාෂාව හැමෝම දැනගන්න ඕන කියල නීතියක් තියෙන්නේ?

    අනික රජයට බදු ගෙවන්න සිංහල අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන (ඒ කියන්නෙ සිංහල නොදන්නවා නම් බදුවලින් නිදහස්) නැත්නම් ඒ බදුවලින් දෙන සේවා ගන්න සිංහල අනිවාර්යයෙන් ඉගෙන ගන්න කියන්න බෑනේ

    Oya okkotama wadiya lesi , degollontama english ugannawa... rata athule witharak nemei ratin eliyata giyath eka watinawa...

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    මේක කරන එක ලේසියි සිංහල හැමෝටම දෙමළ / දෙමළ හැමෝටම සිංහල උගන්නනවට වඩා
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කොයි රටේ ද රටේ බහුතරය පාවිච්චි කරන භාෂාව හැමෝම දැනගන්න ඕන කියල නීතියක් තියෙන්නේ?

    අනික රජයට බදු ගෙවන්න සිංහල අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන (ඒ කියන්නෙ සිංහල නොදන්නවා නම් බදුවලින් නිදහස්) නැත්නම් ඒ බදුවලින් දෙන සේවා ගන්න සිංහල අනිවාර්යයෙන් ඉගෙන ගන්න කියන්න බෑනේ

    මම ලියපු ඔක්කොම ටික කියෙව්වනම් ඔබට මේ ගැටලුව එන්නේ නෑ. ලෝකේ හැම රටකම නීතිය රටේ ප්‍රධාන භාෂාව ඉගෙන ගැනීමයි. ඔබ ඒක නොදන්නවා යයි හිතන්න අමාරුයි

    බදු කතාවට භාෂාව අදාළ වෙන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,589
    113
    මම ලියපු ඔක්කොම ටික කියෙව්වනම් ඔබට මේ ගැටලුව එන්නේ නෑ. ලෝකේ හැම රටකම නීතිය රටේ ප්‍රධාන භාෂාව ඉගෙන ගැනීමයි. ඔබ ඒක නොදන්නවා යයි හිතන්න අමාරුයි

    බදු කතාවට භාෂාව අදාළ වෙන්නේ කොහොමද ?

    මට තියෙන ගැටලුව රාජ්‍ය ආයතන දෙමළ භාෂාව අයින් කරල විසඳන්න යන ප්‍රශ්නේ මොකක්ද කියන එක

    රජයට බදු ගෙවනවනෙ සිංහල නොදන්න අයත්. රජයෙන් ඒව වියදම් කරල දෙන සේවා ගන්න අමාරු වෙනවනෙ එහෙම අයට මේ වැඩෙන්.
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මට තියෙන ගැටලුව රාජ්‍ය ආයතන දෙමළ භාෂාව අයින් කරල විසඳන්න යන ප්‍රශ්නේ මොකක්ද කියන එක

    රජයට බදු ගෙවනවනෙ සිංහල නොදන්න අයත්. රජයෙන් ඒව වියදම් කරල දෙන සේවා ගන්න අමාරු වෙනවනෙ එහෙම අයට මේ වැඩෙන්.
    ඕකම තමයි ගැටලුව සිංහල දාන්නේ නැති මිනිහා රජයේ ආයතනයකින් වැඩක් කරගන්නේ කොහොමද..? විශේෂයෙන් උතුරේ ඉන්න මිනිස්සු කොහොමද ඕක කරගන්නේ. ඔහොම කරන එක නැති ප්‍රශ්නයක ආරම්බය නෙමෙයිද?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඕකම තමයි ගැටලුව සිංහල දාන්නේ නැති මිනිහා රජයේ ආයතනයකින් වැඩක් කරගන්නේ කොහොමද..? විශේෂයෙන් උතුරේ ඉන්න මිනිස්සු කොහොමද ඕක කරගන්නේ

