ජාති බේදයෙන් තොර මුස්ලිම් යාලුවන්ට සුබ ප&#3501

chundibundi

Member
Jul 16, 2011
285
17
0
අපි සැමදාම එකම ලංකාවේ එක පවුලක සහෝදර සහෝදරියෝ වගේ ජීවත් වෙන්න ඕන. මට එක දෙයක් කියන්න තියනවා . අපේ එළකිරි එකෙත් ඉන්නවා කිසි වැඩකට නැති ජාතිවාදී යක්කු ටිකක්. ඔය වගේ මෝඩයෝ ඉන්න හින්ද තමා අපේ රටට කෙලවෙලා තියන්න. බලන්න අද යුරෝපා රටවල් සහ ඇමරිකාව වගේ රටවල් අද දියුණු වෙලා තියන්න ඇයි කියල. ඒ මිනිස්සු කවදාවත් ජාති ආගම වශයෙන් බෙදිලා නැහැ. කුල මල වලිනුත් බෙදිල නැහැ. එකම ජාතියක් විදියට වැඩ කරනවා. කළු සුදු ජාතින් අතර විවාහ පවා සිදු වෙනවා.

අපි තව දුරටත් කල්පනා කරලා බලන්න ඕන ජාතිවාදී කුලමල අපේ ඔළුවල ටව දුරටත් තියාගන නොදියුණු ජාතියක් විදියට ජීවත් වෙනවද නැත්නම් මේ ජාති වාදී කුලමල ඔක්කොම ඇත ඇරලා දියුණු ජාතියක් විදියට ඉස්සරහට යනවද කියන එක.

අපේ මුස්ලිම් සහෝදර සහෝදරියෝ වෙනුවෙන් මගේ සුබපැතුම් . .

ඩෙෆිනිට්ලි, අපේ රට පස්සට ගියෙ ජාතිවාදය නිසා. අලුත් සමාජය ජාති වාදී ආගම් වාදී කම ගොඩක් අඩු‍ය්.
ජාතිවාදී වීම් ඩෙෆ්ෆා පව් වැඩක්. ලෝකය දිහා ඇස් අරල බලුවම අපි ගොඩක් පස්සෙ ඉන්නෙ, හේතුව තමා හමොම එකට නැති වීම්. කිසිම රටක් තනි ජාතියකින් දියුනු වෙන්නෙ බැහ. ඔන්න අරාබිය වගේ තෙල් ඉතිරිල යන්න්න තිබ්බනම්, නගිටින්න පුලුවන්.