ජාතිවාදී පිස්සෝ

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    ජාතිවාදී පිස්සෝ

    36516554997847845172147.jpg



    රිදෙන අය වටින් ගොඩින් නැතුව කෙලින් වරෙල්ල කියන දෙයක් කියන්න






    එටිසලාට් ජාවාරම්කරුවෝ ජනපතිවත් විකුණන් කයි.

    100% ආරාබි එක්සත් එමීර් රජයේ සමාගමක් වන එටිසලාට් ශ්‍රී ලංකා ජංගම දුරකථන ජාලය ජනපති තුමාගේ නාමය අයථා ලෙස යොදාගෙන ග්‍රාහකයන් පොළඹවා මුදල් ගැරීමේ කූට ජාවාරමක යෙදී සිටී. විවිධ ආගමික උත්සවයන් යෙදෙන අවස්ථාවලදී හා නව වසරක් උදාවීමේදී ජනාධිපති තුමා විසින් එවන SMS සුබ පැතුම ආකාරයෙන් ඊට සමාන ලෙස, ජනපති නමින් (ජනාධිපති තුමා එවූ බව හැ‍ගවෙන පරිදි)SMS වෙළද දැන්වීම ග්‍රාහකයින් වෙත එවීම මේ අලුත්ම ජාවාරමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය ඔස්ට්‍රේලියානු සංචාරයට අදාල ක්‍රිකට් තරග පැවැත්වෙන අතරතුර එවා තිබූ එවැනි එක් දැන්වීමක සදහන්ව තිබුණේ, "PRESIDENT - Mobile TV: Ada pawathwena Sri lanka vs Austrailia tharagaya obe Mobile phone eken narabanna. http:///tv.etislat.lk wetha piwisa CSN channel ekata yanna!"ලෙසයි. මේ තිර සටහන බලන්න.

    https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash4/486937_330834253692564_870005339_n.jpg

    එහි Sender ලෙස සදහන් වන්නේ President නමයි. SMS කෙටි පණිවිඩය දුටු සැනින්ම සිහියට නැගෙන්නේ ජනාධිපති තුමා විසින් ජංගම දුරකථන ජාලවලට නිකුත් කරන SMS සුබ පැතුමයි. ප්‍රසිද්ධ පුද්ගල පෞරුෂයන් යොදාගෙන සිදු කරන වෙළද ප්‍රචාරන උපක්‍රමය මෙතැනදී යොදාගෙන ඇති බව පැහැදිලිය. 'මැසේජ් එක ජනාධිපතිගෙන්' යන පණිවිඩයෙන් සියුම් ලෙස ග්‍රාහකයා නොමග යවා දැන්වීම තුළට ප්‍රවේශ වීමට පෙළඹවීම සදහා President නම භාවිතා කරන බව වටහා ගත හැකිය. දැන්වීමේ සදහන් ආකාරයට CSN නාලිකාවේ විකාශය ‍වන ක්‍රිකට් තරගය නැරඹීම සදහා එටිසලාට් ආයතනයේ Mobile TV වෙබ් සේවය වෙත පිවිසිය යුතය. ඒ සදහා අදාල ලින්ක් එකට පිවිසීමෙන්ම පමණක් ග්‍රාහකයා නොදැනීම සැලකිය යුතු මුදලක් අදාල ජංගම දුරකථන ගිණුමෙන් ස්වයංක්‍රීයව අය කරගනී. CSN ක්‍රීඩා නාලිකාවට ජනපති පවුලේ ඇති සම්බන්ධයද උපයෝගී කරගෙන ග්‍රාහකයා වෙළද දැන්වීමේ අවසාන අරමුණට කොටු කර ගැනීමට President නාමය යොදාගෙන ඇති බව තව දුරටත් පැහැදිළි වේ. මෙය අතිශයින්ම බරපතල කූට නොමග යැවීමකි. සාමාන්‍යයෙන් මෙරට භාවිතා කරන සියළුම ජංගම දුරකථන ජාලයන් වලදී President නම මෙතෙක් යොදාගෙන ඇත්තේ ජනාධිපති තුමා විසින් නිකුත් කරන කෙටි පණිවිඩ ජනතාව අතරට ගෙන යෑම සදහා පමණකි. එසේ නම් කවදත් පාරිභෝගිකයන් රැවටීමේ වංචාකාරී අපකීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන එටිසලාට් ආයතනය ජනපති ප්‍රතිරූපය තම කූට ව්‍යාපාරික අරමුණු සදහා යොදා ගෙන ඇති බවට තහවුරු වේ. අනෙත් අතට රාජ්‍ය නායකයකුගේ රුව, නම හා ප්‍රතිරූපය මෙන්ම ඒ බව ඇගවෙන ආකාරයේ සියළුම යෙදුම් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් භාවිතා කිරීම සදාචාර වීරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාවකි. ඒ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ගද තහවුරු කරයි. ජනපති නාමය යොදාගෙන මොවුන් ඉදිරියේදී තව මොනවා නොකරනු ඇත්ද? එහෙයින් මේ සටකපට සහ වංචනික ක්‍රියාවට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදා අංශ වලට අපි දන්වා සිටිමු.