    ඔබගේ පුහු තර්ක බිඳපු නිසා මගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී මගහැර ගොස් වෙන කෙනෙක් දාන අදහස්වල එල්ලෙන්න එපා මිතුරේ. ඔබේ අදහස් සමග ලියන්න. ඔබ යාපනේ ගොස් සිංහලෙන් වැඩක් කරගන්න බලන්න. එතකොට තේරේවි.
    මට තියෙන ගැටලුව රාජ්‍ය ආයතන දෙමළ භාෂාව අයින් කරල විසඳන්න යන ප්‍රශ්නේ මොකක්ද කියන එක

    රජයට බදු ගෙවනවනෙ සිංහල නොදන්න අයත්. රජයෙන් ඒව වියදම් කරල දෙන සේවා ගන්න අමාරු වෙනවනෙ එහෙම අයට මේ වැඩෙන්.

    උදා ලෙස ඇමරිකාව ගනිමු. ලෝකේ තෝරාගත් රටවල්වලින් වසරකට 50000 මිනිස්සු green card එකත් දී ගෙන්න ගන්නවා. මේ එන සියලු දෙනා විවිධ භාෂා කතා කරන පිරිස්. ඔවුන් රටේ ආදායම් ලබනකොට බදු ගෙවීම අනිවාර්යයි. එහෙත් රජයේ සේවා ලබා දීමේදී ඔවුන්ගේ බසින් එකිනෙකාට වෙනම සලකනවාද ? එසේත් නොමැතිනම් රටේ ඇති භාෂාව වන ඉංග්‍රීසි පමණක් යොදාගන්නවාද ?

    ඉන්දියාවේ අගමැති මෝඩි, රටේ භාෂා ගොඩක් තිබු පමණින් ඒ හැම භාශාවකින්ම ජාතිය අමතනවද ? තමනගේ බසින් ජාතිය ඇමතුවේ නෑ කියා රටේ මිනිස්සු චන්දෙ නොදී ඉන්නවද ?

    මේ සියලු වඳුරු කුණුහරුප වැඩ කරන්න හදන්නේ හා සුළු ජාතිය වෙනුවෙ කිඹුල් කඳුළු හෙලන්නේ රටේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය නිසි ලෙස තේරුම් නොගත් උගත් කල්ලතෝනි බව මගේ අදහසයි.
     
    මචො උබගේ ප්‍රශ්න මන් මග ඇරියේනැ. නමුත් උබේ කතාවෙන් මට තේරුණා උබ ජාතික අන්තවාදියෙක් කියලා. මචන් උබ මගෙන් ඇහුවනේ මම සිංහලද දෙමළද කියලා එතනින් පස්සේ මට තේරුණා උත්තර දීලා වැඩක් na කියලා
     
    • Haha
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මචො උබගේ ප්‍රශ්න මන් මග ඇරියේනැ. නමුත් උබේ කතාවෙන් මට තේරුණා උබ ජාතික අන්තවාදියෙක් කියලා. මචන් උබ මගෙන් ඇහුවනේ මම සිංහලද දෙමළද කියලා එතනින් පස්සේ මට තේරුණා උත්තර දීලා වැඩක් na කියලා

    තමන්ගේ රටට, තමන්ගේ ජාතියට ආදරයක් නැතිනම් ඌ ඒ රටේ හා ජාතියේ ඉපදිලා තියෙන්නේ රටේ හා ජාතියේ පවට බන්.

    මම රටට ආදරේ කරන ජාතියට ආදරේ කරන එකෙක් තමයි. සමහරුන්ට ඒක වැරදි ඇති. ඒත් ඒ වෙනුවෙන් අන්තවාදියෙක් කියනවට මම කැමතියි.
     
    • Like
    Reactions: D_Mad and maticat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,589
    113
    ඔබගේ පුහු තර්ක බිඳපු නිසා මගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී මගහැර ගොස් වෙන කෙනෙක් දාන අදහස්වල එල්ලෙන්න එපා මිතුරේ. ඔබේ අදහස් සමග ලියන්න.

