ජාති බේදයෙන් තොර මුස්ලිම් යාලුවන්ට සුබ ප&#3501

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ජාති බේදයෙන් තොර මුස්ලිම් යාලුවන්ට සුබ ප&#3501

එන්න යාලුවනේ අද අපේ මුස්ලිම් යාලුවෙන් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෝ වසයෙන් ජාති බේදයෙන් තොර විශ් කරමු... :yes::yes::yes::yes::yes:

HAPPY EID MUBARAK!!!

eidmubarakwithahug.jpg


Pls no negative comments!! No offense!!
:angry::angry:
 
Last edited:

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
අපි සැමදාම එකම ලංකාවේ එක පවුලක සහෝදර සහෝදරියෝ වගේ ජීවත් වෙන්න ඕන. මට එක දෙයක් කියන්න තියනවා . අපේ එළකිරි එකෙත් ඉන්නවා කිසි වැඩකට නැති ජාතිවාදී යක්කු ටිකක්. ඔය වගේ මෝඩයෝ ඉන්න හින්ද තමා අපේ රටට කෙලවෙලා තියන්න. බලන්න අද යුරෝපා රටවල් සහ ඇමරිකාව වගේ රටවල් අද දියුණු වෙලා තියන්න ඇයි කියල. ඒ මිනිස්සු කවදාවත් ජාති ආගම වශයෙන් බෙදිලා නැහැ. කුල මල වලිනුත් බෙදිල නැහැ. එකම ජාතියක් විදියට වැඩ කරනවා. කළු සුදු ජාතින් අතර විවාහ පවා සිදු වෙනවා.

අපි තව දුරටත් කල්පනා කරලා බලන්න ඕන ජාතිවාදී කුලමල අපේ ඔළුවල ටව දුරටත් තියාගන නොදියුණු ජාතියක් විදියට ජීවත් වෙනවද නැත්නම් මේ ජාති වාදී කුලමල ඔක්කොම ඇත ඇරලා දියුණු ජාතියක් විදියට ඉස්සරහට යනවද කියන එක.

අපේ මුස්ලිම් සහෝදර සහෝදරියෝ වෙනුවෙන් මගේ සුබපැතුම් . .
 
  • Like
Reactions: Rikaash

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
අපි සැමදාම එකම ලංකාවේ එක පවුලක සහෝදර සහෝදරියෝ වගේ ජීවත් වෙන්න ඕන. මට එක දෙයක් කියන්න තියනවා . අපේ එළකිරි එකෙත් ඉන්නවා කිසි වැඩකට නැති ජාතිවාදී යක්කු ටිකක්. ඔය වගේ මෝඩයෝ ඉන්න හින්ද ටමි එපේ රටට කෙලවෙලා තියන්න. බලන්න අද යුරෝපා රටවල් සහ ඇමරිකාව වගේ රටවල් අද දියුණු වෙලා තියන්න ඇයි කියල. ඒ මිනිස්සු කවදාවත් ජාති ආගම වශයෙන් බෙදිලා නැහැ. කුල මල වලිනුත් බෙදිල නැහැ. එකම ජාතියක් විදියට වැඩ කරනවා. කළු සුදු ජාතින් අතර විවාහ පවා සිදු වෙනවා.

අපි තව දුරටත් කල්පනා කරලා බලන්න ඕන ජාතිවාදී කුලමල අපේ ඔළුවල ටව දුරටත් තියාගන නොදියුණු ජාතියක් විදියට ජීවත් වෙනවද නැත්නම් මේ ජාති වාදී කුලමල ඔක්කොම ඇත ඇරලා දියුණු ජාතියක් විදියට ඉස්සරහට යනවද කියන එක.

අපේ මුස්ලිම් සහෝදර සහෝදරියෝ වෙනුවෙන් මගේ සුබපැතුම් .

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

imad2247225

Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    muslim sahodarayan wanuwan suba pathau
    nati siyaluma danata bohomatama muslim sahodarayan wanuwan
    magen

    Thanks
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    All the best for Muslim brothers & Sisters! Enjoy the celebrations! :D
    Eid Mubarak