ජාති_වාදය_ගංවතුරෙදිත්

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ජාති_වාදය_ගංවතුරෙදිත්

    මේකෙ ඉන්නව නේද මුස්ලිම් මිනිස්සු ටිකක්. මම දැක්ක අද thread එකක එක එක විකාර කියවල තියනව. ඔය සජීවනේ ගැන කතා කරන එවුන් මේක ගැන මොනවද කියන්නෙ කියපන්. ශික්..... යකෝ සිංහල මිනිස්සු ජාතිය බලන්නෙ නැතුව උදවු කරනව. අපිත් අද ගියා වැල්ලම්පිටියෙ මිනිස්සුන්ට ඇදුම්, කන්න අරගෙන. එතන හිටිය මුස්ලිම් මිනිස්සුත් කවුද මුස්ලිම් කවුද සිංහල කියල බැලුවෙ නෑ යකෝ අරන් ආපු ඔක්කොම සිංහල මුස්ලිම් දෙගොල්ලන්ටම දුන්න. බලපිය අර මුස්ලිම් සංවිධානය කරන වැඩේ. දැන් මේක ගැන ඔය එලකිරි එකේ ඉන්න මුස්ලිම් මිනිස්සු මොකද කියන්නෙ?


    මේකත් බලපල්ල https://www.facebook.com/10000845310...type=2&theater තනිකරම ජාතිවාදය. මේ සංවිධානෙ තහනම් කරන්න කොන්ද පන තියන එකෙක් නෑනෙ
    මනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයි

    tauheed-26.jpg


    ජලගැලීමෙන් අපාදාවට කොටු වී සිටි කොළඹ නාගරික ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සදහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් සහන සේවා ක්‍රියාත්මක කර තිබුණු අතර තව්හීද් ජමාත් නම් වූ ඉස්ලාමීය ආගමික සංවිධානයද බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කර තිබිණි.
    සහන සේවාවල නිරත වූ සියළු කණ්ඩායම් ජාති ආගම් සියළු බේදයන් පසෙකලා එකසේ අපාදාවල පත්වූවන් ගලවා ගැනීමට සහ සහනාධාර සැපයීමට කටයුතු කළත් ඉහත ඉස්ලාමීය සංවිධානය මුස්ලිම් ජාතිකයන් පමණක් තොරාබේරාගෙන සිය ආපදා බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමට කටුයුතු කර තිබිණි.
    මේ පිළිබදව සෙසු සහන කණ්ඩායම් සහ සහන සේවාවලට උරදී කටයුතු කළ මාධ්‍ය ආයනවල නියෝජිතයන්ද සදහන් කර තිබුණු අතර ඔවුන්ගේ ජාතිවාදි ක්‍රියාකාළාපය නිසා පොලීසිය සහ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කළ ගලවාගැනීමේ මෙහෙයුම් කලමනාකරණයටද බාධා එල්ලවී තිබිණි.
    මේ හේතුවෙන් ‘වැඩේ හරියට කරන්න බැරිනම් පැත්තකට වෙලා ඉන්න.. අපිම කරගන්නම්‘ යැයි නාවික හමුදා නිලධාරීන් විසින් තව්හීද් ජමාත් සංවිධනයේ කණ්ඩායමට පවසා ඇත.
    මේ අතර ඊයේ පෙරවරුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සහන සේවාවල යෙදී සිටි අදාල සංවිධානයේ ආපදා බෝට්ටු කණ්ඩායම ගංවතුරට කොටුව සහය ඉල්ලා සිටි සිංහල පවුල් කිහිපයක් පෙනි පෙනී ඔවුන් අතරමග දමා පැමිණ ඇති අතර පසුව පොලිසිය මැදිහත්වී එම පිරිස බේරාගැනීමට කටයුතු කර ඇත.
    මෙවැනි සිදුවීම් පිළිබදව දිගින් දිගටම පැමිණිළි ලැබීම හේතුවෙන් වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් මෙහෙයවූ සහන කණ්ඩායම තව්හිද් ජමාත් සංවිධානයේ බොට්ටු සිය භාරයට ගෙන ඇති අතර පසුව පොලිසියේ අධීක්ෂණය යටතේ සහන සේවාවල යෙදවීමට කටයුතු කර ඇත.

    source - http://www.colombotoday.com/17419-2/
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඕක තමයි බන් තිත්ත ඇත්ත...සහජීවනය කියාගෙන යටින් ගේම ගහන්නේ කවුද කියලා දන්නෝ දනිති.