    උදා ලෙස ඇමරිකාව ගනිමු. ලෝකේ තෝරාගත් රටවල්වලින් වසරකට 50000 මිනිස්සු green card එකත් දී ගෙන්න ගන්නවා. මේ එන සියලු දෙනා විවිධ භාෂා කතා කරන පිරිස්. ඔවුන් රටේ ආදායම් ලබනකොට බදු ගෙවීම අනිවාර්යයි. එහෙත් රජයේ සේවා ලබා දීමේදී ඔවුන්ගේ බසින් එකිනෙකාට වෙනම සලකනවාද ? එසේත් නොමැතිනම් රටේ ඇති භාෂාව වන ඉංග්‍රීසි පමණක් යොදාගන්නවාද ?

    ඉන්දියාවේ අගමැති මෝඩි, රටේ භාෂා ගොඩක් තිබු පමණින් ඒ හැම භාශාවකින්ම ජාතිය අමතනවද ? තමනගේ බසින් ජාතිය ඇමතුවේ නෑ කියා රටේ මිනිස්සු චන්දෙ නොදී ඉන්නවද ?

    මේ සියලු වඳුරු කුණුහරුප වැඩ කරන්න හදන්නේ හා සුළු ජාතිය වෙනුවෙ කිඹුල් කඳුළු හෙලන්නේ රටේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය නිසි ලෙස තේරුම් නොගත් උගත් කල්ලතෝනි බව මගේ අදහසයි.

    ඔය තර්ක බිඳිනවයැ නම්-වානම් කියනවනෙ.

    මට තියෙන්නෙ තර්කයක් නෙමේ ගැටලුවක්. (ගැටළු දෙකක්)

    බස් බෝඩ් එකක දෙමළෙන් බස් එක යන තැන ගහල තිබ්බම සිංහල මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් ගරුත්වය නැතිවෙන්නෙ කොහොමද?

    මට තියෙන ගැටලුව රාජ්‍ය ආයතන දෙමළ භාෂාව අයින් කරල විසඳන්න යන ප්‍රශ්නේ මොකක්ද කියන එක.

    ග්‍රීන් කාඩ් ගැන - ඉංග්‍රීසි නොදැන ඇමරිකාවෙ ග්‍රීන් කාඩ් ගන්න බෑනේ කොහොමත්. නමුත් සිංහල නොදන්න ශ්‍රී ලංකා පුරවැසියො කොච්චර ඇතිද?

    ජාතිය ඇමතීම - ජාතිය ඇමතීමක් තේරුම් ගන්න එක පුරවැසියෙක්ගෙ අයිතිවාසිකමක් යෑ.
     
    • Haha
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔය තර්ක බිඳිනවයැ නම්-වානම් කියනවනෙ.

    මට තියෙන්නෙ තර්කයක් නෙමේ ගැටලුවක්. (ගැටළු දෙකක්)

    ග්‍රීන් කාඩ් ගැන - ඉංග්‍රීසි නොදැන ඇමරිකාවෙ ග්‍රීන් කාඩ් ගන්න බෑනේ කොහොමත්. නමුත් සිංහල නොදන්න ශ්‍රී ලංකා පුරවැසියො කොච්චර ඇතිද?

    ජාතිය ඇමතීම - ජාතිය ඇමතීමක් තේරුම් ගන්න එක පුරවැසියෙක්ගෙ අයිතිවාසිකමක් යෑ.

    භාෂා තුනක් මේ රටේ රාජ්‍ය භාෂා කිරීමේ පලවිපාකය ඔබ වැන්නන් බිහිවීමයි.

    ඇමරිකාවේ green card ගන්න ඉංග්‍රීසි අනිවාර්ය ඒ රටේ එක බසක් රාජ්‍ය භාෂාව වීමයි.

