ජාතිවාදී අරගලය

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ප්‍රබාකරන් ඇතුළු දමිළ දේශපාලකයන් gatthema මේ point එකනේ.දෙමළ කතා කරන ජනයාට tieyena ගැටලුව කියලනේ........

    ඔබ නිසි තැනට ඇවිත්. දෙමල කතා කරන ජනයාගේ ගැටලුව කිව්වට සැබෑ දෙමළ ජනයා මේකට කැමති නෑ. ඒ මිනිස්සු කැමතියි කැඩුණු සිංහලෙන් හෝ කතා කරමින් සිංහලයා සමග ඉන්න. සිංහල ඉගෙන ගන්න. දේශපාලකයා විසින් කරපු නිර්මාණයක් මේ දෙමල බසේ ගැටලුව. එයට යුරෝපය ඇතුළු රටවල් දමපු පොහොර සමග පිරබාහරන් මේ ගැටලුවට සම්බන්ධ වෙනවා.

    මේ ගැටලුවේ සැබෑ නිර්මාපකයා දෙමල චන්දෙන් ගොඩ යන දේශපාලකයා.
     
    • Like
    Reactions: D_Mad

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067

    ඉතින් එකනේ කව්ද මේ ප්‍රස්නේ 56ඇතිකරේ බණ්ඩාරනායකනේ සිංහල පමණක් පනත ගෙනල්ල.නැති ප්‍රස්නයක් ඇති කරේ දේශපාලකයා tamai
     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඉතින් එකනේ කව්ද මේ ප්‍රස්නේ 56ඇතිකරේ බණ්ඩාරනායකනේ සිංහල පමණක් පනත ගෙනල්ල.නැති ප්‍රස්නයක් ඇති කරේ දේශපාලකයා tamai
    ඔබ රටේ සංවේදී ප්‍රශ්න හරියට තේරුම් අරගෙන නෑ. එහෙම නැතිනම් මම කියන දේ තේරුම් ගන්න බෑ හෝ තේරුම් නොගත් බව හඟවනවා.

    මේ ගැටලුවේ සැබෑ නිර්මාපකයා දෙමල චන්දෙන් ගොඩ යන දේශපාලකයා.

    මේක හරියට තේරුම් ගන්න.
     
    • Like
    Reactions: D_Mad

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,155
    113
    ඔබ රටේ සංවේදී ප්‍රශ්න හරියට තේරුම් අරගෙන නෑ. එහෙම නැතිනම් මම කියන දේ තේරුම් ගන්න බෑ හෝ තේරුම් නොගත් බව හඟවනවා.

    මේක හරියට තේරුම් ගන්න.
    machan me gana ube mathatahariyatama terum karala thread ekak dapan.meke karanu thana thanane tiyenne,ubata puluwanne ethakota oka hodata pahadili karalama danna
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    machan me gana ube mathatahariyatama terum karala thread ekak dapan.meke karanu thana thanane tiyenne,ubata puluwanne ethakota oka hodata pahadili karalama danna

    අදහසනම් හොඳයි. තැන තැන තියෙන ඒවා තේරුම් නොගන්න අය එක දිගට ලියල දැම්මම තේරුම් ගනීවිද සහෝ ?
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    දෙමල ලූ නලවල හරියන්නේ නැහැ හැම දෙමළාට ම සිංහල අනිවාර්ය කරන්න ඕනේ.
    එකට වත් මෝඩ සිංහළ එවුන්ට කොන්ද පණ නැහැ :angry: :angry:
     
    • Love
    Reactions: indika_sam

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දන්නා තරම නේද ?

    ඔතනින් එහාට ගියපු ලොකු කතාවක් තියෙනවා. හොයල බලන්න.

    අපි අපේම කෙනෙක් අපේ භාෂාව වෙනුවෙන් කරපු දේට අපි ලවාම වෛර කරවන්න ගහපු ගැටේට ඔබත් අහුවෙලා.

    ඉන්දියාව හින්දි පමණක් රාජ්‍ය භාෂාව කරේ නැද්ද ? ඇමෙරිකාවේ ඉන්න ඔක්කොම ඉංග්‍රීසි කතා කරන මිනිස්සුද ? භාෂා ගොඩක් රාජ්‍ය භාෂාද ? බ්‍රිතාන්‍යයත් එහෙමයි. අනිත් රටවලුත් එහෙමයි.
    දෙමල ජාතිවාදය අවුලවන්න ඔනි උන්ට පිදුරු දැමීමක් තමා ඔය සිංහලෙන් පමණක් කිරිමෙන් උනෙ.