    තේරෙයි කල් යයි...
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    තව්හිද් ජමාත් සංවිධානය කියන්නේ අර ත්‍රිවිද රත්නය කියන්නේ මැණික් ගල් තුනක් කියපු අන්වර් මනතුංග කියන එකා ඉන්න සංවිධානය නේ? මට මතකයි ඉස්සර ඌ සිංහල කෙල්ලෝ ගවුම් අදින එකටත් අනං මනං කියලා තිබ්බා ඌගේ බ්ලොග් එකේ. ඌ කියනවා සිංහල කෙල්ලෝ ගවුම් ඇදලා පාරේ යනකොට හුළගක් ඇවිත් ඒක උඩ ගියොත් අහළ පහළ උන් රේප් කරයිලු මොනවද බයිලාවක් අනේ උකේ ලොල් බන්. :rofl: ඔය රැවුල වවලා, නළල කළු කරගෙන, පකිස්ථාන් ලෝගු ඇගේ උලාගෙන ඉන්න උන් අමු ත්‍රස්තවාදියෝ. උන්ගේ ගෑනු තමයි ගිනි ගහගෙන අව්වේ කළු නිකාබ් ගහගෙන ඉන්නෙත්.

     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මේකෙ ඉන්නව නේද මුස්ලිම් මිනිස්සු ටිකක්. මම දැක්ක අද thread එකක එක එක විකාර කියවල තියනව. ඔය සජීවනේ ගැන කතා කරන එවුන් මේක ගැන මොනවද කියන්නෙ කියපන්. ශික්..... යකෝ සිංහල මිනිස්සු ජාතිය බලන්නෙ නැතුව උදවු කරනව. අපිත් අද ගියා වැල්ලම්පිටියෙ මිනිස්සුන්ට ඇදුම්, කන්න අරගෙන. එතන හිටිය මුස්ලිම් මිනිස්සුත් කවුද මුස්ලිම් කවුද සිංහල කියල බැලුවෙ නෑ යකෝ අරන් ආපු ඔක්කොම සිංහල මුස්ලිම් දෙගොල්ලන්ටම දුන්න. බලපිය අර මුස්ලිම් සංවිධානය කරන වැඩේ. දැන් මේක ගැන ඔය එලකිරි එකේ ඉන්න මුස්ලිම් මිනිස්සු මොකද කියන්නෙ?
    මනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයි
    ජලගැලීමෙන් අපාදාවට කොටු වී සිටි කොළඹ නාගරික ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සදහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් සහන සේවා ක්‍රියාත්මක කර තිබුණු අතර තව්හීද් ජමාත් නම් වූ ඉස්ලාමීය ආගමික සංවිධානයද බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කර තිබිණිසහන සේවාවල නිරත වූ සියළු කණ්ඩායම් ජාති ආගම් සියළු බේදයන් පසෙකලා එකසේ අපාදාවල පත්වූවන් ගලවා ගැනීමට සහ සහනාධාර සැපයීමට කටයුතු කළත් ඉහත ඉස්ලාමීය සංවිධානය මුස්ලිම් ජාතිකයන් පමණක් තොරාබේරාගෙන සිය ආපදා බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමට කටුයුතු කර තිබිණි
    මේ පිළිබදව සෙසු සහන කණ්ඩායම් සහ සහන සේවාවලට උරදී කටයුතු කළ මාධ්‍ය ආයනවල නියෝජිතයන්ද සදහන් කර තිබුණු අතර ඔවුන්ගේ ජාතිවාදි ක්‍රියාකාළාපය නිසා පොලීසිය සහ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කළ ගලවාගැනීමේ මෙහෙයුම් කලමනාකරණයටද බාධා එල්ලවී තිබිණි
    මේ හේතුවෙන් ‘වැඩේ හරියට කරන්න බැරිනම් පැත්තකට වෙලා ඉන්න.. අපිම කරගන්නම්‘ යැයි නාවික හමුදා නිලධාරීන් විසින් තව්හීද් ජමාත් සංවිධනයේ කණ්ඩායමට පවසා ඇත
    මේ අතර ඊයේ පෙරවරුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සහන සේවාවල යෙදී සිටි අදාල සංවිධානයේ ආපදා බෝට්ටු කණ්ඩායම ගංවතුරට කොටුව සහය ඉල්ලා සිටි සිංහල පවුල් කිහිපයක් පෙනි පෙනී ඔවුන් අතරමග දමා පැමිණ ඇති අතර පසුව පොලිසිය මැදිහත්වී එම පිරිස බේරාගැනීමට කටයුතු කර ඇත
    මෙවැනි සිදුවීම් පිළිබදව දිගින් දිගටම පැමිණිළි ලැබීම හේතුවෙන් වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් මෙහෙයවූ සහන කණ්ඩායම තව්හිද් ජමාත් සංවිධානයේ බොට්ටු සිය භාරයට ගෙන ඇති අතර පසුව පොලිසියේ අධීක්ෂණය යටතේ සහන සේවාවල යෙදවීමට කටයුතු කර ඇත

