මේ දවස් වල ආපහු ජාතිවාදී ආගම්වාදී නිව්ස් යනවනෙ. මේවා යමෙකුගේ උවමනාව ප්‍රසිද්ධිය ලබා දෙමින් කරන ඒවා කියලා බැලූ බැල්මට පේනවා.
මම නම් දැන් මේවා පඩෙකට ගණන් ගන්නේ නෑ. මම හිතුවේ මේ රටේ මිනිස්සු පාඩම් ඉගනගෙන ඇති කියලා.
කිරියෙ තත්වෙ බලන්න මේක දැම්මේ. වොට් කරන් යමු.