    60116459427971392294962.jpg






    එටිසලාට් ශ්‍රී ලංකා යනු 100% එක්සත් ආරාබි එමීර් රජයට අයිති සමාගමක් වන ඒ සදහා අප විසින් වැය කරන එක ශතයක්වත් අපේ මව්බිම වෙනුවෙන් යෙදවෙන්නේ නැත. මෙවැනි සටකපට ප්‍රයෝග හරහා අපේ උදුරා ගන්නා සියලුම මුදල් බැරවෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මව් සමාගමටයි. අද ලංකාවම වෙලා ගනිමින් හිස ඔසවන අරාබියෙන් සෘජුවම ආධාර ලබන ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කිරීම සදහා වක්‍රාකාරයෙන් යෙදවෙන්නෙත් අපෙන් ඩැහැගන්නා අපේම මුදලයි. එම නිසා අමාරුවෙන් උපයන තුට්ටු දෙකත් මෙවැනි අන්තවාදී වංචනික ආයතන සදහා වැය නොකර, ඔබේ සංනිවේදන අවශ්‍යතාවන් සපුරා ගැනීම සදහා ලංකාවේ හිමිකාරීත්වය සහිත වැදගත් අංකයක් භාවිතා කරන ලෙස සියලුම සිංහලයන්ගෙන් ඉල්ලා සිටිමු
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    තරහ වෙලා කෑ ගහන්නෙ එපා.. මේවගේ පෝස්ට් දාන නිසයි අර වගේ ත්‍රෙඩ් පික්ස් එක්ක දාන්න එපා කිව්වෙ...
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අනිවා මචන් ජාතිවාදීන් , පිස්සො ,ෆෙස්බුක් වීරයෝ කියලා හම්වඩු ගැහුවට නොලිමිට් ෆැශන් බග් එකට කොටි 300කට වඩ පාඩු උනේ හලාල් වර්ජනය උනේ සින්හලයගේ වය්‍යාපාර නැවතත් වැඩි දියුනු උනේ ඔය ජාතිවාදීන් කියල හන්වඩු ගැහුව අය නිසා තමා, මමනම් ජාතිවාදීයෙක් වීම ගැන ආඩම්බරයි.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රිදෙන අය වටින් ගොඩින් නැතුව කෙලින් වරෙල්ල කියන දෙයක් කියන්න


    රිදුන මචං ොඳටම රිදිල ඉන්ේ. :angry::angry::angry:
    සිංහලයන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් පුළුවන් දැන්
    රෙප් 8+
     
    • Like
    Reactions: S.L.F.B.I

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    අනිවා මචන් ජාතිවාදීන් , පිස්සො ,ෆෙස්බුක් වීරයෝ කියලා හම්වඩු ගැහුවට නොලිමිට් ෆැශන් බග් එකට කොටි 300කට වඩ පාඩු උනේ හලාල් වර්ජනය උනේ සින්හලයගේ වය්‍යාපාර නැවතත් වැඩි දියුනු උනේ ඔය ජාතිවාදීන් කියල හන්වඩු ගැහුව අය නිසා තමා, මමනම් ජාතිවාදීයෙක් වීම ගැන ආඩම්බරයි.
    :yes::yes::yes::yes: aniwa
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මමනම් ජාතිවාදීයෙක් වීම ගැන ආඩම්බරයි

    අනිවා මචන් ජාතිවාදීන් , පිස්සො ,ෆෙස්බුක් වීරයෝ කියලා හම්වඩු ගැහුවට නොලිමිට් ෆැශන් බග් එකට කොටි 300කට වඩ පාඩු උනේ හලාල් වර්ජනය උනේ සින්හලයගේ වය්‍යාපාර නැවතත් වැඩි දියුනු උනේ ඔය ජාතිවාදීන් කියල හන්වඩු ගැහුව අය නිසා තමා, මමනම් ජාතිවාදීයෙක් වීම ගැන ආඩම්බරයි.


    මමනම් ජාතිවාදීයෙක් වීම ගැන ආඩම්බරයි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    reputation_neg.gif
    ane gon joke noda idapan ban
    reputation_neg.gif
    s.l.f.b.i ane palayan hutho awa methana marenna
    reputation_neg.gif
    Ane mariyanko. Thopi wage kala kanni me ratata barak

    හම්බ පරයෝ තුන්දෙනෙකුට රිදිල :lol: :lol:
    තොපේ හැතිකරේ ඔක්කොම එක්කගෙන වරෙව්. පුළුවන්නම් මාව රතු වේන්න රෙප් කපාපිය.
    මං තොපේ ඉතුරු බාගෙත් කපනව බොලව්:angry::angry:
    :angry:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අනිවා මචන් ජාතිවාදීන් , පිස්සො ,ෆෙස්බුක් වීරයෝ කියලා හම්වඩු ගැහුවට නොලිමිට් ෆැශන් බග් එකට කොටි 300කට වඩ පාඩු උනේ හලාල් වර්ජනය උනේ සින්හලයගේ වය්‍යාපාර නැවතත් වැඩි දියුනු උනේ ඔය ජාතිවාදීන් කියල හන්වඩු ගැහුව අය නිසා තමා, මමනම් ජාතිවාදීයෙක් වීම ගැන ආඩම්බරයි.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: nrjayasinghe

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Etisalat sim එක කඩල කුඩු කරල දැම්ම
    බිල ගෙවන්නෙත් නැ
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මොහොමඩ්

    මමනම් ජාතිවාදීයෙක් වීම ගැන ආඩම්බරයි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:



    reputation_neg.gif
    ජාතිවාදී පිස්සෝ 01-22-2013 10:18 PM Atthata godaak?
    මොහොමඩ් ලට කොහෙද බොලව් මොලයක්, ඇතිවෙනකන් කපපියව් රෙප් තුන්කාලේ මෝඩයෝ


    p116.gif
    p116.gif
    p116.gif
    p116.gif
    p116.gif
    p116.gif
     
    Last edited: