ඥාණසාර කියන්නේ රටටම පිළිලයක්. මහා අශික්කිත චරිතයක්. ඉක්මනින්ම නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමට අවශ්‍ය වෙනවා. රාජපක්ෂ යුගයේ රට ගිනි තැබූ සිවුරුකාර අන්තවාදීන් ඡන්දයට ගොස් ලබා ගත්තේ දහසකට අඩු මනාප ගණනකි. ඉන්පසුව නන්නත්තාර වී සිටි මේ අන්තවාදී සුළු පිරිස යලිත් තම විකෘති ආශාවන් සහ රාජපක්ෂලාගේ අවශ්‍යතා ඉටු කර දීම සඳහා රට ආගම්වාදයෙන් ගිනි තැබීමට උත්සාහ කරති