ජාතිවාදේ!!!

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඇත්ත: මහින්දනේ විල්පත්තුව දුන්නේ . උගේ අගමැති විජෙමු නිසානේ දැන් ගම්පල මුස්ලිම් වෙලා තියෙන්නේ: දැන් එනවා ජාතියේ පියා වෙන්න
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    avatar557847_1.gif
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,291
    113
    සහතික ඇත්ත.(රනිල්ටත් ලෙසටම කියා ඇත ) මෙහෙම මිනිස්සු ඉන්න එක ගැනත් සතුටුයි
     

    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    ඥාණසාර කියන්නේ රටටම පිළිලයක්. මහා අශික්කිත චරිතයක්. ඉක්මනින්ම නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමට අවශ්‍ය වෙනවා. රාජපක්ෂ යුගයේ රට ගිනි තැබූ සිවුරුකාර අන්තවාදීන් ඡන්දයට ගොස් ලබා ගත්තේ දහසකට අඩු මනාප ගණනකි. ඉන්පසුව නන්නත්තාර වී සිටි මේ අන්තවාදී සුළු පිරිස යලිත් තම විකෘති ආශාවන් සහ රාජපක්ෂලාගේ අවශ්‍යතා ඉටු කර දීම සඳහා රට ආගම්වාදයෙන් ගිනි තැබීමට උත්සාහ කරති
     
    • Like
    Reactions: shan4djfun