    සිංහල භාෂාව රාජ්‍ය භාෂාව.එත් 56 දි උනෙ දිව් භාෂා පාසල් නැති වෙලා දෙමළ මිනිහට බලෙන් සිංහල පැටෙව්වා.
    එකෙන් උනෙ ජාතිවාදි අරගල අවුලවන්න ඔනි උන්ට පිරිසක් හදලා දීපු එක.
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දෙමල ලූ නලවල හරියන්නේ නැහැ හැම දෙමළාට ම සිංහල අනිවාර්ය කරන්න ඕනේ.
    එකට වත් මෝඩ සිංහළ එවුන්ට කොන්ද පණ නැහැ :angry: :angry:
    අම්මෝ මෙවන් අසිරිමත් ජාතිය රටකට වාසනාවක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දෙමල ලූ නලවල හරියන්නේ නැහැ හැම දෙමළාට ම සිංහල අනිවාර්ය කරන්න ඕනේ.
    එකට වත් මෝඩ සිංහළ එවුන්ට කොන්ද පණ නැහැ :angry: :angry:
    සිංහල අනිවාර්‍ය කරන්නෙ අහවල් එකකටද ?
    එහෙම කරලා උන් උතුරෙ ඉන්න දෙමල්ලු එක්ක සිංහලෙන් ද කතාකරන්න කියන්නෙ ?
    අනෙ බන් උඹත් .
    බයියොම තමා.
     
    • Like
    Reactions: akildila

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    අනික් රටවල් එක්ක කම්පෙයාර් කරන්නේ ඒ රටවල් වල අලුතෙන් citizen ගද්දි ඕනේ වෙන language requirement එකත් එක්කනේ ඔය කතා කරන්නේ. නමුත් ලංකාවේ ඔය උතුරේ තියන ප්‍රශ්නේ ඒ ගොල්ලෝ already ම ලංකාවේ පුරවැසියෝ හැබැයි දන්නේ දෙමල හා ඊට අමතරව english. ඒ අපිට කොතන හරි වැරදිලා තියනවා ඒ අයටත් සිංහල භාවිතය පුරුදු කරල නැති එක. අනික් රටවලත් (US, UK ඇතුළුව රාජ්‍ය හෝ අනික් වැඩකදී english දන්නේ නැත්නම් ට්‍රාන්ස්ලටර් කෙනෙක්ව දෙනවා භාෂාව දන්නේ නෑ කියල අතෑරලා දාන්නේ නෑ).

    උතුරේ මිනිස්සුන්ට පහසුකම් හම්බවෙන්නේ නැති වෙද්දී, අකටයුතුකම් වෙද්දී ඒ මිනිස්සු හිතන්නේ ඒගොල්ලෝ සුළු ජාතිය නිසා එයාලට අසාදාරනයක් වෙනවා කියලා. (දේශපාලකයොත් ඕක තමයි අවුලවන්නේ එයාලගේ පැවැත්ම උදෙසා). හැබැයි ඇත්තටම බැලුවොත් ලංකාවේ දකුණේ මිනිස්සුන්ට වෙන්නෙත් ඔය ටිකම තමයි. ඒක දකුණේ මිනිස්සුන්ට අසාදාරනයක් විදිහට පෙන්නේනති එක තමයි වෙනස. උතුරේ ඉන්න අය ටික දවසකට දකුණේ පදිංචි කරලා පෙන්නන්න ඕනේ ඔයාලට විතරක් නෙමේ අපිටත් ඔහොම තමයි කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    සිංහල අනිවාර්‍ය කරන්නෙ අහවල් එකකටද ?
    එහෙම කරලා උන් උතුරෙ ඉන්න දෙමල්ලු එක්ක සිංහලෙන් ද කතාකරන්න කියන්නෙ ?
    අනෙ බන් උඹත් .
    බයියොම තමා.
    මෝඩ සිංහලයෙක් වෙන්න එපා
    මම කිව්වේ උන්ට සිංහලෙන් කථා කරන්න කියලා නෙවෙයි දෙවෙනි භාෂාව විදියට සිංහල උගන්වන්න කියලා
    උන් උතුරේ ගිහිං සිංහලෙන් කතා කරොත් උඹේ ලබ්බ බහින්වද බං 😀
    ඔය උතුරේ දේමල්ක්ලූ දැන් වැඩ කරන්නේ USA වලද නැහැ නේ ලංකාවේ කොළඹ නේ.
    (ලංකාවේ මේ වගේ මෝඩ සිංහල පකිර්ලත් ඉන්නවනේ අපොයි 🤣🤣)
     