    ඔහොම දෙයක් ඇත්තටම​ වෙලා තිබුනොත් කට්ටියම වටකරල හොන්දට ගහන්න ඔනේ.
    ඔය නූගත් රෙවුල් කාරයෝ ඔක්කොම එහෙමයි.

    මොනවා කිව්වත් ලංකාවේ සිංහල මිනිස්සු ගාවා තියෙන සෑහෙන වටිනා පුරුදු අපේ මුස්ලිම් කියාගන්න එක රෙවුල් කාරයෙග්ගෙන්වත් දකින්න ලැබෙන්නේ නැහැ​
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔහොම දෙයක් ඇත්තටම​ වෙලා තිබුනොත් කට්ටියම වටකරල හොන්දට ගහන්න ඔනේ.
    ඔය නූගත් රෙවුල් කාරයෝ ඔක්කොම එහෙමයි.

    මොනවා කිව්වත් ලංකාවේ සිංහල මිනිස්සු ගාවා තියෙන සෑහෙන වටිනා පුරුදු අපේ මුස්ලිම් කියාගන්න එක රෙවුල් කාරයෙග්ගෙන්වත් දකින්න ලැබෙන්නේ නැහැ​

    ගහනකම් තමයි හුඟක් අය බලන් ඉන්නේ.... සිංහල එකාලගේ ගුණ ගයන්න පුලුවන් නේ ඊට පස්සේ.:lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඔකුන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙන සහජිවනේ....
    ඔන්න බලහන් ඕකුන් අපි ගැන මොකෙක්වත් බැලුවේ නෑ කියල පස්සේ කෑ ගහන් නැද්ද කියලා.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Jathiwadeenta jathiwadayen pilithuru deela hariyanne na.

    Police/Navy harima kriyamarga aran thienawa. Lankawe jathiwadin thahanan karanna parliament act ekak genapu welawe ewata wirudda wune kawuda kiyala hoyala balapan. Jathiwadayen bale inna hadana minissu.
     
    • Like
    Reactions: ශ්‍රී

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔහොම දෙයක් ඇත්තටම​ වෙලා තිබුනොත් කට්ටියම වටකරල හොන්දට ගහන්න ඔනේ.
    ඔය නූගත් රෙවුල් කාරයෝ ඔක්කොම එහෙමයි.

    මොනවා කිව්වත් ලංකාවේ සිංහල මිනිස්සු ගාවා තියෙන සෑහෙන වටිනා පුරුදු අපේ මුස්ලිම් කියාගන්න එක රෙවුල් කාරයෙග්ගෙන්වත් දකින්න ලැබෙන්නේ නැහැ​

    Aneeda කියන්නේ ban den apita ආධාර ගන්න වෙයි wage ටවුමෙ කඩ හිස් ආධාර වලට මිනිස්සු බඩු අරං …… ඔය දෙන ආධාර කාට ගියත් අපිට කමක් නෑ...මිනිස්සු අසරණවෙලා ඉන්න වෙලාවෙ.....
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    aparade bottuwa peralila kari tambiyo tika marenna thibbe.... wesige puthala.... oken godak awathan une thambi saththu maranawata hoda wade... thambi paul pitin winasa wela palayan
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බොදු බලේ වගේ තමා මුනුත් , එපා කරපු හැත්තක් . උන් කරන නිසා අපි කරාම මොකද කියල නෙවෙයි කියන්න ඕනේ මේවට විරුද්ධ වෙන්නයි ඕනේ ..