    සිංහල නොදන්නා පුරවැසියෝ රටේ ඉන්නේ උගේ මව් භාෂාව පමණක් ඇතිය කියල හිතන එකනේ. ඒක වෙනස් කරන්න ඕන. මේ රටේ උපදින දෙමල හෝ මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව දෙමල නොවී සිංහල උනානම් ගැටලුව විසඳෙනවා නේද ?

    පිටරටක උපදින සිංහල දරුවෝ තමන්ගේ මව්බස ලෙස පිළිගන්නේ ඒ රටේ ඇති භාෂාවයි. ඇයි සිංහල නොවෙන්නේ ?

    රටේ ප්‍රධාන පුරවැසියා තම රටේ අනිත් පුරවැසියන්ට කතා කර දෙන පණිවිඩය තේරුම් ගන්න එක පුරවැසියන්ගේ අයිතිවාසිකමක් නොවෙන සේ හිතන ඔබ ගැන අවංකවම කනගාටුයි මිතුරේ....
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,589
    113
    භාෂා තුනක් මේ රටේ රාජ්‍ය භාෂා කිරීමේ පලවිපාකය ඔබ වැන්නන් බිහිවීමයි.

    ඇමරිකාවේ green card ගන්න ඉංග්‍රීසි අනිවාර්ය ඒ රටේ එක බසක් රාජ්‍ය භාෂාව වීමයි.

    සිංහල නොදන්නා පුරවැසියෝ රටේ ඉන්නේ උගේ මව් භාෂාව පමණක් ඇතිය කියල හිතන එකනේ. ඒක වෙනස් කරන්න ඕන. මේ රටේ උපදින දෙමල හෝ මුස්ලිම් ජනතාවගේ මව් භාෂාව දෙමල නොවී සිංහල උනානම් ගැටලුව විසඳෙනවා නේද ?

    පිටරටක උපදින සිංහල දරුවෝ තමන්ගේ මව්බස ලෙස පිළිගන්නේ ඒ රටේ ඇති භාෂාවයි. ඇයි සිංහල නොවෙන්නේ ?

    රටේ ප්‍රධාන පුරවැසියා තම රටේ අනිත් පුරවැසියන්ට කතා කර දෙන පණිවිඩය තේරුම් ගන්න එක පුරවැසියන්ගේ අයිතිවාසිකමක් නොවෙන සේ හිතන ඔබ ගැන අවංකවම කනගාටුයි මිතුරේ....

    මෙතන මම අහපු දේට උත්තරයක් නෑනෙ.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මට තියෙන ගැටලුව රාජ්‍ය ආයතන දෙමළ භාෂාව අයින් කරල විසඳන්න යන ප්‍රශ්නේ මොකක්ද කියන එක

    රජයට බදු ගෙවනවනෙ සිංහල නොදන්න අයත්. රජයෙන් ඒව වියදම් කරල දෙන සේවා ගන්න අමාරු වෙනවනෙ එහෙම අයට මේ වැඩෙන්.

    මේ දෙක නේද ?

    රාජ්‍ය ආයතන දෙමල අයින් කරනවා කියල තියෙනවද ? මම ඒ ගැන දැනුවත් නෑ. නමුත් වෙන්න ඕන දෙයක්. වැඩි විස්තර ඉහලින් සපයා ඇත.

    බදු යනු උපයන දෙයින් රජයට ගෙවීමට ඇති මුදල. එය ගෙව්වට රජයෙන් ලැබෙන සේවය ගන්න භාෂාව ගැටලුවක් වෙන්නේ භාෂා තුනක් තියෙන නිසානේ. රටේ සියලු දෙනා එක බසක් දන්නවනම් එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නෑනේ.
     
    • Like
    Reactions: D_Mad

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ප්‍රබාකරන් ඇතුළු දමිළ දේශපාලකයන් gatthema මේ point එකනේ.දෙමළ කතා කරන ජනයාට tieyena ගැටලුව කියලනේ........
     
    • Like
    Reactions: indika_sam