    • Love
    Reactions: indika_sam

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෙමල මනුස්සයගේ ඇහැ කෙලින්ම යන්නේ දෙමල බාශාවට...දෙමල ජන ගණත්වය වැඩිපුර ඉන්න පැත්තක දෙමල මුලින් ලිව්වා කියල වරදක් නම් මට පෙන්නේ නෑ....හැබැයි බෂා 3න් ම තියෙන්නේ ඕනේ.....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මෝඩ සිංහලයෙක් වෙන්න එපා
    මම කිව්වේ උන්ට සිංහලෙන් කථා කරන්න කියලා නෙවෙයි දෙවෙනි භාෂාව විදියට සිංහල උගන්වන්න කියලා
    උන් උතුරේ ගිහිං සිංහලෙන් කතා කරොත් උඹේ ලබ්බ බහින්වද බං 😀
    ඔය උතුරේ දේමල්ක්ලූ දැන් වැඩ කරන්නේ USA වලද නැහැ නේ ලංකාවේ කොළඹ නේ.
    (ලංකාවේ මේ වගේ මෝඩ සිංහල පකිර්ලත් ඉන්නවනේ අපොයි 🤣🤣)
    හරි
    යාපනෙ වැඩ කරන්න යන සිංහල එකා දෙමළ ඉගෙන ගන්නවා පඩිත් වැඩි
    ඒ වගෙ තමා යාපනෙ උතුරෙ ඉන්න දෙමළ එකාට වැඩි පඩියකට කොළඹ රස්සාවක් කරන්න ඔනි නම් සිංහල ඉගෙන ගන්න ඔනි.
    ඒක අවශ්‍යතාවය තියෙන මිනිහා ඉගෙන ගත්තහම ඇති.
    එහෙම නැතුව සෙරටම බලෙන් පටවන්න ඔනි නැහැ .
    අන්න එකයි මන් කියන්නෙ.
    උතුරෙ නඩුවකට විත්තිය-පැමිණිල්ල දෙමල නම්
    දෙමළෙන් ඇහැව්වාට කමක් නැහැ.
    විත්තිය -පැමිණිල්ල සිංහල නම් සිංහලෙන් අහන්න ඔනි .
    විතිතිය හො පැමිණිල්ල දෙකෙන් කොයික ජාතින් දෙකම නියොජනය වෙනම් ඒකට පරිවර්තකයෙක් ඉන්න ඔනි.
    හරි සරල දෙවල් බන්.
    කොරියාවෙ යන එකා කොරියන් ඉගෙන ගන්නවා.
    එහෙමයි කියලා ලංකාවෙ සිලබස් එකට කොරියන් ඇඩ් කරල හරියනවද ?
    උවමනා මිනිහා ඉගෙන ගත්තහම ඇති.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ නුලේ අන්තිමට තියෙන සමහර අදහස් කියෙව්වම නම සිංහල ජාතිය සිංහල කියන කීදෙනෙක් දෙමල මිනිස්සු වෙනුවෙන් කතා කරනවද හිතුනා.

    එහෙත්,

    එහෙත්,

    නම දෙමල ජනවර්ගය දෙමල වෙන කි දෙනෙක් සිංහල ජාතිය වෙනුවෙන් කතා කරනවද ? ටිකක් හිතල බලන්න.

    අපිට කෙලවුනේ හැමෝම සාධාරණව, සමාන අයිතිවාසිකම් සහිතව ජිවත් වෙන්න ඕන කියල හිතපු දවසේ ඉඳල. ඒකෙන් වෙන ජනවර්ග අයුතු ප්‍රයෝජන ගත්තා. ඇඟිල්ලක් දාන්න ඉඩ දුන්නම ඔළුවම ඔබන්න හදනවා.

    මේ ටික හොඳින් තේරුම් ගන්න ඕන. අපිට සිංහල භාෂාව තියෙන, ජාතිය සිංහල කියල කට ඇරලා කියන්න පුළුවන් රටක් ලෝකේ වෙන කොහෙවත් නෑ. ඒක රැකගන්න දිවි දෙවෙනි කොට අපි කැපවෙන්න ඕන. අපේ රට යටත් කරගෙන හිටපු විදේශිකයෝ උඹල මොන බස කතා කරත් එකම රටේ මිනිස්සු කියන අදහස ක්‍රමිකව අපේ ඔලුවලට රින්ගෙව්වා. ඒක ඉස්මුදුනින් පිළිගන්න බොදු පරිසරයක හැදුනු අපිත් පුරුදු වුනා. මෙතැනයි වරද තියෙන්නේ.

    ඒ වගේම අපේ ජාතියේ තියෙන වටිනාකම, අඛණ්ඩ ඉතිහාසය ක්‍රමිකව අපෙන් ඈත් කළා. රෙද්ද උස්සගෙන බෞද්ධ කියන බොහෝ දෙනෙක් පෝයටවත් පන්සල් යන්නේ නෑ. ඒකයි තිත්ත ඇත්ත.

    දෙමල හෝ මුස්ලිම් හෝ වේවා සිංහල රටේ ඉපදුනානම්, ඒ රටේ බස ඉගෙන ගන්න ඕන කියන අදහසින් 56 බණ්ඩාරනායක මහතා රාජ්‍ය භාෂා පනත ගෙනාවේ. නමුත් එය පසුකාලීනව මෙලෝ හත්තිලව්වක් නොදන්නා එවුන් තම තමන්ගේ වාසිය වෙනුවෙන් නොයෙක් අයුරෙන් අර්ථ කථනය කරනවා. විශේෂයෙන් එමගින් රැකගන්න හදපු සිංහලයෝම වීම අතිශය ලැජ්ජාවට කරුණක්.

    අපිට මානව හිමිකම්, සමානත්වය උගන්වන කිසිම රටක අන් ජනවර්ගයන්ට කිසිම සැලකීමක් නෑ. නමුත් අපිට එහෙම කරන්න කියනවා.

    පටු අදහස් ඉවත ලා එක ජාතියක් ලෙස, තමන්ගේ බස, දෙස රැකගන්න අවශ්‍ය කාලය පැමිණ ඇත. එය අන්තවාදී ලෙස හංවඩු ගැසුවත් එම බෝඩ් ලෑල්ලට මම ආදරෙයි. ඒ මට හෝ මගේ ජාතියේ, මගේ බස කතා කරන එකෙකුට, වෙන රටක් නැති නිසාය. අපේ සිංහල අනාගත පරපුරට මේ රට ජාතිය බේරා දීම අපේ යුතුකමක් ලෙස මා හිතන නිසාය.

    පුළුවන් එවුන් තේරුම් ගනිල්ලා..... නැති එවුන් හැඳි ගෑවිලා පලයල්ලා !!!
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    හරි
    යාපනෙ වැඩ කරන්න යන සිංහල එකා දෙමළ ඉගෙන ගන්නවා පඩිත් වැඩි
    ඒ වගෙ තමා යාපනෙ උතුරෙ ඉන්න දෙමළ එකාට වැඩි පඩියකට කොළඹ රස්සාවක් කරන්න ඔනි නම් සිංහල ඉගෙන ගන්න ඔනි.
    ඒක අවශ්‍යතාවය තියෙන මිනිහා ඉගෙන ගත්තහම ඇති.
    එහෙම නැතුව සෙරටම බලෙන් පටවන්න ඔනි නැහැ .
    අන්න එකයි මන් කියන්නෙ.
    උතුරෙ නඩුවකට විත්තිය-පැමිණිල්ල දෙමල නම්
    දෙමළෙන් ඇහැව්වාට කමක් නැහැ.
    විත්තිය -පැමිණිල්ල සිංහල නම් සිංහලෙන් අහන්න ඔනි .
    විතිතිය හො පැමිණිල්ල දෙකෙන් කොයික ජාතින් දෙකම නියොජනය වෙනම් ඒකට පරිවර්තකයෙක් ඉන්න ඔනි.
    හරි සරල දෙවල් බන්.
    කොරියාවෙ යන එකා කොරියන් ඉගෙන ගන්නවා.
    එහෙමයි කියලා ලංකාවෙ සිලබස් එකට කොරියන් ඇඩ් කරල හරියනවද ?
    උවමනා මිනිහා ඉගෙන ගත්තහම ඇති.
    කොරියාවේ යන්නේ බං ජොබ් එක කරලා එන්න. උතුරු දෑමල්ලූ මැරෙනකම් මේ ලංකාවේ ඉන්න ඕනේ උබ ඒකවත් අඩුම ගානේ තේරෙන්න මොළයක් නැහැ 😀 කියවන වට ඔහේ මොනවා හරි කියනවා මිනිහා මැරිච්ච ගෑනි වාගේ
    උබ අඩු වයසෙන් ඉපදිලා මෙතැන පවු දෙනවා .මම කියන්නේ උසාවි ගැන නෙවෙයි මම කිව්වේ සාමාන්‍ය ජීවිතය ගැන . උසාවි වගේ දේවල් වල ලෝකේ කොහෙත් පරිවර්තකයෙක් දෙනවා😀😀😀
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සිංහල අපි හා මේ රට ජාතිවාදියි කියන සියල්ලෝම මාස 6ට මැලේසියා යවන්න ඕන.

    ඒ රටේ භුමිපුත්‍රයට තියෙන වාසි දැක්කොත් හිතේවි අපිට අපේ රටේ තියෙන්නේ මොන කෙන්ගෙඩියද කියල.
    මිට අවුරුදු 20කට විතර කලින් අපේ මැලේසියා ගියපු අයියා කෙනෙක් ඔය කතාව කියනවා.
    එහේ දෙමළ ජනගහනය කොච්චර වැඩි වුනත් උන් මැලේ භාෂාව අනිවාර්යයි කියන පදනමින් ඉන්නේ . මෙහේ තමයි සේරම කැටයම් කියලා .
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මිට අවුරුදු 20කට විතර කලින් අපේ මැලේසියා ගියපු අයියා කෙනෙක් ඔය කතාව කියනවා.
    එහේ දෙමළ ජනගහනය කොච්චර වැඩි වුනත් උන් මැලේ භාෂාව අනිවාර්යයි කියන පදනමින් ඉන්නේ . මෙහේ තමයි සේරම කැටයම් කියලා .
    දෙමල වගේම චීන මිනිස්සුත් ඉන්නවා. සමහර ප්‍රාන්තවල මහා ඇමති චීන. නැතිනම් දෙමළ. එහෙත් මැලේ මිනිහට දෙන වරප්‍රසාද අනිත් අයට ලැබෙන්නේ නෑ.
    රටේ අගමැති වෙන්න නම් අනිවාර්යයෙන් මැලේ වෙන්න ඕන. ඒකට අපේ රට......
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මිට අවුරුදු 20කට විතර කලින් අපේ මැලේසියා ගියපු අයියා කෙනෙක් ඔය කතාව කියනවා.
    එහේ දෙමළ ජනගහනය කොච්චර වැඩි වුනත් උන් මැලේ භාෂාව අනිවාර්යයි කියන පදනමින් ඉන්නේ . මෙහේ තමයි සේරම කැටයම් කියලා .
    දෙමල්ලුන්ට වඩා චීන ඒ්වුන් එහේ ඉන්නවා ඔක්කොම අනිවාර්යෙන්ම මැලේ භාෂාවෙ ඉගෙන ගන්න ඕනේ .
    ඔය ඔක්කොම ඒ්වුන් 1800 ගණන් වල මැලේසියාවට ගියපු ඒ වුන් . අපේ ගොන් සිංහලයෝ 7% දේමලලූ මෙහේ ඉන්නවා කියලා 76% ක් ඉන්න සිංහල එවුන් ට දෙමළ උගන්නවන්න යනවා .
    මේකට ගොඩක් ම හේතුව ලංකාවේ සිංහල එවුන්ගේ නූගත් කම. තමන්ට දෙයක් කරන්න බැරිනම් අනුන් කරන දෙයක් බලලා වත් යමක් තේරුම් ගන්න බැරි තරමට පාරදීනයි 🤣🤣🤦